අහස පොලොව නුහුලන අපරාධයකි.. කල්ලාරු මහ ඇතා මරා දල කපාගෙන.. මල සිරුර හමුවෙයි..

January 5, 2018 at 3:50 pm | lanka C news
අහස පොලොව නුහුලන අපරාධයකි.. කල්ලාරු මහ ඇතා මරා දල කපාගෙන.. මල සිරුර හමුවෙයි..

කල්ලාරු ඇතාගේ බවට සැක කරන සිරුරක කොටස් සිලාවතුර මුල්ලිකුලම් රක්‍ෂිතයේ තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි.

මෙය ඝාතනයක් බවට සාධක රැසක් හමුවී ඇති බවද අනුරාධපුර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කරයි.

සිරුරේ කොටස් මේ වන විට විද්‍යාත්මක පරීක්‍ෂණ සදහා යවා ඇත.

මීට දින කිහිපයකට පෙර කල්ලාරු ඇතාගේ යයි සැක කරන අඩි 04ක් පමණ දිග අත්දල දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු තන්තිරිමලේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙය මෙරටදී සොයාගත් විශාලම ඇත් දල යුගල වෙයි.

13,468 Viewers

5 Comments to “අහස පොලොව නුහුලන අපරාධයකි.. කල්ලාරු මහ ඇතා මරා දල කපාගෙන.. මල සිරුර හමුවෙයි..”

  1. love nature says:

    පරිසර ඇමති සිරිසේන වගකිය යුතුය

  2. PISSU pusa says:

    YAHAPALANA ALUGOSUWO KARANAWDA ELEPHANTS WHO WAS IN THE TEMPLE WERE TAKEN BY THUG POLICE HAMUDUROWO JIRAGEYA DAMMA. MUM RALTA HENA GAHANNA ONE

  3. yaldewi says:

    sathekutawath paduwe jeewath wenna beri ratak welane. Ai me saththunta mehew aparada karanne

  4. ඇත්ත says:

    අපෝ හොයන්න එපා NGO කාරයන්ගෙ වැඩක් වෙන්න ඇති..මේක බුදු දහමට එරෙහි කුමන්ත්‍රණයක්…..

  5. ගිරවා says:

    මේ අපරාධය කල පුද්ගලයන්ට වැහි නැති හෙන වැදේවා!!!!
    ..ජඩ පාලනය රටේ බලයට පැමිණීම අසරණ අලි ඇතුන් පමණක් නොවේ මුළු රටේම විනාශයට හේතුවක් ..ගමරාල රටේ පාලකයා නේද පරිසර බර ඇමති …මේ දේශද්‍රෝහියා පන්නා නොදැම්මොත් අපට රටක් තියා පොළවක් වත් ඉතුරු වේද ?
    නැගෙනහිර ජාතික වන රක්ෂිතය විනාශ කරනවා අසරණ සතුන් මරනවා …ජාතික සම්පත් විකුනනවා …සිහලුනේ ඇස් ඇරපල්ලා

Main News