ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්..

October 6, 2018 at 3:00 pm | lanka C news
ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්..

රට මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය හා කතෝලික ආගමික නායකයන් ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් සූදානම් වෙති.

මේ සඳහා සියලු දේශපාලන පක්ෂවල සහය ලබා ගනිමින් සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා රට වෙනුවෙන් කැපවීමක් කළ හැකි මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවනු ලබන භාරකාර ආණ්ඩුව යටතේ කඩිනමින් මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටද යෝජනා වී ඇත.

මේ වන විට පවත්නා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බැවින් රටේ මහජනතාව බරපතළ පීඩනයකට පත්ව ඇති බැවින් භාරකාර ආණ්ඩුව පිළිබඳ යෝජනාව ආගමික නායකයන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම යෝජනාව ලබන සතිය වන විට ඉදිරිපත් වනු ඇතැයි දැනගන්නට තිබේ.

– lakbima

14,820 Viewers

23 Comments to “ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්..”

  1. LION says:

    යහපාලනය නමින් පෙනීසිටින මේ කලුසුද්දන් පරදා රට පාවා නොදෙන ආණ්ඩුවක් බලයට ගෙනෙමු

    • ලස්සන ලන්කා says:

      සාදුලට දන්බත්ටික වලදලා ඉන්න බැරුව මොරාල් එක ඉහට ගහලා නටන නාඩගම්.මහන උනේ රට හදන්නද නිවන් යන්නද බල්ලගේ වැඩේ බූරුවා කොරන්න ගියා වගේ.අර රතන සාදු වස විස නැති රටක් හැදුවා මතකද

      • Saradiel says:

        උබලා වගේ තණකොළ කන හරක් අපේ රටේ ඉන්න නිසයි අපේ සංගයා වහන්සේලාට පාරට බහින්න සිදුවෙලා තිබෙන්නේ

        • Kamal says:

          පාරට බැහැල ඔය කොරල තියෙන්නෙ. 😀

          • LION says:

            වසර 2600 වැඩි මේ සිංහල බෞද්ධ උරුමය ,බෞද්ධ සංස්කෘතියෙන් මේ රට පෝෂණය වුයේ අපේ සංඝරත්නය නිසයි ..සතුරන්ගෙන් මේ රට ආරක්ෂා කලේ අපේ උතුම් සංඝ රත්නයයි .
            මෙරටේ ඉතිහාසය ඉගනගනින් බූරුවෝ … Kamal.උබ හම්බයෙක් නේද ?

  2. sunimal says:

    දොන් ජුවන් සමග දෝන කතරිනා පරදවමු ඔබ වහන්සේලාට බුදු සරණයි කතෝලික මුස්ලිම් හින්දු සියලු දෙනාගේ සහය පතමු

  3. අපි ගොන්නු.... says:

    අඤ්ඤකොරොස් රටක් මේක…..ජාතික ආන්ඩුවක් කියලා එකක් කලින්ම හදලා නැති ආපදාවක් හැදුවා….දැන් ජන්ද කල්දාලා ජනතාපරමාධිපත්යක යට ගහලා කෙල වෙලා…ඒත පුටු රැක ගන්න හදනවා….වහාම ජන්දයක් තියන්න බාරකාර කැබිනට් එකක් හදලා …පාර්ලිමේනතුව විසුරුවන්න…එහෙම නැතිනම් ජනාධිපතිවරනයක් පවත්වන්න..

  4. Nim says:

    BARAKARA / WENAYAM ANDUWAK
    SADAHA RATA VIKANA GENA HA
    HORA KAWA SEYALUMA DENATA
    RATA YANNA DENNADA KALPANAWA.

  5. සර්වාගමික දේසපාලන පිස්සෝ says:

    සර්වාගමික දේසපාලන පිස්සෝ

  6. LION voice says:

    GREAT decision as Always….The Maha Sangha always there to save our Sinhala Buddhist mawbima MotherLanka…sadu sadu sadu!!!!!!!

  7. mahindata puluwanda> ateetayedi nam mulu paulama duusithayi , maitreeta kohomatath mokuthma behe. ohu palanye, selasum keeme, adaksayek , kayyek. buddi matta pahalai kapatiyek. balalobiyek
    Ithin mokada karanne api G.L pieris mahathata, sarath amunugama, harsha, siymbalapitiya, mahinda samarasinghe pramuka ugathunta bara demu sudusu wishwavidyala ugathun thoraganta kiyamu, Blacklist wela nethi minissu neda

  8. karu says:

    Maya demala diasporaway wadakey!

  9. david milibanda says:

    Aneyyyyyyyyyy… what will happen to the Yahapalanaya 1m jobs, Volkswagen, Tyre Factory….
    What of Harvard aDVICE ?? අඤ්ඤකොරොස් ????

  10. සිංහල කොන්ග්‍රස් says:

    ‘රටට ක‌ෙ‌ල‌ෙව්ව‌ෙ’ කිසිම දැක්මක් නැතිව රාජපක්ෂලා ගැනම බ‌ොරු කියල පච ක‌ෙලල ජනතාව අන්දල 2015 ජනාධිපතිවරණ‌ය දිනා ගත් හංස නඩයය්. රනිල්/සිරා ප්‍රමුඛ ‘යහපාලනය’ කියන කල්ලිය‌ දිගින් දිගටම සංහිඳියාව කියල චන්ද කල් දමල බ‌ොරු කියමින් හැම තැනම කල‌ේ බ‌ොරැව, හ‌ොර කම, වංචාව සහ දූඹණයය්. දැන් ඔිනෑ බාර කාර ආණ්ඩුවක් න‌ෙ‌ව‌ෙය්, නව පාලනයක් ග‌ෙන‌ෙන චන්දයක්.

  11. LION says:

    මේ ආණ්‌ඩුව හම්බන්තොට චීනයට දෙනවා වගේම ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දෙන්න පොරොන්දු වෙලා ඉවරයි. ඒ විතරක්‌ නොවෙයි කොළඹ වරාය ඇමරිකාවට දෙන්නත් මේ රජය එකඟවෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහතා හැමදාම කල්පනා කළේ මොනවද විකුණන්නේ කියලා. එනිසා 2019 ජනාධිපතිවරණය වෙනකම් හිටියොත් අපට රටක්‌ ඉතිරි වෙන්නේ නැත.

  12. sayumi says:

    රනිල් පන්නමු රට බේරා ගමු.

  13. නපුන්සක ආණ්ඩුවක්ද මාමේ? says:

    නපුන්සක ආණ්ඩුවක්ද මාමේ? තියෙන ලබ්බටත් කෙලවා ගන්ටයි හදන්නේ?

  14. Sangadasa says:

    Lankaawe haamuduruwaru hariyata gaathaawak wath kiyaaganta beri agnaanayoya. Gaatha kiyanne kada kadaa. Uddikaaro alingithwa kiyana eka kiyanne uddikaaro aalingithwa kiyala. Rathana soothraye naathimangnethi kiyana eka kiyanne Gnaathimangnethi kiyala. Thamange dharmaya wath nodanna mowunta puluwanda deshapaalana upades denta ?

  15. Saman Adikari says:

    The grand coalition by all parties has nothing do with ongoing political crisis led by UNP RW,MS and CBK policies of Federalism . The grand coalition is NOT ours Immediate political option. We have be political look back what happen since 2015 January and see what happen since 1948? Ours solution is not that who rule country by bunch of butchers ? ours salvation decided by People mandate!
    We want clear cut policies of challenging Economic and Finical crisis created by Ranil Wicks of UNP handful of persons.

  16. Fernando says:

    The countries where religion and govt. go together never succeed.

    • Love nature says:

      The Vatican City is home to the Roman Catholic Church headquarters. There you will find the central government for the Church,

  17. bodubalaaththe says:

    ganarathnala moko

Main News