අලූත් සීමා නිර්ණයෙන් ශ‍්‍රීපාදස්ථානය බහුතර දෙමල කොට්ඨාශයකට..

October 29, 2017 at 1:20 pm | lanka C news
අලූත් සීමා නිර්ණයෙන් ශ‍්‍රීපාදස්ථානය බහුතර දෙමල කොට්ඨාශයකට..

නව සීමා නිර්ණය යටතේ ශ‍්‍රීපාදස්ථානය සුළු ජාතික පාලන ප‍්‍රදේශයකට අයත්වීමට විරෝධය පල කරන බව උඩරට ප‍්‍රගතිශීලි ජනතා ව්‍යපාරය පවසයි.

එහි සභාපති හෙලපි‍්‍රය නන්දරාජ මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන බවයි.

මස්කෙළිය, නොර්වුඩි, අඹගමුව ලෙස සභා තුනකට වත්මන් අඹගමුව ප‍්‍රාදේශිය සභාව බෙදීමේදී ශ‍්‍රීපාදස්ථානය අයත් වී ඇත්තේ බහුතර දෙමල ජනතාවක් සිටින මස්කෙළිය කොටිඨාසයට බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සීමා නිර්නය නිසා එම ප‍්‍රදේශයේ මෙතෙක් පැවති සිංහල දෙමිළ මුස්ලිමි ජනතාව සැබෑ සංහිදියාවද විනාශ වි යන බව ඔහු පෙන්වා දෙයි.

සභාපතිවරයා වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ බල ප‍්‍රදේශ පැරණි ගම්සභා ක‍්‍රමයට වෙන් කරන ලෙසයි.

6,924 Viewers

11 Comments to “අලූත් සීමා නිර්ණයෙන් ශ‍්‍රීපාදස්ථානය බහුතර දෙමල කොට්ඨාශයකට..”

  1. LION says:

    සිරිසේන රනිල් චන්ද්‍රිකා අපේ රට කනවා මුන් එලවදමන්න අපේ රටේ හෙළයෙක් නැද්ද අපේ හමුදාව නිදිද?

    • Horaa says:

      රට කනවා කියල කියන්නෙ උබලා වගේ බත් ගොට්ටෝ ටිකනෙ හමුදාවෙ එවුන් දන්නවා උතුරෙ තියන ඇත්තම තත්වෙ දැන් මෙතෙක් කල් මැන්ටල් මරාගෙ කල්ලිය කියපු දේවල් උනානේ

      • Vasana says:

        වතු දෙමල ජනතාව වහාම නැවත දකුණු ඉන්දියාවට යවනු …අපට එපා ජාතිවාදී බෙදුම්වාදී සුලුජාතින් .
        මනෝ ගනේෂන් ජාතිවාදී දෙමළ කොටි ත්‍රස්තවාදියා ඇමතිධුරයෙන් ඉවත් කරනු ..කදු රටේ ඉඩම් වතු දෙමළුන්ට බෙදාදීම් වහාම නතර කරනු ..ඉන්දියානු දෙමල කොලනි සෑදීම වහාම නතර කරනු .

  2. Saradiel says:

    අපේ රටේ බිහිවූ අසාර්ථකම පාලකයා මෛත්‍රී .

  3. LION says:

    අපේ රට නැවත තුන් සිංහලේ විය යුතුය, මායා, රුහුනු, පිහිටි

  4. love nature says:

    ලංකාව පාලනය කළ අපේ සිංහල රජවරු පාලන පහසුව පිණිස මුල සිටම රට කොටස්‌ වශයෙන් බෙදා පාලනය කරන ලදී. මෙහි මුල්ම බෙදීම වශයෙන් රට කොටස්‌ තුනකට බෙදා තිබුණේ ඈත අතීතයේ සිටය. එම බෙදීම රුහුණු, මායා, පිහිටි යනුවෙන් කොටස්‌ තුනකට අයත්විය. එය කෙටියෙන් හඳුන්වන ලද්දේ ත්‍රිසිංහලය කියායි.

  5. රාහුල කොලුවා says:

    ඇතුල්වීමේ ගාස්තුව වශයෙන් ශ්‍රීපාදය වන්දනා කිරීමට එන බැතිමතුන්ගෙන් ගාස්තුවක් අය කිරීමෙන් එම ප්‍රාදේශීය සභාවට විශාල ආදායමක් උපයා ගත හැකි වනු ඇත…පලාත් සභාවලටත් උපරිම බලය දුන්නම ඒ ටිකත් සිද්ද වෙයි…

  6. love nature says:

    මිනිසත් බවට නිගරුයි අගමැතිඳුන්නේ..
    බහුතර ජනගෙ බුදුදහමට බැට දුන්නේ..
    පාලකයෙකුට නුසුදුසු බව ඔප්පු වුනේ..
    ඔබට ගරු නම්බු මින්පසු අහිමියි නේ..!

    වසර දහස් ගණනක මේ පින්බිමෙනී..
    හෙළ රජ දහන බුදුසිරිතින් ගොඩ නැගුනී..
    වැජඹුනි රජුන් මැතිඳුන් ඒ රැකගමිනී..
    ඔබ කළ නිගරුවට ජන හද කළකිරුණී..!

    රනිල්-සිරිසේන-හොරගොල්ලේ නෝනා..
    සංහිඳියා නාමෙන් රට වනසමිනා..
    හෙළ බොදු ජන වෙතට හිරිහැර පමුනුවනා..
    සුළු ජාතීන් කොටි පරපුර සනසවමිනා..!

    මේකද යහපාලනේ? මුලු රට අසනා..
    මේකද සංහිඳියා? මුලු ජන අසනා..
    බුදුදහමට නිගරුව! වැඩි ජන පුදනා..
    අගමැති ඔබයි මුලු රට පිළිකුල් කරනා..!

  7. raja says:

    රජයකරන දේවල් හොදයි කියනවා නොවේ ඵ්ත් මෙය පිටරට ප්‍රන්තයකට අයිතිවුනා නොවෙයිනේ

    • OLU says:

      අපේ රටේ පළාත් පිටින් ආපු තේවතුවල වැඩට බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ රටට ගෙනා දකුණු ඉන්දියානු දෙමළ වහල්ලුට අපේ රටේ පළාත් අයිති කරන පළාත් බෙදීම් වහාම නතර කරනු ..මොකද්ද මේ නටන නාඩගම ? ලෝකයේ කුමන රටේද පිටින් ආව සරණාගතයන්ට එම රටේ උරුමයන් බෙදලා දුන්නේ ?
      සිංහලයෙනි ,දැන්වත් ඇස් ඇරබලපල්ලා ..යමපාලනය අපේ රට සුලුජාතිකයන්ට බෙදනවා ..සටනට වරෙව් ..සටනෙන් තොර විසදුමක් නැත …කොතරම් කතාකලත් ලිව්වත් මේ අසාධාරණ ගැන පෙන්වා දුන්නත් ඒ සියල්ල බිරි අලින්ට විනා වාදනය වගෙයි ..සිහලුනි රට ජාතිය ආගම බේරාගැනීමට මේ වත්මන් ආණ්ඩුවට එරෙහිව සටන් කල යුතුයි ..පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු උද්ගෝෂණ කල යුතුයි නව ව්‍යවස්ථා මර උගුල හකුලා ගන්නා තුරු සටන් කල යුතුයි

  8. mali says:

    we can divide further to satisfy manoganeshan another saba for wellawatte tamils and kotahena tamils to satisfy mano then divide further to satisfy muslims in thihariya and mawanella etc .we have to divede and devide and devide for tamils muslims burgers catholic and ahikuntikayas and for everyone what about giving another saba to puravesibalaya and sarawanamuthu and male nurse .sanhidiyawa!