අ*** කියා එකෙක් ඇත්තෙත් නෑ.. උගේ ලබ්බක් තියනවලූ මෙතන..- ඥාණසාර හිමි සෝමාවතියේ අන්‍යාගමික අක‍්‍රමනයට එරෙහි සටන අතට ගනී..

May 15, 2017 at 10:08 pm | lanka C news | ලංකා සී නිවුස්
අ*** කියා එකෙක් ඇත්තෙත් නෑ.. උගේ ලබ්බක් තියනවලූ මෙතන..- ඥාණසාර හිමි සෝමාවතියේ අන්‍යාගමික අක‍්‍රමනයට එරෙහි සටන අතට ගනී..

පොලොන්නරුවේ සෝමාවතිය ආසන්න ප‍්‍රදේශයේ සිදු වන බව කියන නිති විරෝධී ජනාවාසකරණයක් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඇතුළු පිරිසක් එම ප‍්‍රදේශයන්හි සංචාරයේ යෙදුනහ.

එහිදී උන් වහන්සේ විසින් දැඩිව අදහස් පල කරන ලද වීඩියෝවක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් තිබේ.

වීඩියෝව මෙතනින්

35,780 Viewers

12 Comments to “අ*** කියා එකෙක් ඇත්තෙත් නෑ.. උගේ ලබ්බක් තියනවලූ මෙතන..- ඥාණසාර හිමි සෝමාවතියේ අන්‍යාගමික අක‍්‍රමනයට එරෙහි සටන අතට ගනී..”

  1. DAYA says:

    2015 ජනවාරි 8 වෙනිදා කුමන්ත්‍රණකාරී ලෙස රාජ්‍ය බලයට පත්වූයේ අඳ, ගොලු, බිහිරි පාසලක ළමයි පිරිසකි. ඒ නිසා ඔවුන්ට රට, ජාතිය සහ බොදු උරුමය ගැන කිසිදු හැඟීමක් හෝ අවබෝධයක් නැත. ඔවුන් රට පාලනය කරන්නේ ද සිවල් සමාජ සහ එන්.ජී.ඕ. නඩයක මෙහෙයවීම අනුවය. මහ බැංකු මංකොල්ලයේ සිට අනෙකුත් අපරාධ සහ රට විකිණීමේ ක්‍රියාවලිය ද කිසිදු චකිතයකින් තොරව අඳ,ගොලු බිහිරන් සේ ඔවුනගේ බලහත්කාර කමින් සිදුකරමින් සිටින්නේ කැලෑ නීතිය අනුවය​. එබැවින් වෙහෙරගොඩැල්ල, මුහුදු මහවිහාරය ආදී සිද්ධස්ථාන පමණක් නොව මුලු මහත් ජනතාවටම කැලෑ නීතිය අතට ගැනීමට සිදුවන්නේ මෙම දුර්දාන්ත යමපාලකයන්ගේ කැලෑනීති පාලනයට පිළිතුරු දීමට වෙනත් ක්‍රමයක් නොමැති බැවිනි.

    • wije says:

      DAYA I absolutely agree with you said is very true. After conspires of 2015 whole sectors of Sri Lanka collars. no comments for that.

  2. Critic says:

    The contents of the speech are absolutely correct.I do agree with the Ven.Galaboda Thero what he’s pointed out.

  3. siraa says:

    Rata hambayaa allala iwarayi, Karayi thopi deshapaalane shariyaa ekka… Turkey, Bangladesh, Malaysia, Indonesia wage ratak wenawa sikuruyi. Jeppanta angilla gahan inna wenne Samaajawaadeyi, Sahajeewaneyi oluwa uda thiyaagena

  4. Satan says:

    අල්ලා කියා කෙනෙක් නැති බව මොලයක් තියෙනෙ ඕනම කෙනෙකුට තෙරෙනව​.
    බුද්ධිය තියෙන මුස්ලිම් අය පවා දන්නව​. මොහොමඩ් නැමැති ගෝත්‍රික නායකයා මෝඩ අරාබි කාරයන්ව පාලනය කරන්න ගොතපු බොරුව දැන් මොලේ නැති උන් විශ්වාස කරගෙන වඳිනව​.
    අල්ල ඉන්නව නම් දවස ගානෙ ලොව පුරා මැරෙන මුස්ලිම් අයව බේර ගන්න ඕන​.

  5. Mohammadu says:

    Mole kalandakwath nethi gnanasara Saha uge halparuwan comment walatath uththara denna tawath modayo lankawe INNAWANE.rata gihin halal kama kala evidin lankawe halal walata wiruddawa pelapali yanawa.moda gnanaya.

    • shakkahu shakap says:

      ඇත්තද ?අල්ලාහ්!!!

    • Saman says:

      ඥානසාර හමුදුරුවෝ කියන්නේ කවුද කියන එකේ නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ, ලෝකෙටම පිලිලයක් වුන ඉස්ලාම් වසන්ගතය ලංකාවට පිලිලයක් වෙලා.

      අෂ්රශ් නැගෙනහිර බෞද්ධ පුරාවස්තු වනසමින් එම ඉඩම්වලට හොර ඔප්පු හැදුවා.

      ලොකෙටම පිලිලයක්වුන ඉස්ලාම් වසගතය ලංකාවෙන් තුරන්කලයුතුයි.

  6. Mohammadu says:

    Gnanasara Gena denaganna onenam utube gihin Gnanasara Kiya tipe karanna Honda jathy balagata hekeya.

  7. WELL SAID Bodu Bala hamduruwo……..PLEASE SAVE OUR MOTHERLAND!!!

    • Alapaluwa says:

      අපේ හාමුදුරුවනේ මසුරන් වටිනා කියමනවල් ටිකක් නොවැ ඔබවාහන්සේ කියුවේ ඔන්න ඔහොම තමයි අපේ හාමුදුරුවනේ කියන්න ඕනේ කියන්න අවශ්‍ය තැනට.අපේ අනෙක් හාමුදුරුවොත් ඉන්න ඕනේ මෙන්න මේ විදියටයි.දැන් පන්සල්වලට රිංගගෙන හිටපුකාලේ ගියා ඒ ඉස්සර දැන් ඔබවාහන්සේලාගේ වටිනා සේවය මේ රටට.ජාතියට.විනාශ කරමින් තිබෙන අපේ බුද්ධාගම වෙනුවෙන් ඉටුවියයුතු, ලැබිය යුතුම කාලයක් මේ එළබි තිබෙන්නේ.අපි ඔබ වාහන්සේලාත් සමගයි!!

  8. හිටන් says:

    අපිට අනුන්ගේ ආගම ගැන වෙඩක් නැහැ යන ස්වර්ගේකර පලයල්ලා අනුන්ගේ කුණු අවුසන්නේ නැතුව ඉස්සෙල්ල රට දියුනු කරලා හිටහන්

Main News