අස්ගිරියෙන්-මල්වත්තෙන් ඉගෙනීම මදිපුංචිකමක් නම් NGO හිවල් මොටාලා ඇමරිකාවෙන් උගනපියවු.. ට‍්‍රම්ප්-ඔබාමා-ක්ලින්ටන් පැටිකිරිය මෙන්න..

October 21, 2017 at 1:20 pm | lanka C news
අස්ගිරියෙන්-මල්වත්තෙන් ඉගෙනීම මදිපුංචිකමක් නම් NGO හිවල් මොටාලා ඇමරිකාවෙන් උගනපියවු.. ට‍්‍රම්ප්-ඔබාමා-ක්ලින්ටන් පැටිකිරිය මෙන්න..

ලංකාවේ ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානයේ සැලකිම මදි පුංචි කමක් ලෙස සලකන NGO නඩයට ඇමරිකා ජනාධිපති “ශුද්ධවු බයිබලය” මත අත තබා දිව්රුම් දීම අමතක කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ තේමාව හෙවත් ආදර්ශය පාඨය Motto දෙවියන් වහන්සේ අපේ විශ්වාසය යි යන්නය. “In God We Trust” [Link]එමෙන්ම එරටේ සම්ප්‍රදාය වනුයේ ඕනම ජනාධිපතිවරයෙකු තම ජනාධිපති ධූරය දිව්රුම් දීම කරනුයේ “ශුද්ධ වු බයිබලය” මක් තම අත තබාගෙන ය. ඒ ශුද්ධ වු දෙවියන් වහන්සේ සහ එරටේ ජනතාවගේ බැදිම සහතික කරන පිණිසයි. නමුත් එරටේ කතෝලික ජනතාව සිටිනුයේ සීයයට 70.6% කි. අනිකුත් ආගමිකයෝ සීයයට 30% ආසන්න ප්‍රමාණයක් එරටේ ජිවත් වෙති.

එමෙන්ම ඇමරිකානු ඉතිහාසයේ සෑම ජනාධිපතිවරයෙකු මෙන්ම වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිව්රුම් දෙනු ලැබුවේ ශුද්ධ වු බයිබල් දෙකක් මත තම අත තබාගෙන ය. එයට හේතුව එරටේ ජනාධිපතිවරයා දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන සෑබැම බැදිම කොතරම් ද යන්න පෙන්නුම් කිරිමකි. එහෙත් එරටේ ජීවත්වන සීයයට 30% ක් වන කතෝලික නොවන අන්‍යාගමික ජනතාව ඊට එරෙහිව අවම වශයෙන් වචනය කුදු මෙතෙක් ප්‍රකාශ කොට නොමැත. එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජිත අපේක්ෂිකාව වු හිලරි ක්ලින්ටන් 1997 ඇයගේ ස්වාමිපුරුෂයා වන බිල් ක්ලින්ටන් ඇමරිකාවේ ජනාධිපති ලෙස දිව්රුම් දුන් අවස්ථාවේදි “ශුද්ධ වු බයිබලය” ඇය විසින් අල්ලාගෙන ජනාධිපතිවරයාට ඒ මත අත තබා දිව්රුම් දීමට දායක විම තවත් ඓතිහාසික අවස්ථාවකි.

ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 75% සිංහලයන් වන අතර ඉන් සීයයට 70.2% බෞද්ධයන් වේ. එහෙත් මෙරටේ බෞද්ධයන්ගේ උරුමය ආරක්ෂාකර ගැනීමට ඇති අයිතිය සම්බන්ධව ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය හා උපදෙස් ආණ්ඩුව හා ජනාධිපතිවරයා පිලිනොගත යුතුය යන්න විශාල ප්‍රචාරයක් එක්තරා කණ්ඩායමක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව කරගෙන යනු ලබයි.

ආණ්ඩුවේ මාධ්‍ය මේ සඳහා විශාල දායකත්වයක් සපයයි. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස මහන්සි වූ රාජ්‍ය නොවන සංවිධානයන් මෙන්ම සිවිල් සංවිධානයන් කියා ගන්නා පිරිසක් මෙන්ම දෙමළ ඩයස්පෝරාවද මෙය පිටුපස සිටි. විශේෂයෙන්ම හිටපු සුප්‍රසිද්ධ බෞද්ධ මා නහිමි නමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වය හරහා ආරම්භ වූ සාධාරණ සමාජයක් උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ප‍්‍රමාණික අධ්‍යාපන සුදුසුකම් ඇත්තේදැයි සැක සහිත වියන්ගොඩ සහ පිරිමි නර්ස් ඇතුළු පිරිසක් විසින් මෙරටේ උගත් ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මා නායක හිමිවරුන්ට ඇතුළු ගරුතර මහා සංඝරත්නයට අපහාස උපහාස කිරිමට පටන්ගෙන ඇත.

ඒ උන්වහන්සේලා අවම වශයෙන් ඇමරිකාවේ වගේ ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය හෝ ශ්‍රීලංකාව බෞද්ධ රාජ්‍යක් ලෙස පමණක් පිලිගන්නා ලෙස හෝ රජයන් ඉල්ලීමක් කර නොමැති අවස්ථාවකයි. උන්වහන්සේලාගේ එකම ඉල්ලීම දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති සිංහල සහ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනස් නොකරන ලෙස පමණයි.

එමෙන්ම මුස්ලිම්වරුන් සීයයට 56% ක් පමණක් ජීවත්වන මැලේසියාව ඉස්ලාමීය රාජ්‍යක් ලෙසත් ලෝකයේ මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත්වන රටවල් සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය රාජ්‍යන් ලෙස ආගමික වශයෙන් නම් කොට තිබියදි පවා ශ්‍රීලංකාවේ සීයයට 70% කට වඩා බෞද්ධයන් මෙන්ම සීයයට 75% ජීවත්වන සිංහලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරිම පවා ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීමට මෙම විජාතික අන්‍යාගමික බලවේගයන් උත්සහ ගනිමින් සිටි.

මෙම කණ්ඩායමේ උත්සහය ශ්‍රීලංකාව අන්‍යාගමික රටක් මෙන්ම ෆෙඩරල් රාජ්‍යක් කොට උතුරු නැගෙනහිර සඳහා වෙනම ආණ්ඩුවක් පිහිටුවීම හරහා අනාගතයේ වෙනම ඊලම් රාජ්‍යක් බිහිකිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරිමයි.

34,784 Viewers

27 Comments to “අස්ගිරියෙන්-මල්වත්තෙන් ඉගෙනීම මදිපුංචිකමක් නම් NGO හිවල් මොටාලා ඇමරිකාවෙන් උගනපියවු.. ට‍්‍රම්ප්-ඔබාමා-ක්ලින්ටන් පැටිකිරිය මෙන්න..”

  1. sinha le says:

    මින් ඉදිරියට ජනාදිපති වීමට සුදුසුවන්නේ නීති පති ඉදිරියේ නොව අපේ සංග නායක වරුන් ඉදිරියේ පමනි

    • Dr.Jayawikrama says:

      “In God We Trust” is the official motto of the United States. It was adopted as the nation’s motto in 1956 as an alternative or replacement to the unofficial motto of E pluribus unum, which was adopted when the Great Seal of the United States was created and adopted in 1782.[1][2]

      “In God We Trust” first appeared on the Two-cent piece in 1864[3] and has appeared on paper currency since 1957. A law passed in a Joint Resolution by the 84th Congress (P.L. 84-140) and approved by President Dwight Eisenhower on July 30, 1956, declared “In God We Trust” must appear on American currency. This phrase was first used on paper money in 1957, when it appeared on the one-dollar silver certificate. The first paper currency bearing the phrase entered circulation on October 1, 1957.[3] The 84th Congress later passed legislation (P.L. 84-851), also signed by President Eisenhower on July 30, 1956, declaring the phrase to be the national motto.

      Some groups and people have expressed objections to its use, citing its religious reference that violates the Establishment Clause of the First Amendment[4]. These groups believe the phrase should be removed from currency and public property.

      It is also the motto of the U.S. state of Florida. Its Spanish equivalent, En Dios Confiamos, is the motto of the Republic of Nicaragua.[5]

      • Perera says:

        ඔය ජාතිවාදී තට්ටයන්ට දෙන්න ඕනේ මුස්ලිම් එවුන් දම්මල, තට්ට හිල් වෙන්න.

        • JOY says:

          @ Perera
          .අවුරුදු 30 මේ රටේ ලේවිලක් කිරීමට LTTE ත්‍රස්තවාදින්ට සහය දුන්නට …පලයන් ගිහිං කොටි පාදිලියන්ගේ ඔලුව හිල්කරපන් .
          කුරුසකාරයෝ, හම්බයෝ ගුණමකු දේශද්‍රෝහියෝ ..
          .ගරුතර සංඝයාවහන්සේලාට අපහාස කරලා බෞද්ධ අපේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියොත් උබලට දරුණු ප්‍රතිඵල වලට මුහුණ දෙන්න අනාගතේදී සිදුවෙයි .
          .මේවගේ යක්ෂයන්ට අපේ රට බෙදලා දුන්නොත් රට ඉවරයි ..මුන් හදන්නේ නිතරම යුද්ධ ඇතිකරන්න ….රටේ බෞද්ධ වෙහෙර විහාර . කොල්ලාකනවා ,,රටේ ජාතික සම්පත් කොල්ලාකනවා .යමපලනය නිදි ..ඒමදිවට රටත් බෙදන්න හදනවා

          • Saumya says:

            USA was a 100% Christian country those days.Therefore it was not a problem.Sri Lanka is not like that. We don’t know our origin at least. Indian murderer called Ashoka sent this Indian cheap religion to this island.

          • Chathura says:

            @Saumya
            America was not Christian country before Columbus found it..After a brutal genocide of Red Indians by the white people it came as so..

    • Hansanee says:

      “In God We Trust” on the back of a United States twenty-dollar bill

    • Samantha says:

      Jathiwadi hamaduru namakage athey baibalayakuth weda pothakuth deela diwranna kuwoth hari

  2. Namal says:

    NEO වල ඉන්න උත්තමයන්ත සහ අතිගරු ජනදිපති උතුමන්ට , ගරු අගමැති උත්ත්මයතත් ඔය ලියුම යවන්න විදියක් නැද්ද. ඇමරිකාවේ වෙන විදිය කියවල බලා ගන්න . ඒ උත්තමයෝ අවවාද අනුශාෂණ ගන්නේ ඒ රටෙන් නිසා . ඕකත් හොයල බල්ලලා එහෙ තියෙන්න ආකාරයටම කරයි

  3. sinha le says:

    සිංහලේ’ යනු අප ඉපඳුණු මේ සාඩම්බර භූමියේ නාමයයි. එදා මේ රට ඉංග්‍රීසීන්ට පවරා දුන් උඩරට ගිවිසුමේ සඳහන් වන නාමයයි. නැවත නිදහස ලැබූ පසු පණ නොගන්වා අමතක වී යන්නට ඉඩහල නාමයයි. සිංහල ජාතියට මේ භූමියට ඇති අවිච්ජින්න හිමිකම සිහිපත් කරන නාමයයි. එහෙයින් නැවත පණ දිය යුතු නාමයයි.

  4. LION says:

    ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබේ රට ශ්‍රීලංකාව නොව එය “සිංහලේ රාජ්‍යයි”

    1948දී ඔබේ මුතුන් මිත්තන් දීනාගත් රට “සිංහලේ රාජ්‍යයි”
    1815 දී ඔබ මුතුන් මිත්තන් අතින් ගිලිහුනේ ඒ “සිංහලේ රාජ්‍යයි”
    නිදහස ලැබුණි නම් අපේ රට “සිංහලේ රාජ්‍යයි”
    මෙය අසිංහලයින්ගේ රට නොවේ “සිංහලේ රාජ්‍යයි”
    උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින්ට පවරා දුන්නේ “සිංහලේ රාජ්‍යයි”
    CEYLON ලෙස යලිත් නිදහසින් ලබන්නේ “සිංහලේ රාජ්‍යයි”
    රටේ ඔප්පුව වන උඩරට ගිවිසුමේන් සදහන් වෙන්නේත් “සිංහලේ රාජ්‍යයි”
    සැකයක් ඇතිකරගත යුතු නැත අපේ රට “සිංහලේ රාජ්‍යයි”
    යටත් විජිතයක් නොවී ලොව ගිවිසුමකින් පවරාදුන් එකම රට “සිංහලේ රාජ්‍යයි”
    සුද්දාට යුද්ධ කොට ජයගැනීමට නොහැකිවූ එකම රට “සිංහලේ රාජ්‍යයි”
    2500 වසරක ඉතිහාසයක් ඇති එකම රට “සිංහලේ රාජ්‍යයි”
    සිංහ “ලේ ” ගලා යද්දී මුතුන් මිත්තන් යටත් නොකළේ “සිංහලේ රාජ්‍යයි”
    “ශ්‍රීලංකාව” අසිංහල කොලනියකි මගේ රට “සිංහලේ රාජ්‍යයි”
    “ශ්‍රීලංකාව” මුලාවකි යත්වූ සත්‍ය රට “සිංහලේ රාජ්‍යයි”
    සත්‍යක් ඇත යටත් කල නොහැකි එය “සිංහලේ රාජ්‍යයි”

    අසිංහලයින්ට හිමිකමක් නැත මෙය “සිංහලේ රාජ්‍යයි”
    ජාතියේ හෳදය ෂාක්ෂිය “සිංහලේ රාජ්‍යයි”
    මුතුන් මිත්තන්ගේ “හෳදය ෂාක්ෂිය” “සිංහලේ රාජ්‍යයි”
    භුමියේ යථාර්තය “සිංහලේ රාජ්‍යයි”
    ශ්‍රීලංකාව මිත්‍යාවකි ,මගේ රට “සිංහලේ රාජ්‍යයි”
    කළු සුද්දන් සිංහලේ රට වෙනස් කලේ “ශ්‍රීලංකා” කරලා
    කළු සුද්දන් “සිංහල කොඩිය” වෙනස් කලේ කොඩියට “පටි” ගහලා
    කළු සුද්දන් “සිංහල ජාතිය” වෙනස් කලේ “හිපියන්” කරලා
    කළු සුද්දන් “සිංහල සිරිත්” වෙනස් කලේ “තුප්පහියන්” කරලා

    • Saumya says:

      lankawata sudhdha edhdhi meaka eakeeya lankaawakdha?

      • maraya says:

        Saumya පලයන් මානසික රෝහලකට උබට දැන් පිස්සුව තදවෙලා

        • Saumya says:

          anan manan nokiya prasneta uththara dhennako dalaa.
          aarambaya kohomadha kiyalawath dhanne nethi jaathiya.
          sudhdha naawanan thaama amuda ketiya gahagena inna giyaa.

          • Chathura says:

            සුද්දා එනකොට එකීයද නැද්ද කියන එකෙ තේරුමක් නෑ..දැන් තියෙන ව්‍යවස්ථාවෙන් එකීය කරලා තියෙන්නේ හෙතුවක් ඇතුවනේ.ව්‍යවස්ථාව හදන කොට ඔය ඔක්කොම සලකල බලන්න ඇතිනේ.එහෙමනේ ප්‍රමුඛතාවය දෙන්නේ.අත උස්සලා නෙවේනේ…

          • Saumya says:

            Chathura
            For everyone now J Rs constitution is very good. Sometime ago all were blaming it. this is what is called ” kanna oena unaama kabaragoyath…”

  5. ගමේ කොල්ලෝ says:

    බෞද්ධ ජනතාව රනිල් ඇතුළු ආණ්ඩුවට 2004 වගේ හොද පාඩමක් මේ පාර උගන්වයි. මතකද කැස්බෑව සහ මහරගම යූ එන් පි එකට 3 වෙනි ස්ථානය, කොළඹ දිස්ත්‍රික්කයෙන් හාමුදුරුවෝ ආසන 3 ක් ඇතුළු ලංකාවේ 9 ක් ගත්තා, ඒ ඔක්කෝම යූ එන් පි ඡන්ද………….

    • යූ.ඇන්.පී එවුන් says:

      මෙදා පාර අපි හොර ගනගෙඩියන්ට චන්දෙ දෙන්නෙ නැ

  6. Samaraweera G says:

    Use of Bibles[edit]
    By convention, incoming presidents raise their right hand and place the left on a Bible or other book while taking the oath of office. In 1789, George Washington took the oath of office with an altar Bible borrowed from the St. John’s Lodge No. 1, Ancient York Masons lodge in New York, and he kissed the Bible afterward.[17][18] Subsequent presidents up to and including Harry Truman, followed suit.[19] Dwight Eisenhower broke that tradition in 1953 when he said a prayer instead of kissing the Bible.[20]

    Theodore Roosevelt did not use a Bible when taking the oath in 1901.[21] Both John Quincy Adams and Franklin Pierce [22] swore on a book of law, with the intention that they were swearing on the constitution.[23] Lyndon B. Johnson was sworn in on a Roman Catholic missal on Air Force One.[24] Harry Truman, Dwight Eisenhower, Richard Nixon, George H. W. Bush, Barack Obama and Donald Trump each swore the oath on two Bibles.[21]

  7. ooo says:

    ape rate nayakaya damma pada wahense matha atha thaba diwuruma dunna nam melahaka ta NOG dolar kakko ekatath mela hakata lede adala. hoda welawata ehema nathe. nathnam ekata wirudda wendath mun salli tikak illa gannawa.

  8. Daya says:

    මල්වත්තේ නායක හාමුදුරුවන්ගේ පෞද්ගලික මතය ව්‍යවස්ථාවක් ඕන කියලා නොවෙයි. ආවම බලමු කියලා.( විමල්ට කිව්වේ) එහෙම ඕන කිව්වත් මේ විදියට බලනකොට කාරක සංඝ සභාවේ තීරණය ඕනනෑමයි කියලා. සංඝ සබාවේ තීරණ ගන්නේ වැඩි මතයට. නායක හාමුදුරුවෝ පත් කරලා තියෙන්නෙත් සංඝ සබවෙන් වැඩි මතයට . මෙහෙම උනොත් වෙනත් නායක හාමුදුරු කෙනෙක් පත් කරගනීවි. දුටුගැමුණු රජුගේ යුද්දෙට උපදෙස්දුන්නේ නායක හාමුදුරුවරු. බුද්ධ කාලයක්, ක්ෂණ සම්පත්තිය ලැබෙන්නේ කල්ප ගානකට. උන්වහන්සේලා යුද්දෙට උපදෙස්දුන්නේ බුද්ධ ශාසනය එතරම්ම අමිල හන්ද රැකගන්න.මුන් කරන්නේ හාමුදුරුවරුත් වලියට ඇදගන්න….මේ ngo නඩය හදන්නේ සිවිල් යුද්ධයක් නැවත රටේ ඇති කරන්න. මේ රටේ පළාත් සභා ඇති උනේ ඉන්දියාවේ උවමනාවට. නව ව්‍යවස්ථාවත් ඒවගේ…මේ මහාචාර්යතුමා, male nurse , අනුන්ගේ හාල් කිරන්නේ නැතිව ඉන්නවද?

    • CAT says:

      මහාචාර්යතුමා, male nurseලා NGO ලගේ බලුකුක්කෝ ..ඩොලර්වලට උන්ගේ පවුලත් විකුනන ජාතියේ හිවල්ලු

  9. එච්.ආර්. මැනේජර් says:

    හතිලව්වේ නර්ස් කියන දේවල් නාහ හාමුදුරුවරු කියන ඒව මොනවටද අහන්නෙ,. නර්ස් කෙනෙක් වෙන්ඩ කොච්චර ඉගෙන ගන්ඩ ඕන ද, උපාධි කීයක් ගන්ඩ ඕනද, හාමුදුරුවරු වගේද නර්ස්. අහපියව් නර්ස් කියන දේ.

  10. Lolla says:

    ජාතිය පාවල දීල තමන්ගේ දරුවන්ට කන්න දෙන සක්කිලියො තුන්දෙනෙක්…….

  11. Lolla says:

    ජාතිය පාවල දීල තමන්ගේ දරුවන්ට කන්න දෙන සක්කිලියො තුන්දෙනෙක්…….
    මුන්ව ඉවරයක් කරල දාන්න කවුරුත් නැද්ද ?

  12. nimal says:

    සංගයල පොඩි බන පොතක් උඩ ලොකු බන පොතක් තබා දිවුරන බව නොදන්නේද?

Main News