අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය අවුරුදු 99කට විකුණන්න බෑ..- විජේදාස මිසයිල කතාවකින් අලුත් ගමන අරඹයි..[Video]

September 4, 2017 at 10:46 pm | lanka C news
අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය අවුරුදු 99කට විකුණන්න බෑ..- විජේදාස මිසයිල කතාවකින් අලුත් ගමන අරඹයි..[Video]

අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය මත්තල ගුවන් තොටුපල අවුරුදු 99කට විකුණන්න බලයක් නැති බව හටපි ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

බලංගොඩදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.

නිවටකම නිසා රට විනාශ වෙන බවද ඔහු එහිදී කියා සිටියේය.

26,960 Viewers

25 Comments to “අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය අවුරුදු 99කට විකුණන්න බෑ..- විජේදාස මිසයිල කතාවකින් අලුත් ගමන අරඹයි..[Video]”

  1. Nilu Gamage says:

    Wijedasa mahathanani , me awasthawe kala yuththe nihadawa hidima pamanaki.

    • Rohitha says:

      ehema avashya nae nilu gamage, man hithana haetiyata. wijedasa kiwwath naethath, aeththa mokadda kiyala daen inne durjana kapati palakayo dannawa. thamamta haanikara aeththa yatapath kara mahajanathawa mula karanta e udaviya waeda karanawaamai. WR aeththa kiyanawita janathawa tikakhari daenuwath wenawa. e aethi. WR nihandawa hitiyoth eya biyagulu kamak. ohu wisin heladinneth palakayange biyagulukama.

  2. Lokka says:

    That means, somebody has to come to power for 99 years.

    • Boo says:

      No, they have to get a mandate from the voting public at an election. This government never said they will sell public assets to earn money as an election policy. That is the difference.

      Before 8 January election they should have told the country that they have no intelligent way or proper plan or creative strategy to raise funds for the country other than selling existing assets, and asked the people to vote for them to do so, then the story is different.

      Selling your house to pay for tonight’s dinner is not very smart. What else can you expect from the bunch of uneducated fools who govern the country today?

  3. දඹානේ ලංකා ශ්‍රී says:

    බුදු අම්මෝ ගිනි මිරිස්,… සැර වැඩියි සෑර්…..

  4. Foot note kalliya says:

    Niyama kathawa. Thawa kiyanna

  5. සිංහලයා says:

    niyama kathaawa, ඒ උනාට නිකන් සිරි සඟබෝ වෙලා රට වැඩක් නෑ. අර හසලක විරයා වගේ වෙන්ට ඕනෙ. දන්ගෙඩියට බෙල්ල දීලා මද්දුම බන්ඩා වීරයෙක් උනේ පොඩි එකෙක් නිසයි. me වගේ කෙනෙක් දුර දිග බලලා විසගොර සරුපයා දැක ඇත හරිය මෝඩයෙක් නිවටයෙක් වෙන්ට කාරී නෑ ආරච්චිල.

  6. sameera says:

    mee harakek… oya weradi penakota ei katha nokale…ain une neththe??… den boruwata berihan denawa

  7. තේජා says:

    එතකොට විජේදාස මහත්මය මෝඩ පාලකය කිව්වෙ සිරිසේනටද, රනිල්ටද?

  8. Snow White says:

    There’s a good point in WR’s speech. The people of this country voted this govt for only five years.
    Therefore they have no mandate to take decisions that span over 99 years.

  9. Mama Sirisena says:

    Mr. Wijedasa,

    It seem you are embarking on a new journey to test our patience. Well there has to be a limit for everything. Don’t cross the limit and force me to unleash the mad dog ‘Kalaweddah”, who is at his peak nowadays waiting for the next prey.

  10. Upendra says:

    එහෙමනං ඉතිං කොහොමද ගොන් හරකෝ අනිත් මිනිස්සු 99 බදු විදියට ගිවිසුම් ගහලා building ඉඩම් දෙන්නෙ සහ මෙච්චරකල් රටේ දීලා තියෙන්නේ රිලවා වගේ අරහෙට මෙහෙට පැන පැන පිස්සු කෙලින්න එපා මනුස්සයෝ.

    • Boo says:

      තමන්ට පුද්ගලිකව අයිති බිල්ඩිමක් හෝ වෙන ඕනෙම මගුලක් අවුරුදු 99ට නෙමෙයි 500 කට වුනත් බදු දෙන්න පුළුවන්. පොදු දේපල එහෙම බෑ , කාගේවත් පුද්ගලික දේපල නෙමෙයි ඒ.

  11. අනාථ ජනයා says:

    ඕක ලන්කාසීන්ව්ස් එකේ අපි මුලින්ම කීව කතාව. මේකත් එහෙනම් දැන ගන්න. “මිනිසා යනු මෙලොව ජීවත් වන බොරුවම බව දැන දැන බොරුවෙන්ම බුද්දියට නිගා දෙන ක්‍රම සහ විදි කොලකෑලි වල ලියාගෙන බොරුවටම වහල් වෙලා ජීවත් වෙන, අන් කිසිදු සතෙකු තරම් වත් නිදහස් චින්තනයක් නැති කුහකයො පිරිසකි.” – මේ මම.

  12. Wijelatha says:

    Muta double acharya pattam labune Marvin lokka labagaththa thaninda? Meeta pera kopamana idam pawathi siyaluma rajayan wisin badu dee thibenawada kiya mohu danne nathiwa wageyi .

  13. කැප්පෙටිපොල says:

    නිහඬව සිටීම භය අගතියයි.

  14. Tax officer says:

    it is better to keep your mouth shut. talk only at the right time.

  15. chelan says:

    You waited all this time to comment on these issues, ha ha go an suck MR dick

  16. Lolla says:

    We respect you Sir !

  17. Gamini Abaya says:

    it is very very clearly TRUE…this is the time to take correct turning point for you….and must think about that.

  18. Parliament Jokers says:

    Ehenam oya yasa ageta wikunala thiyenne.

Main News