අවුරුද්දට ගිණිකෙලි අනතුරු කිසිවක් නෑ..

April 15, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
අවුරුද්දට ගිණිකෙලි අනතුරු කිසිවක් නෑ..

මෙවර අලූත් අවුරුද්දේ මේ දක්වා ගිණිකෙලි අනතුරුවලින් තුවාල ලත් කිසිවෙක් රෝහල්ගත කර නැති බව කොළඹ ජාතික රෝහල පවසයි.

නමුත් මාර්ග අනතුරුවල අඩුවක් නොමැති බවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

මේ අතර ගිය සතියේදී මෙරට ගිනිකෙලි වෙළදුන් ලංකාදීප පුවත්පතට ප‍්‍රකාශ කර තිබුණේ මෙවර ගිණිකෙලි අලෙවිය පෙර වසරවලට සාපේක්‍ෂව විශාල වශයෙන් පහත වැටී ඇති බවයි.

2,089 Viewers

6 Comments to “අවුරුද්දට ගිණිකෙලි අනතුරු කිසිවක් නෑ..”

  1. NARAYANA says:

    How can people but cracker as they do not have money

  2. පෙරලිච්ච පැත්තේ ඔරු says:

    දැක්ක නේ ද යහපාලන රජයේ ප්‍රගතිය….

    අහස උසට යවන අහස් කූරු වෙනුවට මේ පාර අහස උසට ගිහින් තියෙන්නේ බඩු මිල…ඉතින් ගිණි කෙළි සඳහා යන වියදම ඉබේට ම අඩු වෙලා අනතුරු අඩු වෙලා…

    ජය වේවා!

  3. යුක්තිය says:

    ඒක ගොඩක් හොදයි….! ඇත්තටම කාටවත් ගින්දර නැති අවුරුද්දක් කියන්නෙ අහන්නත් ආස දෙයක්..ඒත් රට ජාතිය පාවල බඩ ගෝස්තර යූ.එන්.පී ධන වාදී බල්ලන්ට,සුද්දගෙ කක්ක පනුවන්ට හොදක් නම් වෙන්න එපා…මට සතුටු වෙන්න පුලුවන් මේ අවුරැද්දෙ කාටවත් කරදරයක් නෑ කියල විතරයි…වෙන ජාතියකගෙ රටකට පස්සෙ ඇවිල්ල නැති අයිති වාසිකම් කියන දෙමල ජනතාව බලය තහවුරු කල කාලයක මේ අවුරැද්ද දෙමල ජනතාවටම සමරන්න උදා උනු අවුරැද්දක්….

  4. FON HUB ෆෝන්හබ් says:

    මෙන්න යහපාලනයේ තවත් වාර්තාවක්. මෙවර අලූත් අවුරුද්දේ මේ දක්වා ගිණිකෙලි අනතුරු කිසිවක් නැහැ. මිනිස්සු අතේ පුච්චගන්න සල්ලි නැහැ. ඔක්කොම වැට් එකට ගෙව්වා. කිරි බතක් උයා ගන්න සල්ලිත් නැහැ. බඩගින්නේ පිච්චෙන්නේ යූද්ද කාලේ වත් නැත ගින්නෙන් අපි දැවෙනවා. එකට ඉස්පිරිතාලේ ගිහිල්ල වැඩක් නැහැ. උනුත් ස්ට්‍රයික්. අනේ අපේ කතිරේ අපට දුන්න ගින්න හොඳටම ඇති. අපේ දවස් එනකම් බලන් ඉන්නවා.

  5. Lanka says:

    Meka ape.Kunukanda Rajapaksage…

  6. Sihala Yaka - සිහල යකා says:

    අනතුරු වෙන්න පත්තු කරන්න එපැයි.
    වැඩ බැරි හාමුයි ගොබ්බ සේනයි එකතු වෙලා රටම පත්තු කරල තියෙන්නෙ.
    මිනිස්සුන්ට පත්තු කරන්න දෙයක් නෑ.

Main News