ආණ්ඩුවට 75%ක් විරුද්දයි.. ජනප්‍රියත්වය 22% ට බැහලා.. සන්ඩේ ටෛම්ස් අලුත්ම සමීක්ෂණ ප්‍රතිඵලය මෙන්න..

January 7, 2018 at 10:55 pm | lanka C news
ආණ්ඩුවට 75%ක් විරුද්දයි.. ජනප්‍රියත්වය 22% ට බැහලා.. සන්ඩේ ටෛම්ස් අලුත්ම සමීක්ෂණ ප්‍රතිඵලය මෙන්න..

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සති අග ඉංග්‍රීසි පුවත්පත වන සන්ඩේ ටෛම්ස් විසින් පවත්වනු ලැබූ පාඨක සමීක්ෂණය අනුව 2017 වසරේ අග වන විට වර්තමාන ආණ්ඩුව ඉතාම දරුණු ලෙස ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඇති බැව් හෙලි කොට ඇත.

ඒ ඉරිදා (07) සන්ඩේ ටෛම්ස් පුවත්පතේ පල කොට ඇති පාඨක සමීක්ෂණ ප්‍රතිඵලය අනුවයි.

විජය පුවත්පත් සමාගමේ පුවත්පතක් වන සන්ඩේ ටෛම්ස් පාඨකයන් අතර විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන්ගේ මෙන්ම නාගරික ඉංග්‍රීසි උගත් ජනතාව නියෝජනය කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් උගත් ජනතාව අතර ඉතා ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතකි.

මේ අනුව ආණ්ඩුවේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියට විරුද්ධ පිරිස 75% දක්වා ඉහළ අගයක් ගැනිම මෙන්ම 3 % අදහසක් ප්‍රකාශ කොට නොමැති වීම සැලකිය යුතු ඉතා වැදගත් කරුණකි.

එමෙන්ම හවුල් ආණ්ඩුවේ වසර 3 ක ප්‍රගතිය මෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලට පක්ෂ පිරිස 22% දක්වා සීඝ්‍රයෙන් අඩුවීම මෙහිදී මේ ආණ්ඩුවට අනතුරු ඇගවීමකි.

එමෙන්ම මෙම තත්ත්වය වර්තමාන ආණ්ඩුවේ විශාල කඩා වැටිමක් ලෙස මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව පැහැදිලි බැව් ආර්ථික විශේෂඥන්ගේ ද මතය වී ඇත.

 

27,760 Viewers

16 Comments to “ආණ්ඩුවට 75%ක් විරුද්දයි.. ජනප්‍රියත්වය 22% ට බැහලා.. සන්ඩේ ටෛම්ස් අලුත්ම සමීක්ෂණ ප්‍රතිඵලය මෙන්න..”

  1. Sunil says:

    ඔව්වා දාන්නෙ මහ රජාගෙ හිත සනසන්නයි

    • FREE says:

      ඔහොම කියන්නෙ උඹලගෙ හිත සනස ගන්නයි?’

      • Sadda says:

        ඔව සුනිල් . ටෛම්ස් කියන්නෙ මහරජාගෙ පත්තරෙනෙ. ඒකනෙ එතුමගෙ හිත සනසන්නෙ. කණගාටුයි ඔබේ දැනුම ගැන.

    • ARAWINDA says:

      oyaa Sunil nowei, bendumkrayen ahinsaka duppath ratawesiyaage reeri maansa mankolla kaapu lajjaa
      baya nethi ponilge PoNSIYEK, neda,?
      DONKY, rajaa tho SUNIL, kiyana wahanaye therumawath dannawada,,,,,,,,,?

    • RK says:

      Dan mahema comment kaleth hitha sanasenna wennathi?

    • silva says:

      sunil oya ipadune adu masayenda

    • Sanjeewa says:

      මහරජාගේ හිත සනසන්න නෙවෙයි.මහ ජනතවගේ විරෝදය.පෙබරවාරි 11 උදේට ඔයාගෙත් හිත සැනසෙයි ප්‍රතිපල දැක්කම.අනික සන්ඩේ ටයිම්ස් පත්ත්‍රය කාගෙද කියල දන්නවනේ

    • Notthischange says:

      Bath balayo me comment danne lontha Ranilage hitha sanasannai…

  2. Gamunu Dias says:

    If this is true the current govt. is in grave situation. If this what urban Sri Lankans say the openion amoung rural people are worse.

    Not sure whether UNP can win 10 councils in this forth coming election. (no need to talk about Sirisena’s SLFP which will be 3rd or 4th)

  3. Poll Results are 100% TRUE & accurate and it’s only common scense, eelam yamapalanaya GO HOME NOW.

  4. Hoo N P Kaaraya says:

    Rata winaasa kala yhapaalanaya banga wewa!

  5. බන්ඩා says:

    සන්ඩේ ටෛම්ස් කියවන අය කොහොම වෙතත් එයට කොමෙන්ට්ස් ලියන බහුතරය නම් ‘යහපාලනයට’ අාවඩන අය බව පැහැදිලිය්. ඒනිසා සන්ඩේ ටෛම්ස් මත විමසුමේ ප්‍රතිඵලය මෙය නම් අද චෙන කොට යහපාලනයට ඉතිරි වෙලා තියෙන්න “අඹ සරණ” විතරය්

  6. thilan says:

    Kohomath oya english kathakarana viyapariko okkoma mahinda ge minusu. Arthika kalamanakarnaya nam unp ekata melo deyak danne na. Ey minusu oya jr premadsa wage billion 15 usd aryhikaya karalawath addakeemak thiyana minusu newei ne. Mey mahinda hadapu dawantha billion 82 usd arthikaya karanawa thiha hithanawath dannawada.

  7. Gajaba says:

    This government has no any economic policy. Their policy (Ponil, Kumarasuwami, Harsha, Malik) is selling national resources. If selling national resources is the economic policy, why do we need government. These economic experts do not know anything about Sri Lankan economy. Current CB governer’s explanation on the surplus of primary account of budget (2018) shows his knowledge about Sri Lanka economy and public finance.

    • thilan says:

      It has to be corrected as this unp economic innocents does not know any thing about this business or liberal economic management which was created by modern slfp.

Main News