ආචාර්ය බන්දුලටත් ගණන් වරදී.. තෙල් මිල ගැන කියන්න ගොස් වෙච්චි දෙයක්..[Video]

May 16, 2018 at 6:29 am | lanka C news
ආචාර්ය බන්දුලටත් ගණන් වරදී.. තෙල් මිල ගැන කියන්න ගොස් වෙච්චි දෙයක්..[Video]

ඒකාබද්ද විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූයේ පවතින ආර්තික තත්වය හා ඉහල දැමූ ඉන්ධන මිල ගැන අදහස් පල කිිරීම සදහායි.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතාට නව ඉන්ධන මිල ගණන් මෙන්ම පැරණි ඉන්ධන මිල ගණන්ද අමතක වී පැටලීමෙන් අපහසුතාවයට පත් විය.

16,800 Viewers

8 Comments to “ආචාර්ය බන්දුලටත් ගණන් වරදී.. තෙල් මිල ගැන කියන්න ගොස් වෙච්චි දෙයක්..[Video]”

  1. jagath says:

    Pahugiya kale minister of finance…………………………….HOOOOOOOOOOOOO……..HOOOOOO

    • Kuveni says:

      Bandula can compare his performance with that of Professor Peris who excels in this field irrespective of his advanced age.

      Bandula is always unprepared and not sure about what he says and this may have caused by his unrealistic self assessment..

      It is high time that he allowed GL handle press conferences on behalf of SLPP.

  2. cim says:

    Anduwa wiwechanaya karanne munda?.Ekek migamuwata durachara gena ekek

  3. Open mind says:

    දැන් ආචාර්ය….ලඟ ඉන්නෙ මහාචාර්ය……වරදින එක හෝ ජනතාවට වරද්දන එක උන්ගේ රස්සාව. රැවටෙන එකෙක් රැවටියන්……..

  4. චම්පා says:

    මීළඟ විධායක ජනපති බැසිල් සර් යටතේ මොහු කම්කරු ඇමති . ලියල තියා ගන්න

  5. Ranjith says:

    Meya hamadama patala gannawa. Mahinda mahattaya parrissamim.

  6. daminda says:

    GURUNTATH AKURU WARADEE………….

  7. Sakunthala says:

    Myth marwiya wage gas gone achariyek. 2500 ta masayak 04 denekuge pawulakata kanna puluwan kiwiwe meka nedha. Mun maha polowe paya gahapu ewun nemei. 8 pass ewun mewage gotu allala ihalata giyama mehema wenawa

Leave a Comment

Main News