ආණ්ඩුකාර-මහ ඇමති ගැටේ.. රෙජිනෝල්ඩ් උතුරේ ඇමති මණ්ඩලය තහනම් කරයි..

July 19, 2018 at 8:40 am | lanka C news
ආණ්ඩුකාර-මහ ඇමති ගැටේ.. රෙජිනෝල්ඩ් උතුරේ ඇමති මණ්ඩලය තහනම් කරයි..

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් එම පළාත් සභාවේ ඇමති මණ්ඩල රැස්වීම අත්හිටුවීමට නියෝග කර ඇත.

මෙම නියෝගය පළාත් ලේකම්වරවයා වෙත ලබා දෙන ලද්දේ අධිකරණ නියෝගයකට අනුය යයි ආණ්ඩුකාරවරයා සදහන් කරයි.

අධිකරණය විසින් පසුගියදා නියෝග කර ඇත්තේ බාලසුබ්‍රමනියම් ඩැනිෂ්වරන් මහතාව එම පලාතේ දරන ඇමති ධුරයෙන් ඉවත් නොකිරීමටයි.

ඒ අනුව එම නියෝගය අනුව කටයුතු කරන්නැයි ආණ්ඩුකාරවරයා විසින් පළාත් මහ ඇමතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන්නද ඊට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා මෙසේ ඇමති මණ්ඩල රැුස්වීම අත්හිටුවූ බව ආණ්ඩුකාරවරයා කියා සිටී.

23,504 Viewers

7 Comments to “ආණ්ඩුකාර-මහ ඇමති ගැටේ.. රෙජිනෝල්ඩ් උතුරේ ඇමති මණ්ඩලය තහනම් කරයි..”

  1. බන්ඩා says:

    පර ගැති රනිල/සිරා ජඩපාලන එජන්ත රජෙියට මචේචර කල් න‌ොත‌ේරැනාට විගියට ඔිනෑ ල‌ෝ ල‌ෙ‌වල් ගැටුමක් තමය්.

  2. රටවැසියා says:

    ඇස් දෙක වගේ හිටිය දෙන්නට මේ මොකොද උනේ…

  3. පොඩි එකා says:

    හැප්පිලා බලන්න.. කව්ද දණ ගහන්නේ කියලා…

    • CORBRA says:

      උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ට අපේ ස්තුතිය ..කිසිවිටක දෙමල ඊළම් ජාතිවාදීන්ට අවස්තාවදින්ට අපේ රටේ උරුමය ලබා නොදෙන්න ඔවුන්ට සහය පල නොකරන්න ..මේ TNA පක්ෂය තහනම් කරන්න ….දෙමළ ඊළම් දේශපාලුවන්ට අවශ්‍ය ත්‍රස්තවාදය මුවාවෙන් බලේ සිටීමට දෙමල ජනතාව රවටනවා ..ඔවුන්ට අයිති නැති රටක් දෙමළ නිජබිම කරගැනීමට ..මේ දේශද්‍රෝහියන් තමිල් නඩුවට පිටමං කලයුතුයි
      විග්නේශ්වරන් අත්අඩංගුවට ගත යුතුයි ඔහු අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්

  4. kanishka says:

    Vasu can settle the dispute

  5. Praba says:

    Sanhindiyaawata anisi balapamak! Reginlod to maaruwak?

  6. Sadda says:

    සිංහල මිනිසුනි, ඔවාට රැව්ටෙන්න එපා. චන්දෙ ලංවෙනකොට දාන පොඩි වැඩකෑල්ලක් විතරයි.

Main News