අසනීප වී රෝහල්ගත කල සුසන්තිකා දැඩි සත්තාර ඒකකයට..

December 27, 2016 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
අසනීප වී රෝහල්ගත කල සුසන්තිකා දැඩි සත්තාර ඒකකයට..

ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය දියතලාව රෝහලට අතුලත් කර තිබේ.

උණ රෝගී තත්වයක් උත්සන්න වීමෙන් ඇය මෙසේ රෝහල්ගත කර ඇති අතර ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත.

23,586 Viewers

3 Comments to “අසනීප වී රෝහල්ගත කල සුසන්තිකා දැඩි සත්තාර ඒකකයට..”

  1. KGB says:

    May she recover soon from her illness.

    Anyway, this doughtier, made our motherland proud.

  2. teruwan saranai ikamaning suwaya lebewaa

  3. kamasiri Kuruwita says:

    මගේ මවු රටට ගවුරවය ගෙනා, මේ ධයිරිය සම්පන්න ජාතික වස්තුවට අපි සැම ඉක්මන් සුවය ඉත සිතින් ප්‍රර්ථනා කරන්නෙමු.

Main News