අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කර නෑ.. මැතිවරණ නිල ප‍්‍රතිඵල අමු බුලක් වෙයි.. මැකො කාර්යාලය වසා දමා ජනතාවගෙන් සමාව යදි..

February 12, 2018 at 9:20 am | lanka C news
අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කර නෑ.. මැතිවරණ නිල ප‍්‍රතිඵල අමු බුලක් වෙයි.. මැකො කාර්යාලය වසා දමා ජනතාවගෙන් සමාව යදි..

පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී අවසන් නිල ප‍්‍රතිඵලය මේ වන තෙක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර නැත.

එසේ තිබියදීත් ඊයේ පස්වරු හතට පමණ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වසා දමමින් කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කාර්යාලයෙන් පිටත්ව ගොස් තිබේ.

මේ හේතුවේ ඡන්ද ප‍්‍රතිඵල කිහිපයක් හා අවසන් නිල ඡන්ද ප‍්‍රතිඵලය පල කිරීමට මාධ්‍යවන්ට හැකි වී නැත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාද සදහන් කරන්නේ තම දෙපාර්තමේන්තුවට ලැබුණු ඡන්ද ප‍්‍රතිඵල එසැනින් මාධ්‍යයට නිකුත් කළ බවත් අවසන් ප්‍රතිඵල කිහිපය නොලැබුණු බවත්ය.

සමස්ථයක් ලෙස මැතිවණ ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා ඉතා දීර්ඝ කාලයක් කොමිෂන් සභාව විසින් ගන්නා ලද අතර ඔවුන්ගේ නිල ප‍්‍රතිඵලවලට පෙර කොට්ඨාශ මට්ටමින් සහතික කරන ලද ප‍්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ ජනතාව වෙත ලැබින.

එමෙන්ම මෙම මැතිවරණයේදී තැපැල් ඡන්ද වෙනම ප‍්‍රකාශ කිරීමක් සිදු නොකල නිසා රාජ්‍ය සේවකයන්ගේ හැසිරීම ගැන අවබෝධයක් කිසිවෙකුට නැත.

මැතිවණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වීම ගැන අවස්ථා කිහිපයකදීම මැතිවරණ කොමිසම විසින් පැහැදිලි කරන ලද අතර මේ වන තෙක් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල දැක ගැනීමට නැත.

නිසි පරිදි ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වීම ගැන මැතිවරණ වෙබ් අඩවිය හරහා ජනතාවගෙන් සමාව අයදිමින් දමා ඇති පණිවඩුය මෙසේය. Link

65,402 Viewers

51 Comments to “අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කර නෑ.. මැතිවරණ නිල ප‍්‍රතිඵල අමු බුලක් වෙයි.. මැකො කාර්යාලය වසා දමා ජනතාවගෙන් සමාව යදි..”

  1. hina says:

    ඈයි තෑපෑල් ඡන්ද වෙනම ප්‍රකාශ නොකරපු පලමු මෑතිවරනය ..කලොත් ඉතින් විලි ලෑජ්ජාවෙ බෑනෙ.

    • Kusal says:

      ප්‍රතිපල ප්‍රමාද උනේ software එකේ අවුලකින්. U©S© මෙදා පාර නම් චා උනා

      • Mahendra says:

        මේ පාර වැඩේ කලේ කැලණිය computer center එකෙන්.

      • Kapila says:

        No…This “foolproof” system was by the Faculty of Computing and Technology of the University of Kelaniya. Check the below link.

        http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=179584

      • Asanka says:

        ඒක කලේ Computing Faculty එකෙන්

      • AppaSira says:

        UCSC එකෙන් මීට කලිනුත් කලානෙ බන්….මීට කලින් මෙහෙම උනේ නෑනෙ. ඕක කලේ කැලනියෙ අලුත් කම්පියුටින් ෆැකල්ටියෙන්. අර ගාmiණී කියන පිස්සු හුයන්නා. ඕකා කයිවාරුවෙන් හැමෝවම අන්දගෙන ඉන්නෙ…VC වත් අන්දනවා ලමයින්වත් අන්දනවා…ආර්ට් ෆැකල්ටි වල ඉන්න කම්පියුටර් ගැන මෙලෝ මගුලක් දන්නෙ නැති මිනිස්සුන්වත් අන්දනවා…අන්තිමට මැකෝ වත් ඇන්දුවා….මැකෝ ඇඳගෙන නාගත්තා…මූ ඔතනින් නවතින්නෙ නෑ. ඊලඟට තව කෙනෙක් අන්දයි. කැම්පස් වල උඩ ඉන්න මිනිස්සු කොහොමත් ඇඳගන්න දක්ශයි සහ ආසයි. ආන්ඩුවෙ නිලධාරි ගොල්ලත් එහෙමයි.

    • sayumi says:

      අපි ජීවිතේට දැකලා නෑ මෙහෙම වැඩ බැරි මැකෝ කෙනෙක්.තවත් පිස්සු නොකෙල දැන් ගෙදර යන්න

      • fass says:

        Welawata Chande thiyaganna bari, parakkuwela thiyapu eketh chande ganan karaganna bari pattama anduwak thiyenne..

      • yohan says:

        SLFP eke faizer kalliya nadu dala thawath parkku karanna giya chandaya ikmanata awe MACKO council 93 K chande gazatte karapu nisay . a credit 1 minihata denna .

    • Amda says:

      නුදුරු අනාගතයේ දී මුන්දලව FCID ගෙනියන්න ඕනෙ මේ උප්පරවැට්ටි විභාග කරන්න

    • nimal says:

      පව්! කොච්පචර කයිවාරු කෙපරබෑවත් පලවෙනි වතාවටනේ මැ.කෝ මැතිවරණයක් මෙහෙව්වේ. තාම අත්දැකීම් මදිනේ. පිගාන රෙද්දේ හලාගත්තට.නේද?

  2. mp says:

    වැඩබැරිදාස….!!!

  3. Niru says:

    This sums up what this stupid idiotic government has done to this country in the last 3 years!!!

  4. බන්ඩා says:

    වැඩ බැරි පක්‍ෂග්‍රාහී මැකෝ වහා ඉල්ලා අස්විය යුතුය්. ඩයලොග් හරි සිරස මුදලාලිට හරි ඔය වැඩේ බාර දුන්න නම් නියමෙට කොරනවා.

    • Niru says:

      Sirasa is like a two headed Cobra. Never trust Sirasa assholes

      • බන්ඩා says:

        මම එහෙම කිව්වෙ wit එකක් විදිහටය්. මොකද මේ මැකෝට වැඩ බැහැ. හැබැය් අපි කැමති උනත් නැතත් සිරස සහ ඩයලොග් වැඩ කාරයො බව අපි අත් දැකීමෙන් දන්නව. බලන්න තවමත් අර කිරින්ද ප්‍රථිපල වල වැරැද්ද හදල නැහැ. චන්ද 10,000 කට වෙච්ච දෙයක් නැහැ.

  5. YES sakkili eelam yamapalanaya pack up and GO HOME FAST……NOW.

  6. නිදහස් says:

    ‍වසර 40කට පසු පැවැති මෙම ඡන්ද ක්‍රමය පිලිබඳ කොට්ඨාශ භාරව සිටි සමහර නිලධාරීන් දැනුවත්ව නොසිටීමත්, ඡන්ද මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ලියකියවිලි හා පහසුකම් සපයා නොතිබීමත් ප්‍රතිඵල ප්‍රමාදයට හේතුවිය. මහි වගකීම මැතිවරණ කොමිෂම භාරගත යුතුය.

  7. Hemantha says:

    කොමිසමේ එකෙක් දේශ අප්ප්‍රිය අනික හුලං . දෙන්නම ඉල්ලා අස්විය යුතුයි.

  8. maco says:

    m yaka oanawata ada bayla gahanda witharay danne
    ekale idala

  9. Data Entry Piyal says:

    This is a conspiracy. This MACO “TRAITOR” works for all other Jan 08 2015 conspirators. He saw the real results coming in the early hours. He informed the Appaya/Baya Kola Achchi/Datha/Amdan/Athul Keshap what the the results are like. They all then decided to “Re-count and Recount the recount and recount again”. And when they were realized more that they lost the election, then decided to alter the numbers. MACO said in a press conference that his team is inputting data to a computer and that delays everything. These are all lies. They knew they were all LOST in the early hours.

  10. Data Entry Piyal says:

    This is a conspiracy. This MACO “TRAITOR” works for all other Jan 08 2015 conspirators. He saw the real results coming in the early hours. He informed the Appaya/Bata Kola Achchi/Datha/Amdan/Athul Keshap what the the results are like. They all then decided to “Re-count and Recount the recount and recount again”. And when they were realized more that they lost the election, then decided to alter the numbers. MACO said in a press conference that his team is inputting data to a computer and that delays everything. These are all lies. They knew they were all LOST in the early hours.

  11. Yaldewi says:

    This is a shame. This is not a trial to test. And this is not the first election in Sri Lanka. What a talk he had before the election. Now he is playing hide and seek

  12. Ajith SL Patriot says:

    Nos releasing the Election Results in a Democratic Country is against the constitution and people’s human rights. These bastards must be prosecuted to the fullest extent of the law.

  13. Ajith SL Patriot says:

    Not releasing the Election Results in a Democratic Country is against the constitution and people’s human rights. These bastards must be prosecuted to the fullest extent of the law.

  14. Ajith SL Patriot says:

    MACO is a TRAITOR just like his brother who went to UN to complain about Sri Lanka and bring FALSE charges against the motherland. Who would do such a thing against your Motherland? This MACO family is all of Traitors and Criminals. These traitors must be prosecuted and revoke their Sri Lankan Citizenship.

  15. hkjr says:

    මැතිවරණ කොමිසම විසින් මැතිවරණ දෙපාර්තමේන්තුව මෙහෙයවීම/ උපදෙස් දීම කල හැක.

    රජයේ දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ලෙස කොමිසමක සභාපති කෙනෙක් පත් කිරීම අසාමාන්‍යවේ

    මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස මැතිවරණ කොමසාරිස් කෙනෙක් පත් කර මැතිවරණය මෙහෙයවීම කල හැක

  16. Kamal says:

    It was a website issue, UCSC developed website has been crashed, they haven’t done any load testing it seems

    • chande says:

      this time UCSC did not do it. Kelaniya university Computing faculty did it. And it did NOT worked. Bad name to kelaniya campus also.

  17. Roy Berman says:

    I’m waiting for the LAPTOP dance

  18. kadiya says:

    මේ භූතයා මැ.කෝ. මහින්ද නමටත් අගෞව්රවයක්. ලංකාවේ මහින්දලා විශිෂ්ඨ වාර්තා තියපු මිනිස්සු. මැ. කෝ. බොරු ටෝක් දදා ආණ්ඩුවට පානඅල්ල අල්ල හිටිය. කොමිසමේ සභාපතිකමට වෙන කාටවත් එන්න බැරිවෙන්න අවශ්‍ය සුදුදුකම් හදාගත්ත. දැන් වහාම ගෙදර යායුතුය. වහාම.

    • somatilake says:

      The given results of the members selected were completely wrong. The Election Commission has not considered the 60% + 40% rule. All the results (no of members) should be revised as per above percentage rule.

  19. Jayasingha says:

    MACO and his team is the winner. Congrats to the team for a wonderful performance. Hats off to you.

  20. Deshan says:

    නිල් නොලත් ප්‍රතිපල වල පොහොට්ටුවට 51% තිබුන ප්‍රතිශතය 44% දක්වා අඩු කර රනිල් හාමුගෙ අමුඩය යන්තමින් ඉතුරු කරපු ස්වාධීන මැකො.

  21. Deamon4rmHell says:

    We all know what MR did for Election Commisionaire last time, Sri Lankan’s easily forget the past…

  22. අවසන් නිල ප‍්‍රතිඵලය says:

    කොහොමද පුතාලා අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කොරන්නේ. නිලත් ඉවරයි කොලත් ඉවරයි. රතුත් ඉවරයි. ඔක්කොම පොහොට්ටු.ඉතින් මං කොමද නිල ප්‍රතිපල දෙන්නේ?

  23. H-Nuwan says:

    මාධ්‍ය සංදර්ශන කළාට … කොලේ ඉරාගන ඇගේ හලාගත්තා නේද?

    • Bud says:

      දන්නේ නැති නිසා අහන්නේ. මේ හැමෝම මේ දවස් වල පාවිච්චි කරන “කොළේ ඉරාගෙන අගේ හලාගන්නවා ” කියන එකේ තේරුම මොකක්ද ? කරුණාකරලා කියලා දෙන්න පුලුවන්ද? ස්තුතියි

  24. Lansa says:

    Even in this statement., English is incorrect.

  25. David Milli-Banda says:

    MACO sahodara Sunanda and his western NGO la ekka ekathuwela gemak gahanna hadanawa wage…………..

  26. SUNIMAL says:

    -2013.සැප්.24, ප.ව.6.30) මැකෝ ගිරවා හෙවත් මැතිවරණ කොමසාරිස් දේශප්‍රියගේ සාධාරණ ඡන්දයේ දිග පළල පුත්තලමෙන් මතු වී තිබේ. පුත්තලම, ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ තිබුණු ඡන්ද පත්‍රිකා ගෝනි දෙකක් එම පාසලේ මුල්ලක තිබී සොයාගෙන තිබේ.

    මේවා ඡන්දය සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා තොගයකි.

    මැතිවරණ කොමසාරිස් මැකෝ ගිරවා පවසන්නේ ඡන්ද විමසීමෙන් අනතුරුව ගණන් කිරීමෙන් පසු අදාළ ඡන්ද පත්‍රිකා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට රැගෙන යා යුතු බව ය. එලෙස රැගෙන යන ඡන්ද පත්‍රිකා අනතුරුව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැගෙන යා යුතුය.

    නමුත් පුත්තලම ඡන්ද බල ප්‍රදේශයට අයත් ගණන් කරන ලද ඡන්ද පත්‍රිකා ගෝනි දෙකක් අත පසුවීමක් හේතුවෙන් එලෙස රැගෙන ගොස් නොමැති බවත් මෙය බරපතල අතපසුවීමක් බවත් මැකෝ ගිරවා පවසයි.

  27. john the baptice says:

    පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් පමණ වැය වෙතැයි කලින් ගණන් බලා තිබුණද එම වියදම රුපියල් කෝටි 400ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති දේශප්‍රිය පැවසීය. මේවා සොයා බැලිය යුතුය.

  28. NAK says:

    At first, for three years, it was the commission that does not hold elections. Now, finally that the elections were held he cannot release the results. excuses and excuses do we need a commission like this at great cost.

  29. athula says:

    mugs malayawa pitueahal kara wage me KANU katawath me rating pituwahal karanna one

  30. nimal says:

    English in the statement of the election commission also has several common errors. These people aren’t aware that Sinhala and Tamil are the official languages of the country. After all, whom are they addressing?

  31. කැලණිය සයන්ස් says:

    කැලණිය සයන්ස් ෆැකල්ටියේ කිසිම සම්බන්දයක් නෑ මේ බුලට. මේ සිස්ටම් එක UCSC එකට නොදී තනියම අරගෙන කලේ කැලණිය ටෙක්නොලොජි ෆැකල්ටියේ සියල්ල දන්නවා කියල හිතාගෙන ඉන්න බක පණ්ඩිත ඩීන්. මිනිහා දන්නේ ටෝක්ස් දෙන්න විතරයි. මිනිහගේ ටෝක්ස් වලට කැලණිය ඉන්න කොම්පුටර් ගැන මෙලෝ හසරක් දන්නේනැති උන් අහුවෙලා ඉන්නේ. මේපාර මැකොත් අහුවුණා එහෙනම්. මිනිහගේ ටෝක්ස් ගැන දැනගන්න පෙබරවාරි 8 අයිලන්ඩ් පත්තරේ මේ ආර්ටිකල් එක කියවන්න.
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=179584

  32. uba lattu rawatanna haduwa me3 e ranilae ekka ekatuvela.waddey harigeyey natuwa ati.ehima kolaanam anntimey Ravi to undey tamae obatummatat wanney.

  33. Shirani Kauwshalya says:

    Chandrananda De Silva is the best election commissioner we ever had. This MACO is the 2nd best

Main News