අවුරුදු 17 දි බාලවයස්කාර සමීර මනහර ඇමති මංගල සමඟ චන්ද්‍රිකාගේ දියණියගේ උපන් දිනයට එංගලන්තයටත් ගිහින්..

August 8, 2017 at 10:33 pm | lanka C news
අවුරුදු 17 දි බාලවයස්කාර සමීර මනහර ඇමති මංගල සමඟ චන්ද්‍රිකාගේ දියණියගේ උපන් දිනයට එංගලන්තයටත් ගිහින්..

පසුගිය 6 වෙනිදා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසිය වෙත බාර දුන් මුදල් ඇමති මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර 2015 ජනවාරියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව ඉන්දියාවේ කල පලමු සංචාරය සඳහා යහපාලන ආණ්ඩුවේ දූත කණ්ඩායමේ සමාජිකයකු ලෙස ගොස් ඇති බවට වාර්තා පල වෙයි.

එමෙන්ම 2005 වසරේ එවකට ජනාධිපතිනිය ලෙස සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දියණිය වන යසෝදරාගේ උපන්දිනය වෙනුවෙන් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ එංගලන්තයේ නිවසේ තිබූ උපන්දින සාදය සඳහා මංගල සමරවීර අමාත්‍යවරයාට මෙන්ම වයස අවුරුදු 17 ක්වු බාලවයස්කාර සමීර මනහරට ද ආරාධනා කොට තිබුනි. ඒ සඳහා ද අමාත්‍යවරයා සමඟ අවුරුදු 17 ක්වු බාලවයස්කාර සමීර මනහර එංගලන්තය බලා පිටත් ගොස් ඇත.

යහපාලන ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා කල පලමු සංචාරය සඳහා සමීර මනහර ඇමරිකාවට ගොස් ඇත. ඔහුද අමාත්‍යවරයා නැවති සිටි සුපිරි හෝටලයඑ දිනකට රුපියල් දෙලක්ෂ විසිපන්දාහේ කාමරයක් ඇමරිකාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා වෙන් කොට ගෙන තිබු අතර ඇමරිකාව දක්වා ඇමතිවරයා මෙන්ම ගුවන් යානයේ පලමු පන්තියේ ගමන් කොට ඇති බවටද වාර්තා පලවෙයි.

මූලාශ‍්‍රය මෙතනින්

28,578 Viewers

8 Comments to “අවුරුදු 17 දි බාලවයස්කාර සමීර මනහර ඇමති මංගල සමඟ චන්ද්‍රිකාගේ දියණියගේ උපන් දිනයට එංගලන්තයටත් ගිහින්..”

  1. Chethiyasena says:

    නියම ප්‍රබල ඇමති ඩබල- විදෙස් සහ මුදල්- දැං මුදල් සහ විදෙස්!

    අහෝ අපෙ රට!

  2. Martin says:

    ඔන්න ඔය අවලන් වැඩ කරන්නත් එක්ක තමයි රටෙ තෙල් ටැන්කි, වරායවල් විකුනන්නෙ. ඊලග සැරෙත් උඩ දාගෙන ගිහින් චන්දෙ දීපල්ලා.

  3. chethiyasena says:

    නියම ප්‍රබල ඇමති ඩබල!
    එකෙක් මුදල් අනිකා විදෙස්!- දැං විදෙස් සහ මුදල්!
    හැරෙන හැරෙන අතට කක්කා ගාගන්නව!

    අපොයි මගෙ රට!

  4. ඇටම් බොම් says:

    බේබිලා විදේශ සවාරි යනවා කියල කෑගහපු ඔබගේ එක මිතුරෙකු වත් මේ ගැන කතා කරේ නෑ නේද?
    එහෙම වුනේ කොහොමද කියලා සිතා බැලුවාද?

  5. සෙල්ලං සේන​ says:

    ගලකට කල හැකි දේ මලකට කල හැකිද​?

  6. Janath says:

    මෙතන නීතිය නමලා නෙමෙයි නීතිය පලලා. ගිය ආණ්ඩුව නම් සහකාර අධිකාරිවරයාට උසස්වීමක් දීලා විශේෂ කාර්ය සේවා බලකායට නිල් බලකායට හරි දානවා. කොහමටත් මේ ආණ්ඩුව කොලුකාරයන්ට දු දරුවෝ ඉන්න පවුල් වල මිනිසුන්ට කැමති නැහැ.

  7. ගල්කට්ස් says:

    හිරිකතයි මංගලයේ!

Main News