අහිතක්, කහටත් හිතේ කොණකවත් නෑ… මහින්ද පුරුදු ලෙංගතු හිනාවෙන් හිරුණිකා හා සුහද කතා.. [Photo]

January 5, 2017 at 8:02 am | lanka C news | ලංකා සී නිවුස්
අහිතක්, කහටත් හිතේ කොණකවත් නෑ… මහින්ද පුරුදු ලෙංගතු හිනාවෙන් හිරුණිකා හා සුහද කතා.. [Photo]

අභාවප‍්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවමගුල් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර කිසිදු කතාබහක් නොවූ පින්තූරයක් මුල්න් අන්තර්ජිලයේ පලවුවද ඊට ආසන්නම මොහොතක ගන්නා ලද තවත් පින්තූරයක් අන්තර්ජාලයේ පල කර ඇත.

එහි දැක්වෙන්නේ මහින්ද පුරුදු හිනාවෙන් හිරුණිකා හා කතා බස් කරන ආකාරයයි.

54,306 Viewers

20 Comments to “අහිතක්, කහටත් හිතේ කොණකවත් නෑ… මහින්ද පුරුදු ලෙංගතු හිනාවෙන් හිරුණිකා හා සුහද කතා.. [Photo]”

  1. KGB says:

    Sometimes we can not understand behavior and living code of our top class politicians.

    Yes we accept, as a politician strategically sometimes has to step down. Should have a balance mental stability.

    But that policy should not be valid under any circumstances for SLUT like VRUSHANIKA. This tipe of scenarios will convey highly ambiguous message to people of this country. That seems our president still accepting that SLUT VRUSHANIKA.

    Actually the favor indirectly goes to SLUT VRUSHANICA.

    In this case the policy should be like – IF THERE IS WAR THERE SHOULD NOT BE PEACE.

    The SLUT like VRUSHANICA must smashed in to the ground.

    • kalana premadasa says:

      Yes , fully agreed! Wrushanika is a slut not fitting to be a people’s representative! On top of all she has been so ungrateful to Mahinda who supported Wrushanika and her father a lot!

      • Ranjith Subasinghe says:

        Yes her behaviour is very bad and opportunistic. However, even a dog will hate people who supported a main character involved in killing a father. Baratha is her father and Rajapaksha’s visited Duminda at the hospital and facilitated him to get medical treatments in Singapore. So her behaviour towards Rajapakshas is very much acceptable. If that happened to me I would be violent towards people involved.

  2. වෘෂනිකා සපෝටර් says:

    යකෝ මේක මාර වැඩක් නේ වෘෂනිකාට ඉස්සරහා වාඩිවෙලා ඉන්න කෙනෙකුගේ කෝෂ අද්‍යනය කරන්නවත් වෙන පැත්තක් බලන්න බෑ එකට මඩ ගහනවා

  3. Alapaluwa says:

    හරිදේ හරි විදියට පළකරන්න.අන්පේ අයව නෝමග නොයන ලේස.අපේ මිනිසුන් එතරම් කුහක ගති ඇත්තාවුන් නෝවේ! එහෙත් ඒ සියලුම දෙනා නොව අවංක හදවත් ඇති හොඳ ගති පැවතුම් ඇති බොහොම සංවරව හැදුණු වැඩුණු දේමවුපියන් දේ දරුවෝ පමණි.

    • kuma says:

      අනේ සියේ ඔයා දන්නේ නෑ ඔය වෘෂනිකාගේ හැටි .සියා උනත් වෘෂනිකාගේ ඇස ගැටෙන්න යන්න එපා අද්‍යනය කරන්න තියාගනිවී

    • රන් හෙලේනා says:

      නෑ නෑ අලපාලුවෝ වුෂනිකා හරිම කෘතගුණ තියෙන කෙනෙක් . තමුන්ට දුවෙක් වගේ සැලකුවා කියල කියපු මනුස්සයාට ස්ටේජ් වල නැගල කුණු කතා කියල බැනපු බඩුව .ගුණයක් ගෑවිලාවත් තියෙන කෙනෙකුට තමුන්ගේ තාත්තා වගේ වයස ,තමුන්ට සලකපු කෙනෙකුට දේශපාලන හේතු මත ඒ වගේ කැත විදියට මඩගහන්න බෑ .මේ ගෑනි කියපු කරපු දේවල් වලින් මැනගන්න පුළුවන් වෘෂණික මොනවගේ කෙනෙක්ද කියල .කාටද අලාපාලුවෝ උඹ මේ සුදුහුණු ගාන්න යන්නේ .අපි නොදන්නා වුර්ශනිකා .මෙයා සමාන වෙන්නේ අර විස්කි මැඩම්ට. එකියක් නාකි වෙනකොට තවත් එකියක් මතුවුණු හැටි .

      • Alapaluwa says:

        මගේ යටින් මට Comment කරපු උඹලා දෙන්නටම හරියට අවබෝද වේලා නැවගේ.මේ මා ලියපු Comment එකේ අන්තර්ගතවී ඇති දේ හරියට තේරුම් බේරුම් කරගනිල්ලා කියවනවිට . මම කිසිවෙකුට කිසිදවසක සුදු හුණු ගාහන්නේ නැ ගාහාලත්. නැ ඒ අපේ වරිගේ හැටි.එක හොඳට මතක තබාගන්න.මියැදුනත් බඩගින්නේ රට ජාතිය මිත්‍රයන්න්න පාවාදෙන සුදුහුණු වැඩ අපි ළඟ පරම් පරා හතකවත් නැත. කමක් නැ මම තරහා නැත. නමුත් නැවතත් ඉල්ලා සිටින්නේ හරියට තේරුම් කරගනිල්ලා ලියලා තියන දේය. ඔය දේදේනාම.පොඩි ටයිපින් මිස්ටේක් එකක් තිබෙනවා පටන්ගත් තැන නැතුව නොවේ නමුත්.එයට (අන් අය) කියා, යොදාවා තේරුම් කරගනිල්ලා මට බණින්න ප්‍රථම.

        • Kuma says:

          සියා හොඳ කෙනෙක් බව පෙන්වා නමුත් සියේ මම කිවේ සියා උනත් වෘෂනිකා ළඟ වාඩි උනොත් පරිස්සම් වෙන්න වෙනවා කියන එක විතරයි .සියා දන්නවනේ ඔය වෘෂනිකා මහින්දගෙන් ලාභ ප්‍රයෝජන අරගෙන මම එයාගේ දුවෙක් කියල යාන වාහන ,නිල තල ,නිවාස ලබාගෙන අන්තිමේ බොහොම සවුත්තු විදියට උතුම් මනුස්සයෙක් වන මහින්දට කතා කරපු විදිය .
          ඉතින් එහෙවු ගෑනියෙක් ගැන අපි මොකටද සියේ හොදක් හිතන්නේ ඔය ගෑනි ජිවිතේ තියෙනකම්ම මේ රටට සිංහලයට බුදුදහමට වයිර කරාවි අර නාකි අම්මණ්ඩි වගේ .මොකද මේ ගෑනි වාමාංශික අදහස් තියෙන මෝඩ ගෑනියෙක්

          • Alapaluwa says:

            කුමා මගේ මේ වුශිනිකාවත් එවුන්ට කත අදින එවුන්වත් වැඩක් නැ මම ආදරය කරන්නේ මහින්ද මැතිතුමාට සහා ගෝටාබය මැතිතුමාට විතරයි. මගේ Comment එකෙන් මම අදහස් කළේ අපේ මහින්ද මැතිතුමා ළඟ ඔය කුහක ගති නැතිබවයි මුන්ට ඕන ඕන වේලාවට විරිත්තන්නයි අනෙක් වේලාවට රවන්නයි නමුත් අපේ මහින්ද මැතිතුමා ළඟ එවැනි ගති නැතිබවයි මට සණිටුහන් කරන්න අවශ්‍ය වුයේ.කමක් නැ මම තර නැ.

  4. Menik says:

    Mahinda is a gentleman. He will never stoop to the level of people like Hirunika. Appreciate that. He is a man who can take stress well and also act as a real Buddhist. Lord Buddha said “if you don’t accept insults, then it remains with the giver”. That is what Mahinda practices. He will never come down to the level of a wanatha woman.

    • මහාස්රි says:

      Menik She changed her name to Wrushanikaa.(වෘෂනිකා) If you type the same letters in google sinhala typing you get the correct Sinhala letters for it.

  5. Ranjith Subasinghe says:

    මම ඉස්සෙල්ල ෆොටෝ එක ගැන ඇත්ත දැම්මම සමහරු මට පිස්සුද කියල අහල තිබුන. මම කිව්වේ ඉස්සෙල්ල ෆොටෝ එක අරන් තියෙන්නේ හිරුනිකා පොඩ්ඩකට අනිත් පැත්තේ එක්කෙනෙක් එක්ක කතා කෙරන කොට. ඉතින් අපේ අය්යල එකට අහුවෙලා පලු පැලුව. දැන් තේරෙනවා ඇත්ත.

    ඒගොල්ලෝ කොහොමත් යාලුවෝ. බලේ තියෙන්නේ එකම කණ්ඩායමකට. අපේ ච්නදදායකයෝ හිතන්නේ මේ ගොල්ල එකිනෙකට විරුද්දයි කියල. හොරු ටිකකට හොඳට අහුවෙලා. අපරාදේ ප්‍රබාකරන් මරුනේ. උ හිටියනම් මුන්ගෙන් කීප දෙනෙක් වලේ. දැන් කඋරුවත් නැහැ මුන්ට ගහන්න. අපේ අයට තේරෙන්නේ නැහැ මුන් ඔක්කොම ඉන්නේ රටට හොඳකට නෙමේ කියල. උන්ගේ මලු පුරවල පස්සේ බෙදා ගන්නවා. අපෙරදේ ශ්‍රී ලංකාවේ මිනිස්සු.

    • අංකුට්ටා says:

      පල නරියෝ යන්න හිනාවෙලා කතා කල පලියට එකම කණ්ඩායමකට වැටෙනවද ? ඒක එතුමාගේ මනුස්සකම. අපරාදේ ප්‍රබාකරන් තෝව තියලා තනියම නන්දිකඩාල් ගියේ.

      • Ranjith Subasinghe says:

        ඔහොම තරහ අර ගෙන බැහැ . ඇත්ත ඇති හැටියෙන් බල්ලන. තව ටික කලකින් තේරේවි හිරුනිකට ඇමති කමක් ලැබුනම. “කොළඹට කිරි අපට කැකිරි” හමුදාව අඩුම ගන්නනේ දින 10 කට රට ගත්තොත් රට හරියාවි. මොකද ලංකාව දුපතක් නිසා මේ අයට පැන ගන්න බැරි වෙනවා

        • Jandir says:

          That doesn’t make her father a saint. Let’s be honest here, if he wasn’t killed it would have probably gone the other way around. (His father would have killed Duminda) It was a drug conflict. Mahinda’s fault was to appear close to people such as her father out of old acquaintance with the same party. This woman made herself quite obscene and obnoxious with her remarks. Probably because Mahinda felt sorry for her father he helped her. After that her conduct was quite poor, she insulted people and acted obscenely. Someone else would have insulted her back but when we talk about Mahinda it’s a different story. All sides are at fault in there.

  6. mali says:

    Mahinda does not want to learn lessons .definitely he will take this woman into his cabinet and work according to their tune forgetting very honest patriotic people who helped to raise him to the throne .This unfortunate .Mahinda is not a true patriotic person .We should go behind gotabaya instead mahinda to eradicate this bunch of deshadrohin.

    • හඳයා says:

      Mahinda is a gentleman. He will never stoop to the level of people like Hirunika. Appreciate that. He is a man who can take stress well and also act as a real Buddhist. Lord Buddha said “if you don’t accept insults, then it remains with the giver”. That is what Mahinda practices. He will never come down to the level of a wanatha woman.

  7. ratnasiri says:

    මහින්ද ජනපති තුමා සුපුරුදු නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරමින් විදුර මන්ත්‍රී තුමා සමග කතා කරනවා.
    හිරුනික තමයි කතා නොකර ඉන්න හදන්නෙත්; පස්සේ කතා කරන්න තීරණය කරන්නෙත්.
    මේක නොපැසුණු හිසේ ලකුණක්. මේවා පහුවෙනකොට හරියාවි.

  8. Tharidu says:

    අහිතක්, කහටත් හිතේ කොණකවත් නෑ…හිරුණිකා පුරුදු ලෙංගතු හිනාවෙන් මහින්ද හා සුහද කතා..

Main News