අවුරුදු නැකත් වැරදියි.. ඒවාට කලොත් රටම වැනසෙයි.. හොදම නැකත් මෙන්න..- නැකත් කමිටු සාමාජිකයෙක් කියයි..

April 8, 2017 at 11:20 am | lanka C news
අවුරුදු නැකත් වැරදියි.. ඒවාට කලොත් රටම වැනසෙයි.. හොදම නැකත් මෙන්න..- නැකත් කමිටු සාමාජිකයෙක් කියයි..

මෙවර අලූත් අවුරුද්ද වෙනුවෙන් ජාතික නැකැත් කමිටුව විසින් ලබා දී ඇති ආහාර අනුභව නැකත ඉතා අසුබම නැකතක් බවත් එම නැකතට ආහාර අනුභවය සිදු කලහොත් රටටත් පාලකයන්ටත් අසුබ යයි ජාතික නැකත් කමිටු සාමාජිකය ජී.එම්. ගුණපාල සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අවුරුද්ද සදහා සුභ නැකැත් ලෙස ළිිප ගිනි මෙලවීමට 14 වැනිදා අළුයම 5.05ටද ආහාර අනුභව හා වැඩ ඇල්ලීමට පෙරවරු 5.53ටද ඉතාම සුදුසු බවයි.

වැරැදි නැකත් වේලාවන්ට තමනට එකඟ විය නොහැකි නිසා තමන් මෙම නැකත ඉදිරිපත් කරන්නේ යයිද ඔහු කීය.

12,765 Viewers

10 Comments to “අවුරුදු නැකත් වැරදියි.. ඒවාට කලොත් රටම වැනසෙයි.. හොදම නැකත් මෙන්න..- නැකත් කමිටු සාමාජිකයෙක් කියයි..”

  1. janaka says:

    ගුණපාල මහත්තයගෙ කීම අපිට පිලිගන්න බැහැ. රටටයි පාලකයන්ටයි එකවිට අසුබ වීම වෙන්න බැහැ. නැකත පාලකයන්ට සුබයි රටට අසුබයි හෝ පාලකයන්ට අසුබයි රටට සුබයි හෝ විය යුතුයි.

    • කර්තේලිස් ආතා says:

      සහතික ඇත්ත! ඔය දෙගොල්ලටම එකවර අසුභ වෙන්න විදියක් නෑ.

      පාලකයින්ට අසුභ වෙනවනං, ඒ වෙලාව පංකාදුයි නෙවැ බොලං.

      • Kamal says:

        මේ මිත්‍යාදෘශ්ටිකයන් නිසා රටේ අවුල් ඇතිවෙනවා. මුන්ට ගහල පන්නන්න ඕන.

  2. Darshana says:

    Sumanadasa goyyagen ahuwe nadda? Mahinda lokkata dunna wage dey homben yanna.

  3. manu says:

    what ever,,, this also happening first time..even nakath also not correct

  4. මං දන්නෙ නෑ says:

    👍👍👍👍👍👍👍

  5. dev says:

    nakath dapan ballata

  6. Nilan says:

    හොරකම , මැරකම රජයන රටක නැකැත් අල්ලාගෙන වාද විවාද කරන කාලයක මොන සෙතක්ද​?
    ත්‍රිපිටක සාහිත්‍යයේ එන ගාථා පාඨයක සරල සිංහල අරුත මේකයි. මේක ජාතක පාලියෙහි එන ගාථාවක්. ‘නක්ෂත්‍රය පිළිපදින්නට යාමෙන් බාලයා යහපත පිටු දකින්නේය. නැකත යනු යමකට සුදුසුම වේලාවය. ග්‍රහ තාරුකාවෝ කුමක් කරත්ද?’

  7. raymond says:

    නෑකත් මත නොව දහමට අනුව වෑඩ කරන්න එවිට කිසිම අශුබයක් නෑ

  8. සකලජන says:

    හැම මගුලම වෙලාවට කරලා මෙච්චර කල් ඉතින් හරි ගියා නොවැ…..

Main News