ආගමික සහජීවනය ඇති කරන්න නම් අසාද් සාලි හංගන්න ඔ්නෑ..- විජේදාස

June 18, 2017 at 10:00 am | lanka C news
ආගමික සහජීවනය ඇති කරන්න නම් අසාද් සාලි හංගන්න ඔ්නෑ..- විජේදාස

ඥාණසාර හිමියන් තමන් විසින් හංගාගෙන ඉන්නේ යයි චෝදනා කර ඇත්තේ අසාද් සාලි මහතා විසින් බවත් ආසාද් සාලි හැංගුවා නම් ආගමික සහජීවනය ඇති කරන්න පහසු බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

14,555 Viewers

7 Comments to “ආගමික සහජීවනය ඇති කරන්න නම් අසාද් සාලි හංගන්න ඔ්නෑ..- විජේදාස”

  1. Alapaluwa says:

    ඔබ තුමා පරිස්සමෙන් වචන භාවිතා කරන්න.මොකද පැහැරගැනීමක් සම්බන්දව කෘමන්තණයක් ගැන සාකච්චා කරා කියා ඔබව FCID එකට ගෙන්වගන්න බැරිනැ නුදුරු අනාගතයේදී. එමනිසා පරිස්සමින්!

  2. sinhale says:

    මේ සක්කිලිආන්ඩුව අපේජාතිය නිවට කරල ඉවරයි .මුන් අපේ හාමුදුරුවන් මරනවකියල ප්‍රසිද්ධියේ කියනව.ටිකදවසකින් කියයිඅන්වශ්‍ය පන්සල් අපි කඩනවා කියල.සින්හලයො නිවටයො නෙමෙයිබොල තොපි හිතනතරම්.අතතියල බලපිය

  3. sinha le says:

    ලංකාවට මුස්ලිම් ජාතිකයන් පැමිණියේ අරාබියේ සිට නොව ඉන්දියාවේ සිටය …ලංකාවේ ඉතිහාසේ ගැන බින්දුවක් නොදන්නා මේ වගේ අය කොහොමද ඉන්දියාව සහ අරාබිය ගැන දන්නේ …අරාබියේ සිට ලංකාවට ඔවුන් ආවේ පියාබන පලසකින් ද …අරාබි ජාතිකයන් මුලින් පකිස්ථානය වැනි රටවල් ද පසුව ඉන්දියාවටද පැතිරුණා …පසුව ඔවුන් ඉන්දියාවේ පහල දකුණට පැමිණි අතර එහිදී ඔවුන් දකුණු ඉන්දීය සම්බවයක් ඇති දෙමල ජනට්ඨාව සමග මිශ්‍ර උනා …එයින් නොනැවතී ඔවුන් ලංකාවට පැමිණි අතර ඒ කාලයේ සිඉටි ලංකාවේ දෙමල ගැහැණු සමග විවාහ උනා …එයට ලොකුම හේතුව සිංහල මුස්ලිම් අය සමග තියා දෙමල අය හෝ තමන්ගේ අඩු කුලේ අය සමග විවාහ වීමටවත් කැමති නොවුනේ අප එතරම්ම ආඩම්බර ජාතියක් බැවිනි .. . ලෝකයේ දෙමල කතා කරන එකම මුස්ලිම් ජනතාවක් සිටින්නේ ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ පමණි ….අරාබි කරුවන් මොවුන් ඔවුන්ගෙන් පැවත එන්නේ යැයි පිලි නොගනී හොඳම උදාහරණය නෆීක් කාන්තාවයි …බලයට ඇති කැදරයට මොවුන් මුස්ලිම් අයගේ පැත්ත ගත්තත් මුස්ලිම් ප්‍රශ්නෙදි බදුයුදීන් සහ අනික් දෙපැත්තේම අය එකම හඬක් නගනවා පේන්නේ නැද්ද …මේ හැම එකකින්ම පේන්නේ නැගිටීමට කාලය එළඹ ඇති බවයි …අපට ඇති අවසාන බොදු බලයද රක ගනිමු ….එයට අත තැබු සියල්ල විනාස කරන්න බැඳී සිටින්න …උතුම් වූ මයිත්‍රීය ඇති ආගමක් ඇදහු නමුත් අප ඇස් කන් වසා සිඉටියත් ඔවුන් නවතෙනු නැත ….කියන්නට ඇත්තේ එකම දෙයයි එනම් අප ඉවසුවත් අහක බලන් සිටියත් ඔවුන්ගේ ක්‍රියාව ඔවුන් කිසිදා නවතනු නැත …අප්පමාදෝ අමතා පදං …

  4. SALMAL says:

    Well said Hon. Minister ,Thank you..
    .Fanatic racist Sali should be arrested soon as possible

  5. ෴හෙළයා෴ says:

    ඇමති තුමනි, රටට වින කරනා උන් සොබා දහම විසින් නිසි කලට නිසි ලෙසට සඟවනු ඇත​.අසාද් සාලී නම් අන්තවාදියා මෙන්ම තවත් අපතයින් අප අතර සිටිති.ඇමති මණ්ඩලය තුලම සිටිති.ඔවුනටද සොබා දහමේ කැඳවීම ලැබෙනු ඇත​.ඉතිහාසය තුල එයට සාක්‍ෂි බොහෝය​.අප ගැරඬින් මරන්නට සූදානම් නැත​.ඔව්හු සියතින්ම ගෙල සිඳ ගනු ඇත​.

  6. sarath says:

    Oh……….Minister must have a back bone to go against these Wahhabi thugs at least by this way,hope FCID will act against this minister soon instead of Hakeem .LOL

Main News