අස්ගිරි අනුනාහිමි හිට්ලර් ඉල්ලුවා.. විජයකලා ප‍්‍රභාකරන් ඉල්ලූවා.. දෙක රෙපෝරුයි…- රාජිත

July 5, 2018 at 3:26 am | lanka C news
අස්ගිරි අනුනාහිමි හිට්ලර් ඉල්ලුවා.. විජයකලා ප‍්‍රභාකරන් ඉල්ලූවා.. දෙක රෙපෝරුයි…- රාජිත

අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඬරුරවේ උපාලි නාහිමියන් විසින් හා විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරිය විසින් මෑතකදී කරන ලද ප‍්‍රකාශයන් දෙක සමාන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

අනුනාහිමියන් හිට්ලර් පාලනයක් ඉල්ලූ බවත් විජයකලා ප‍්‍රබාකරන් පාලනයක් ඉල්ලී බවත් ඒ දෙකම සමාන බවත් ඇමතිවරයා කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.

8,361 Viewers

25 Comments to “අස්ගිරි අනුනාහිමි හිට්ලර් ඉල්ලුවා.. විජයකලා ප‍්‍රභාකරන් ඉල්ලූවා.. දෙක රෙපෝරුයි…- රාජිත”

  1. FREE says:

    අස්ගිරි අනු නා හිමියන් කොටි දෙනකට සමාන කරන්න තරම් මේකා බලයෙන් අන්ධ වූවේ ඇයි.ඒ න්‍යාය එසේ නම් රාජිතගේ දත් බලු දත් හා සමාන විය යුතුය​.ඒත් එසේ කියා අපේ පැරණිම මිතුරා වූ බල්ලාට අපහාස කිරීමත් හොඳ නැත​.

    • Samuvel says:

      මූත් බුරයි , බල්ලත් බුරයි මූ = බල්ල.

    • sadun says:

      good

    • Wijebahu says:

      Yako aththane. Asgiri anunayakaya Hitler illuwata harinam siwura galawala boowallen thallanna ona.

    • Subasinha says:

      Me kakkussi kata kata ariyot balla paddawage. Ape hamudurune mekage malagamata wat sahabagi wenna epa. Koti denakuta obawahanse samana karala me ka tiyenne.

    • "සිංහ වෙස් කොටියා" says:

      බෙහෙත් දෙනවනම් දොස්තර කෑල්ල දාපන්
      ජාතියට හතුරුනම් එම්බාම් පාල නම දාපන්
      සිංහ ලෙයට කරන කැනහිලි ප්‍රබා නම දාපන්
      මූවගෙ අධමයකු විජයකලා ගෑනිට බැඳ දීපන්

    • "වන්දි-බට්ට" says:

      ප්‍රබාට වඩා දැඩි වෛරයක් රටේම රාජිතට
      ඇතිබව දන්නේද ඔබලා දෑස් ඇර බලනවිට
      දහමට ජාතියට මෙතරම් හෑල්ලු කරනවිට
      බට්ටො පිපිරෙයි පාරෙ පපුව අල්ලා යනවිට

  2. Wikramabahu says:

    onne niyama hitler! hival hitler!

  3. don katugampala says:

    VIJEKALA KIYANNE THOPE VIVASTHAVA ANUVA DIVURUM DEELA INNA U.N.P EKE AMATHI KENEK, PONNA BURUVO THOPITA KABARAGOYA THALAGOYA KARAN KANNA PULUVAN BAVA KAVURUTH DANNAVA,AMATHI KAME INDAN KAYIVARU GAHAPAN , UMBALATH PARAT VETENA DAVASAK ENA BAVA HITHA GAN.

    • jayamal says:

      ඇත්තමයි… කට ඇරියොත් රටට හතුරුකමක් ම කරන රාජිත ලා වගේ අයත් පාරට වැටෙන දිනයක් එනවා. මේ රටට ආදරය කරන….. රට ආරක්ශා කරන ජනතාව මෙයාලව පාරට බස්සන තැනට වැඩ සලස්වනවා ඒකාන්තයි.

  4. Ranjan says:

    Muun okkomata PISSU. Charlie Chaplin wage Nayakayan Inna ratte wenne Hitler kennek enaeka wishwasai.

  5. CAS says:

    Then hitler suicide ….. Prabakaran suicide……. What white flag talks …… Go to hell Rajitha da fool!!!!!!

  6. GK says:

    Donkey

  7. දීගල පියදස්සි මේධංකරරාමය says:

    අස්ගිරියෙන් හිට්ලර් ඉල්ලුවා , විජයකලා ප්‍රභාකරන් ඉල්ලනවා, මම අපේ මේධංකර පාරට ස්පා එකක් දාල දෙන්න කියල ඇමතිතුමාගෙන් ඉල්ලනවා. මොකක්ද වෙනස.? කරගම්පිටියේ උදය ගෑස්, එකේ උදය මහත්තයට එතකොට කොල්ලුපිටියට යන්න වෙන්නේ නැහැ. මහත්තය හොඳ UNP කාරය.

  8. Sapumal Bandara says:

    Api Lenin hari Stanly hari Castro hari illamu. Viplawayata Jayawewa !

    • Wijebahu says:

      Stalin kiyanneth Hitler wagema minimaru wal peretheyek. Anith evun denna unta wada tikak hondai.

      • Sapumal Bandara says:

        Stalin nisa thamai Soviet deshaya wasara 70 k diyunu wemin thibune. Den nam Amerikawatath wada jara dhanawadee rataki. Ladaru Rusiyawa thula awul ethikarapu Judas Trotsky weni aya ghathanaya kala eka eththa. Hitlarwa parajaya kale Stalin nayakathwaya dun rathu hamudawai. Stalin nositiyanam mulu lokayama ada Hitlarge yatathe.

  9. vidu says:

    එතකොට උන්වහන්සේට සාපේක්ශවද රටේ හරි වැරැද්ද තීරනය කරන්නේ.

  10. David Milli-banda says:

    Bloody idiot Rajitha, Two wrongs does not make One right.

  11. MemoPad says:

    The Good Governance Government spent past three and half years, Mr Senaratne is in the big picture having exposed to the ordinary citizen of the Island. He represents the Political Management of the present President and his government headed by the premier. Because this Parliamentarian, is the cabinet Spokesman, and what is delivering is what’s said by the head of the state & Co. The head of the State keeps mum, deaf and blind to the official utterances delivering by him. His comments sound as Sri Lankans are dam idiots to the International community. Mr Senaratne, knowingly or unknowingly destroyed both UNP and SLFP/UPFA, by his stupid continued un detected public speeches, damaging the opportunity cost of both party leaders, hardly have a chance to recover. But of course, Mr Senaratne, is a political magician, quietly fall in line with any new Leader at the end of life of this parliament. That’s what he did, will do. Nothing big or small We are just losers in political predictions in Sri Lankan level

  12. KUNU DATHA THO, THO WA WANGEDIYAKATA DAMA KOTANNNA ORRNA.

  13. LION voice says:

    Rajitha para balla umbath eelam parayek….umbawath arrest karanna onay wahama…

  14. UNP GALIBBA says:

    මේ අවලමෝ එහෙමනම් ඉතින් උඹ කියපන් අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඬරුරවේ උපාලි නාහිමියන්ටත් පද්වියෙන් ඉල්ලා අස්වෙන්න කියලා තෝ වගේ කුජීත හාල්පාරුවන් නිසා තමයි අද ලංකාවට කෙලවෙලා තියෙන්නේ???

  15. චන්ද්‍ර says:

    මේ යකානම් බූරුවෙක්මයි!

  16. WM Fernando says:

    Rev. Upali thera wanted to make our country good and for that even acting as Hitler is permissible. But Mrs.Vijayakala want LTTE to brake our coutry to two by way of terrorism. Two different ideas.

Main News