අවුරුදු දෙක ඉවරයි.. තවත් ඉදිරියට හවුල් ආණ්ඩුව පවතින්නේ නෑ..- ඩිලාන්

April 12, 2017 at 12:14 am | lanka C news
අවුරුදු දෙක ඉවරයි.. තවත් ඉදිරියට හවුල් ආණ්ඩුව පවතින්නේ නෑ..- ඩිලාන්

දැන් යන විදිහට වත්මන් හවුල් ආණ්ඩුව අවුරුදු දෙකකින් එහාට යන්නෙ නැති බව රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා පවසයි.

හාලිඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ සම්මතිවාදී ආණ්ඩුව වසර දෙකකට අටවා ගත්තද එම කාලයෙන් එපිටට පවතිනු ඇතැයි නොසිතන බවයි.

8,037 Viewers

8 Comments to “අවුරුදු දෙක ඉවරයි.. තවත් ඉදිරියට හවුල් ආණ්ඩුව පවතින්නේ නෑ..- ඩිලාන්”

  1. asaranaya says:

    නිකන් බොරුවට වාචාල කට අරිනවා, වපර ඩිලෝ ආන්ඩුවෙන් අස්වෙලා පෙන්නවන්පෝ- රෙද්ද උස්සලා නොවේ හිටන්!

  2. Poson says:

    Wada baila.

  3. mawubima_perata says:

    මේවා බොරු නාඩගම්.එකට මගුල් කන ගමන් මේ වගේ දෙකේ කොළ දාලා යූඇන්පී ‍බොරු විරෝධයක් පාක්ෂිකයන් අතර පෙන්වන එකයි මේ කරන්නෙ.

  4. Wijebahu says:

    pala gobila yanna.

  5. padasira says:

    සංස්කෘතීන් දෙකක් යටතේ මේ පක්ෂ දෙක පදනම්වන බව සම්මේලනවල දුටු කාරණයකින් උපහාසාත්මකව ම පෙන්විය හැකිය. පසුගිය කාලයේ ශ‍්‍රීලනිපයේ සම්මේලනවල ගැයුනු ගීතයක් වුණේ අමරදේවගේ ‘රත්නදීප ජන්මභූමි’ ගීතය ය. එජාපයේ කැම්බල් පිටියේ තිබූ පසු ගිය සම්මේලනයේ ගැයූ ගීතයක් වූයේ ‘ආජු තපර ලාහි ලා’ ගීතය ය. දැන් මේ දෙක එකට ආණ්ඩු කිරීමෙන් පෙන්නුම් කරන්නේ එහාටත් නැති මෙහාටත් නැති ආකාරයට සංස්කෘතීන් දෙකක් එකට දැමීමක් ය. එය හරියට ‘රත්න දීප ලා හිලා’ වැනි විකාර ගීතයක් ගැයුවා වගේ ය.

  6. roshan says:

    ithin ayin wela pennapanko

  7. Veerasena says:

    Me dekei eka baddei kisi venasak ne

  8. umba kiyanna ona Neha……the whole world knows your sakkili yamapalana collapsed LONG AGO……GET LOST NOW…..dilan yamapalana patta HORU…

Main News