අලූත් සැසිවාරයේ අලූත් කැබිනට් මණ්ඩලයක්.. අලූත් විපක්‍ෂ නායකවරයෙක්.. අලූත් විපක්‍ෂ සංවිධායකයෙක්..

April 13, 2018 at 2:10 pm | lanka C news
අලූත් සැසිවාරයේ අලූත් කැබිනට් මණ්ඩලයක්.. අලූත් විපක්‍ෂ නායකවරයෙක්.. අලූත් විපක්‍ෂ සංවිධායකයෙක්..

ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර මැයි 08 වැනිදා නැවත රැස් කිරීමට තීරණය කර ඇත.

ඒ සමගම අලූත් කැබිනට් මණ්ඩලයක් සමගින් නව සැසිවාරය ඇරඹීමට නියමිතය.

නව කැබිනට් මණ්ඩලයක් හෝ ඇමති මණ්ඩල සංශෝධනයක් මෙම මස 23 දින සිදුවන බව රජයේ ආරංචි සදහන් කරයි.

මේ අතර වාර්තා වන්නේ නව පාර්ලිමේන්තුව ආරම්භයත් සමගම විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයන්ද වෙනස් වනු ඇති බවයි.

17,166 Viewers

3 Comments to “අලූත් සැසිවාරයේ අලූත් කැබිනට් මණ්ඩලයක්.. අලූත් විපක්‍ෂ නායකවරයෙක්.. අලූත් විපක්‍ෂ සංවිධායකයෙක්..”

  1. Kamal says:

    අලූත් විපක්‍ෂ නායකවරයෙක්.. අලූත් විපක්‍ෂ සංවිධායකයෙක්..පත් කරන්නේ මෛත්‍රී මිස පාර්ලිමේන්තුවෙන් නොවේ…

  2. Kolitha says:

    gobbya oya kisi deyak karanne naha….samalingikayin ekka meka atogena yanna balanawa kohoma hari, ratata henagahala giyaata uuta hageemak naha…

    • CORBRA says:

      සිරිසේනව රුකඩයක් වගේ නටවන යමපාලනේ ඇමති කෙනෙක් පත්වෙයි ..දැනට සිරිසේනව පාලනය කරන්නේ රාජිත ,චෞර රැජින ,රනිල් සහ අන්තවාදී මුස්ලිම් ඇමතිලා ..දෙමළ TNA කොටි ඩයස් පෝරාවයි ….බලමු මොන වගේ රුකඩ නැට්ටුවෙක් පබයා පත්කරයිද කියලා

Main News