අවසන් සාකච්චා අසාර්ථකයි.. ශ‍්‍රීලනිප ඇමති තුනක් ඉල්ලා අස්වීම ස්ථිරයි..

January 5, 2017 at 10:00 am | lanka C news
අවසන් සාකච්චා අසාර්ථකයි.. ශ‍්‍රීලනිප ඇමති තුනක් ඉල්ලා අස්වීම ස්ථිරයි..

ආන්ඩුවේ සිටින ශ‍්‍රීලනිප තවත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුනේ තිදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.

2020 දක්වාම හවුල් ආණ්ඩුව ගෙන යන්නේ යයි පෙරේදා දිනයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී ඔහු විසින් පැවසීමත් සමග ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

මින් දෙදෙනෙකු සිය ආසනවල ඡුන්ද මධ්‍යස්ථාන ප‍්‍රධානීන් හමුවී මේ සම්බන්ධයෙන් අදහස් විමසා ඇති අතර ඔවුන් සියළු දෙනා දන්වා ඇත්තේ හැකි ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසයි.

මේ අනුව මෙම ඇමති පිරිස ඉදිරි ආස්නනතම දිනයක ආණ්ඩුවෙන් ඉවත් වී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් ලෙස කටයුතු කරනු ඇතැයි සදහන්ය.

37,705 Viewers

5 Comments to “අවසන් සාකච්චා අසාර්ථකයි.. ශ‍්‍රීලනිප ඇමති තුනක් ඉල්ලා අස්වීම ස්ථිරයි..”

  1. asaranaya says:

    ඔය හමෙන් එල්ලෙන මගුල කපාදලා එනවකො නාම්බ එලුවෙක් වගෙ ඉදිරියට.

  2. who is balusena to say going on till 2020 with the eelam jathika yama balu anduwa??????GET LOST NOW…..

  3. දමින්ද says:

    ගන්නනං එපා පර හැත්ත.

  4. Mahinda raja says:

    Kawru giyath anduwa 2020 wenakam duwai. aniwaryamai.

  5. Mahinda says:

    Kawru giyath anduwa 2020 wenakam duwai. aniwaryamai.

Main News