අස්ගිරියෙන් උස් හඬ යලිත් ඇසේ.. මහා ලේකකාධිකාරී හිමියෝ අලුත් ව්‍යවස්ථාවේ පලු අරී..

July 8, 2017 at 11:04 pm | lanka C news
අස්ගිරියෙන් උස් හඬ යලිත් ඇසේ.. මහා ලේකකාධිකාරී හිමියෝ අලුත් ව්‍යවස්ථාවේ පලු අරී..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සදහා පත් කර ඇති ලාල් විජේනායක කමිටුව සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැති බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

මාලිගාතැන්නේ පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.

අදාල ව්‍යවස්තාව මේ වන විට කෙටුම්පත් කර අවසන් යයිද උන් වහන්සේ එහිදී කියා සිටියහ.

22,311 Viewers

13 Comments to “අස්ගිරියෙන් උස් හඬ යලිත් ඇසේ.. මහා ලේකකාධිකාරී හිමියෝ අලුත් ව්‍යවස්ථාවේ පලු අරී..”

  1. Amda says:

    Our Dear Rev. Chief priests, If you lead, entire Sinhala Buddhist community will back you… Except a few selfish political germs

  2. Asoka says:

    කෝටි ගණනක බෙන්ස් එකක් දුන්නානම් ඉවරයි. ලංකාවේ ඉන්න පෝසත්ම මිනිස්සු තමයි මේ සිවුරු කාරයෝ

    • Fyhg says:

      Ane palayan gobbayo yanna!!!

      Medagama dammananda hamuduruwo kiyanne kavuda kiyala hoyala balapan!!!

      SINHALAYA MODAYA!!!!

    • Boo says:

      එතකොට , කළු පටි ගහන ලෝගු කාරයෝ, උනුත් මාර සල්ලි කණු තමයි. උන්ට ගහන්න පෝසත්තු මුළු ලෝකෙම නෑ.
      ඇයි පොලව යට ගුලකද හිටියේ ඒකවත් දන්නේ නැතුව?

    • Nawanka says:

      Tho oya apahasa karanne budda chiwarayata thawath rajithayek wenna epa thopi wage paharayo nisa thamai ada bududahamata me vidiyata sulu jathin pawa apahasa karanne tho dakkada maha nahimiwaru pagawa gannawa kala kanniya

  3. Sanath says:

    sasara keti karaganna balana siwuru kaarayo

  4. darmapala says:

    hamuduruwane oba sathu wasthuwa, Mudal sampath heli karanawada? ratriyata gihiyek wage neeeda. mahana una nam bawana kara KELES THAWA NIWAN YANNA BALANNA

    • daham says:

      ane parayo. dugugamunu rajjaruwange kaleth tho wage parayo hitiyanam me rate thoth naha, eka sinhalayek naha, meka thanikarama ehenam demala desayak.

      danuth wenna yanne elarage kale wechcha de. maha sanghaya wahanse me vidihata idiri path noonoth wenne me rate sinhalaya nathtata nathi wena eka. eka jaathiwaade nemeyi.

    • Nimal Perera says:

      Idiot, What is that got to do with Constitution????????????

  5. lankani says:

    නව ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ අන්ත ජාතීවා ආගම් වදී දේශද්‍රෝහීන්ට මේ රට මංකොල්ල කෑමට ලිඛිතව බලය ලබා දීමයි. එන් ජී ඕ ඩොලර් මත යයැපෙන කපුටු රංචුවට ඕන විදිහට මේ රට විනාශ වේන්න ඉඩ දෙන්න එපා.

  6. බකලදාස says:

    අගමැතිගෙ “බුද්දං සරනං ….” ජෝක් එක මේ හාමුදුරැවැන්ට අමතකවෙලා නැති පාටයි.

Main News