අැමරිකානු තානාපති ශ්‍රි ලංකා සේවයෙන් සමුගෙන යයි..

July 5, 2018 at 2:08 am | lanka C news
අැමරිකානු තානාපති ශ්‍රි ලංකා සේවයෙන් සමුගෙන යයි..

ශ්‍රි ලංකා සේවයෙන් සමුගෙන යන අමරිකානු තානාපති අතුල් කේශප් (Atul Kesha‍f) 03දා පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා හමුවිය.

මෙහිදී විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රක නිළධාරියෙකු ලෙස දෙරට අතර සබඳතා පලදායි ලෙස ශක්තිමත් කිරීමට තානාපතිවරයා ගත් පියවර අගය කල කථානායකවරයා ඔහුට සුභ පැතිය.

– චමින්ද ගමගේ

1,733 Viewers

One Comment to “අැමරිකානු තානාපති ශ්‍රි ලංකා සේවයෙන් සමුගෙන යයි..”

  1. David Milli-banda says:

    Pala maka bawila.

Main News