ආණ්ඩුවක් හදනවාද නැද්ද.. ඒකාබද්දය ජී.එල්. නිවසේ පැවැති සාකච්චාවේ තීරණ මෙන්න.. වෙල්ගම අමුතුම තීරණයකයි..

October 9, 2018 at 11:02 pm | lanka C news
ආණ්ඩුවක් හදනවාද නැද්ද.. ඒකාබද්දය ජී.එල්. නිවසේ පැවැති සාකච්චාවේ තීරණ මෙන්න.. වෙල්ගම අමුතුම තීරණයකයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 41 ක් දෙනා සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වන ලද සාකච්ඡාව මීට ටික වේලාවකට පෙර අවසන් වී තිබේ.

එහිදී ඔවුන් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සභාග හෝ බාරකාර ආණ්ඩුවක් පිහිටුවීමක් ගැන ආණ්ඩුව පැත්තෙන් මේ වන තෙක් කිසිදු නිල ආරාධනාවක් ලැබී නැති බවයි.

ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වැඩි වගකීම ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවද ඔහු පෙන්වා දී ඇත.

රට පත්ව ඇති තත්ත්වයෙන් මුදාගැනීම සඳහා ආණ්ඩුව ලබා දුන්නොත් එය බාර ගැනීමට නොපැකිලෙන බව ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

කෙසේවෙතත් ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි මූලික කටයුතු සිදුකළ යුතු වන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නිසා එය ඔහු විසින් සිදුකරන තෙක් බලා සිටිය යුතු බවද එම මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී ඇත.

සභාග ආණ්ඩුවක් ගැන මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රතිචාර නොදක්විය යුතු බවටද ඔවුන් කතිකා කර ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම හමුව අමතමින් සඳහන් කර ඇත්තේ භාරකාර හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන් විරෝධය නොපාන නමුත් තමන් ආණ්ඩු පක්ෂයේ අසුන් නොගෙන විපක්ෂයේ අසුන් ගන්නා බවයි.

ඊට එකඟ නොවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ කණ්ඩායමක් ලෙස ගන්නා තීන්දුව කණ්ඩායම සාමූහිකව ක්‍රියාත්මක කළ යුතු බවය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී අද පැවති මන්ත‍්‍රී හමුව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන කිසිදු මන්ත්‍රීවරයෙක් කැඳවා නොතිබූ අතර මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ කිසිවකු ද කැඳවා නොතිබුණි.

ඒ ගැනද සැලකිලිමත් වී ඇති හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම පිරිසද ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ මන්ත්‍රී කණ්ඩායම සමඟ හෙට දිනයේ සාකච්ඡා කිරීමට වහා කැඳවන ලෙසයි.

44,569 Viewers

20 Comments to “ආණ්ඩුවක් හදනවාද නැද්ද.. ඒකාබද්දය ජී.එල්. නිවසේ පැවැති සාකච්චාවේ තීරණ මෙන්න.. වෙල්ගම අමුතුම තීරණයකයි..”

  1. හිච්චිමහත්තෙයා says:

    ආංඩු පස්සෙයි විපස්සෙයි ඒකාබද්දෙයි එක එකාගෙ පස්සෙ කැරකෙනව මිසක් මොනම ඉලව්වක් වත් වෙන්නෙ නෑනෙ ඕයි ටයි කෝට් මොල කාරයො ටික රට කම්බස්ම කොල්ල වියරයක් කොන්නකං!

    • Asaranaya says:

      අනන් මනන් නැතුව රානි අලයට ජොනි බට්ටෙක් පූජා කලොත් නරකද?, එතකොට බබිත් සුන් , බබීගෙ අම්මත්සුන් , පඹයගෙ බිජ්ජත් සුන්

    • don katugampala says:

      “HADISSIYATA KOROS KATETH ATHA DANNA BEHA” BAN IVASAN HITAPAN.

    • Fernando says:

      “…එහිදී ඔවුන් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සභාග හෝ බාරකාර ආණ්ඩුවක් පිහිටුවීමක් ගැන ආණ්ඩුව පැත්තෙන් මේ වන තෙක් කිසිදු නිල ආරාධනාවක් ලැබී නැති බවයි….”
      Ha ha haaa…. mata hinawenna thenak ne.
      You guys have nice dreams

  2. citizen says:

    Unp andu awahama kanna bonna nathuwa saginnen pelenna minusu sapata kanna bonna ,jayata business karanna kiyala slfp andu path kalata kaman na ekak mathaka thiyaganna slfp andu kiyanne hitlerge aandu wage unp andu wage pathola ahinsaka andu nam nemei.

  3. එහෙම එක එකාට හිතෙන හිතෙන විදිහට ආණ්ඩු හදන්න මේක අර පොහොට්ටුව දිනපු සමුපකාරයක් කියල හිතුවද? දැන් ජනාධිපති ආවත් එයාටත් මහ බලයක් නෑ. අඩු තරමෙ පොලිස්පතිවත් අයින් කරන්න එයාට බලයක් නෑ. ඒකනෙ අස්වෙන්න කිය කියා දහ වැඳුම් වඳින්නෙ.

  4. ඉවර කොරන්නේ කොහොමද බං පැණි හැලිය වැටුණු ඇබලයෝ ? says:

    ඉවර කොරන්නේ කොහොමද බං පැණි හැලිය වැටුණු ඇබලයෝ පැණි වලට පොරේ? හැබයි ගමයට ලබ්බට තියාපු අතම පුහුලටත් තියන්න වැඩි වෙලා යන්නේ නැහැ.මහින්ද කුප. රනිල ඇල්ලුවා. රනිල්ට කැපුවා තව වල්ලක් අල්ලාවි. රට බෙදනකන් තොපි නිදි වදිනවා. චන්දයක් තියන්නේ නැතුව්.ලංකාවේ තරු පහේ ප්රෝජාතන්ත්‍ර වදය?

    • ඒ ගැන මොකට කියනවද? අර ව්‍යවස්ථාවත් වෙනස්කරල සදහටම බලයෙ ඉන්න පර්සි ම⁣හේන්ද්‍ර දැඟලුවෙ මොන පැනිහැලියට වැටිලද දන්නෙ නෑ?

  5. Karu says:

    කිසි දෙයක් වෙන්නෙ නෑ. රයිගමයයි ගම්පොළයයි එකට සිරික්කිය දාන පොටෝ දෙක තුනක් හෙට අනිද්දා පත්තරවල යයි.ඔයවගෙ රයි ගමයිට ආයෙ ජනාධිපති කමකුත් නෑ.
    ඔය වගෙ ගම්පළයින්ට ආයෙ අගමැති කමකුත් නෑ.

  6. Samuvel says:

    කරන දෙයක් හැකි ඉක්මනට කරපල්ල. රටේ තව ඉතුරුවෙලා තියෙන්නෙ ටිකයි. වාද විවාද පැත්ත්කට දාල එජාපෙ ඉන්න හොරු නොවන මන්ත්‍රීන්ලත් එකතු කරගෙන රටේ අන්තිම පනනලත් යන්න කලින් මොනවහරි කරපල්ල.

    • click says:

      එජාපෙ ඉන්න හොරු නොවන මන්ත්‍රීන්ලත් එකතු කරගෙන?

      Tell me one name.

      පොහොට්ටුව ඉන්න හොරු නොවන මන්ත්‍රීන්ල?

      Tell me one name.

  7. rajawela ,horakanna, baluweda karanna kello gahanna, balathanhawa mis thopata wena yamak netha 225 denama makabewela palayaw. elawa demma nama gedaara palayaw

  8. Raawana says:

    me rate janathaawa kon kala evun thamayi aandu peralanna hadanne. balaya thibena kaale janathaawage mudal horakam karala karapu winaashaya madida? hema ekaama karanne ekama de. awu 70 k thisse mun degollama kale okane.mun hethikare makabewilaa giya dawasata thamyi me deshayata hiru paayanne.mewa uda inna dewiyantawath peneeyan!!!!!!!

  9. malraj says:

    එහෙම එක එකාට හිතෙන හිතෙන විදිහට ආණ්ඩු හදන්න මේක අර පොහොට්ටුව දිනපු සමුපකාරයක් කියල හිතුවද? දැන් ජනාධිපති ආවත් එයාටත් මහ බලයක් නෑ. අඩු තරමෙ පොලිස්පතිවත් අයින් කරන්න එයාට බලයක් නෑ. ඒකනෙ අස්වෙන්න කිය කියා දහ වැඳුම් වඳින්නෙ.

  10. Hari says:

    HADANAWADA NADA HAMADAMA KEYA KIYA INNAWA HADANA BA WADINNAM GEDARATA WELA INNA KALE HARE

  11. Sirisena Yatawara says:

    All these discussion are not transparent, we have no idea this proposal of coalition is who’s interest?
    Well, one thing is clear that nation under impeding cataspory by rule of UNP led RW MS and CBK ? Since 2015 Januarys 8th path of politics has undermined country by RW of UNP

  12. Sirisena Yatawara says:

    One thing that leaders of SLPP has forget simple fact MS is puppet of UNP New leader and MS was stickily under the supervision of CBK’s political maneuvering. CBK has shifted to Neo-Liberal camp even before 2015 January 8th.
    She is currently advocated Tamil Federalist political agenda aim of divided Island for Tamil rough state! On going politics are control by Foreign-powers.

  13. Saradiel says:

    පහසු ක්‍රමය අයවැය පරදවා යමපාලනය ගෙදර යවමු

  14. Sadu Banda says:

    Comment by Saradeil .
    Is not easy way to change UNP -SLFP power by hook or crook. Only way is that People’s power is more appropriate to be overthrown current regime.
    The crux of issues is that UNP -regime in power continuation by point of Gun by support of TNA and JVP terrorist and fully back by LTTE line of politics.
    Democracy was killed by UNP .Denied all aspects norms of Democracy

Main News