ආණ්ඩුවට යන්නේ නෑ..තනතුරු එපා..- චමල් අගමැති තනතුරටත් පයින් ගහයි..

March 20, 2017 at 9:20 am | lanka C news
ආණ්ඩුවට යන්නේ නෑ..තනතුරු එපා..- චමල් අගමැති තනතුරටත් පයින් ගහයි..

ප‍්‍රබල තනතුරක් ලබා ගෙන තමා ආණ්ඩුවට එක් වන්නේ යයි පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවයක් නැති බව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අගුණුකොලපැලැස්සේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

‘මා ශ‍්‍රීලනිප සම්මේලනයට යාම ලොකු ගැම්මක් වෙලා. මා එහි ගියේ ඇමතිකම් තනතුරු ගන්න නොවෙයි. ශ‍්‍රීලනිප සාමාජිකයෙක් විදිහට සම්මේලනයට සහභාගි වුනා. එච්චරයි’ යයිද ඔහු එහිදී පැවසීය.

චමල් රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය ලබා දීම සම්බන්ධයෙන් සාකච්චා පැවැත්වූ බවත් ඒවා සාර්ථක බවටත් පසුගිය කාලය පුරාම වාර්තා පල විය.

16,660 Viewers

7 Comments to “ආණ්ඩුවට යන්නේ නෑ..තනතුරු එපා..- චමල් අගමැති තනතුරටත් පයින් ගහයි..”

  1. බන්ඩා says:

    අාප්පයටය් අමරවීරයටය් දුමියටය් කියන්නෙ, ගමකට කර්මාන්ත ශාලාවකට දෙවොල් මඩුවකට ගිහින් බලපල්ලා ‘යහපාලනය’ ගැන අද මිනිස්සු මොනවද කියන්නෙ කියල.

  2. Veerasena says:

    New people should come to politics
    What he has done to country , how old is he ? I think time to retirement now.

  3. kapila says:

    සිංහයො දේකට නැමේන්නැ

  4. medamulana says:

    රාජපක්ෂලා සමගි පව්ලක්!!!!!!
    කටු සූප්පුකරන හිවල්ලු ඒ පව්ලේ නැහැ .
    අර කෙව්ලට වැරදිලා.

  5. MaraJanathawa says:

    Thawat Satakayek ???
    Apoooi Epa

Main News