ආණ්ඩුවෙන් යනවා..- සුසිල්

May 19, 2017 at 10:27 pm | lanka C news | ලංකා සී නිවුස්
ආණ්ඩුවෙන් යනවා..- සුසිල්

ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති පිළිනොගෙන, තවදුරටත් ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට එරෙහි ආර්ථික තීන්දු ගන්නේ නම් ශ්‍රීලනිප කණ්ඩායම ඉදිරියේ දී ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

මේ බව ජනපතිවරයාට දැනුම් දී ඇති බවත්, තීරණාත්මක වෙනසක් සිදු නොවුණොත් ශ්‍රීලනිපය, එජාපයට තනිව ආණ්ඩුව කරගන්නට ඉඩ හැර ඉවත් වීමට දෙවරක් නොසිතන බවත් ඔහු අවධාරණය කළේය.

මේ වන විට රට විශාල ආර්ථික ගැටලූවකට මුහුණදී තිබෙන බවත්, එයට හේතුව එක්සත් ජාතික පක්ෂයේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගන්නා කණ්ඩායම ශ්‍රීලනිප ප්‍රතිපත්ති නොසලකා තීරන ගැනීම බවත් ඔහු පෙන්වාදුන්නේය.

එජාපය සිය ප්‍රතිපත්ති අනුව ආර්ථික සැලසුම් සකස් කිරීමට නම් ඔවුන්ගේ තනි ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතු බවත් හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ නම් දෙපාර්ශ්වයටම එකඟ විය හැකි ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවත් සුසිල් ප්‍රේම්ජයන්ත ඇමැතිවරයා කීය.

කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දිනවල ඉදිරිපත් වී ඇති යෝජනාවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ද මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතා ඇතුළු ආර්ථික සම්බන්ධයෙන් තීරණ ගන්නා එජාපය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ තනතුරුවල වෙනසක් කළ යුතු බවට ශ්‍රීලනිපය ඉදිරිපත් කර ඇති යෝජනා වන අතර එම කැබිනට් සංශෝධනය එජාප බලපෑම් හමුවේ දිනෙන් දින පසුපසට යෑම ද ඉහත ශ්‍රීලනිප අමාත්‍යවරුන්ගේ විරෝධයට හේතු වී ඇත.

– රාවය

52,600 Viewers

30 Comments to “ආණ්ඩුවෙන් යනවා..- සුසිල්”

  1. ranjith fernando says:

    තමුසෙ මොනව කිව්වත් රවියා වෙනස් කරන්න බෑ. ඕක තමයි බටහිරයන්ට ඕනැ රට බංකොලොත් කරන්න..පොල් බූරුවො ටික

    • බන්ඩය්යා says:

      සහතික අැත්ත. රනිල් සහ කල්ලියට ඔිනෑ රට බංකොලොත් කොරල හරි ETCA ගෙනල්ලා හරි දෙමල ඩයස්පෝරාවට චන්ද බලය දීල 2020දි ජනාධිපති වෙන්නය්. අපි බලමු කොන්ද පන තියන ශ්‍රිලංකා කාරයො කී දෙනෙක් සිරා එක්ක ඉන්නවද කියල.

    • asaranaya says:

      සුසිල් උන්නැහේ බොරුව දාන්න එපා, ඔබත් කටු උරන්න කැමතිනෙ,හා… ද ,කිය කිය ඉන්නෙ අස්වෙනවාකො ඕයි ! මයි තූනයා “යර්ස් සර්ට “බයයි මිනිහෝ’කල්පනාකාරීව හිතාලා බැලුවොත් ඔබ කීවාරයක් කිව්වාද අස්වෙලා යනවා කියලා, ඔබත් ‘මයි තූනයා’ (My 3 ) වගෙ බොරුවේ පියෙක්. ඔබ යොදවා ඇත්තෙ ජඩ පාලන විරෝදි කොමෙන්ට් ලියන රස කාමින්ගෙ සිත සතුටු කරන්න ඉඳහිට මොනවා හරි දෙසාබානවා මිසක් වෙනදේකට නොවන බව ගොඩාක් පැහැදිලියි. හා…ද
      ඔන්න ඔහේ කටු උරමින් ඉන්නව ඕයි පොර ටෝක් දෙන්නෙ නැතුව
      Next term you are going to loose your seat. whatever you said, Paw Ban, No more sucking elephant bones

      • Alapaluwa says:

        උදේ පාන්දරම මේ වැනි බොරු කථා දැක්කම මුළු දවසම මුසලවෙනවා. මොන මගුලක්ද කියව කියව ඉන්නේ? යන එකයි, එන එකයි,හැමදාම කියව කියව ඉන්නවා.යනවනම් හෝ එනවනම් කියවන්නේ නැතිව යන,එන, මගුලක යන,එන, එකයි ඇත්තේ.මේ මොන විකාරයක්ද හැමදාම මම යනවා මම යනවා කියමින් බයිලා කියවමින් ඉන්නවා නිකම් බොරුසොබන පෙන්වමින් මිනිසුන්ට. මේ මිනිහා කොහොමත් අමුතුම චරිතයක් හැමතිස්සෙම කකුල්දෙක දෙපැත්තේ තියාගෙන කථා කරමින් ඉන්නේ, ඉන්න,හිටපු පට්ටපල් හොරෙක් තමයි මෙයත්. මේ මම කියපු සියළුම දේවල් ඔය යන එන කියන සියළුම අලුගුත්තෙරුවන්ටත් එක්කයි.

    • Medamulana says:

      දැන් 2 1/2 ක් කෑවා නේ.
      ඉතුරු ටිකත් කාල, මක බාවියන් සුසිලෝ !!!
      මහින්ද සුළග එනවා, 51+ අලුත් මූනු දාල අපි පොට්ටුවෙන් එනවා.
      කපටිය අපි දන්නවා උඹ හැරෙන කොට,
      දැන් සුදු කොඩි අල්ලලා මහින්දට අත වනනවා
      මැරෙනකම් ඇමතිකම් කරන්න !!!!

    • xxx says:

      “හොබීතාගේ” බිල්ඩිම කුලියට ගන්න, කැබිනට් පේපර් එක දැම්මේ “අකමැට්ටා”. බිලිඩිමට ගෙවන කුලියෙන් කොටසක් “ගූ ඇම්පියේ” එකවුන්ට එකට බැරවෙනවා.
      “ගුමින්දයා” අපතයාඅ තමයි. ඌ බොරුවට බැනුම් ඇහුවට මේක පිටිපස්සේ ඉන්නේ “අකමැට්ටා”.

  2. Mohammadu says:

    Chandayen 2warak peraduunu paksayaka aarthika yojana kohomada kriyathmaka karanne.oya ithin kohomath chande kaleth mahindatamane Kade giye.den unath ehemamai.

    • kamalsirikuruwita says:

      මෝඩයෝ , පක්ෂ දේශපාලනේ පැත්තක දාලා දෑන් වත් රටගැන හිතපන්. මහා බැංකුවම සුද්ද කරලා පටන් ගත්ත විනාසය තේරෙන්නේ නැති එවුන් තවත් මුන් කරන පවු වහන්න හදන්නේ උඹල මුන්ට එච්චර කඹුරලා තියෙනවද . උඹ අර 1600/= ට ලියන එකෙක් නම් උඹේ දුප්පත්කම ගැන අපි අනුකම්පා කරනවා.

      • යුක්තිය says:

        යකෝ මූ තම්බියෙක්… මූ රට ගැන හිතනවනං හිතන්න ඕන ලංකාව ගැන නෙවේ කාන්තාර පිරැනු,ඔටුවො පිටේ යන ,සත්තු අමු අමුවෙ මරං කන ත්‍රස්තවාදය ආරම්භක අරාබිය ගැන..මෙ හේ මුන් වෙලදාමට ඇවිත් අවසර අරං ආපු කට්ටියක් විතරයි.. මුන්ට මොන රටක්ද..? හැබැයි එකක් මුං විතරයි හරි අරමුනක් ඇතුව චන්දෙ ගහන්නෙ.. ඒ මහ ජාතියෙ බලයට මොන වදියෙන් හරි ප්‍රහාරයක් වෙන්න…ඒ කට සිංහල යූ.එන්.පී බල්ලො කීයක් හරි වැඩි උනොත්,අපේ ආන්ඩුවක් නේ,අපේ මහ එකත්,එකිත් යූඑන්පී මාත් යූ.එන්.පී ඔය වගේ, ප්‍රේම දාස මහත්තය අපේ පරම්පරාවම චූන් කරා..ආච්චිට මෙහෙම කරා සීයට අරම කරා වගේ අහිකුණ්ඨික මලවුන් සමග වාසීන්විදියට හිතල චන්දෙ ගහන්නෙ…. ඒකනේ අවුරැදු 30ක් ආපස්සට ගිය රට අවුරැදු 6 ක් ඉස්සරහට යනකොට පොන්නල පිස්සු නටල කෑවෙ…

    • Lapaya says:

      Uro ube kona kapala naha neda. 2 parak nemeyi Thope maha eka 20 parak paradichcha ekak uro.

    • pramesh says:

      Yahapalaneta kade yana hambayanta owa terenne na arthikaya gana. Unta ona me ratata kelawanna. Kelola un raja wenna. Ewwa summa hode

  3. Sirisena says:

    Yanawanam ane man aran. Yanathankata yanna raththaran.

  4. kapuwaa apothiyi says:

    මෙන්න සුසිල් අය්යේ කරනවා නම් වැඩේ. මාද්‍ය ප්‍රකාශක තනතුරු දෙක වගේ සන්ධානයෙන් මුදල් ඇමති කෙනෙකුත් පත් කරන්න. සන්ධානයෙන් ජනාධි පහියෙකුත් පත් කරන්න. අගමැතියෙකුත් පත් කරන්න. එහාකොට ඔක්කොම ඇමති තනතුරු දෙක ගානේ හදන්න. ලංකාවම ඒකීය රාජ්ජයක් හැටියට ඔක්කොම තනතුරු බෙදා දීලා පස්සේ ජන වාර්ග අනුවත් ඔක්කොම පත් කරමු. රටම හැදේවි, කොන්දෙත් පුන්දෙත් දෙකම පන නැති පොන්නප්පුලා.

  5. Champa says:

    දෙයියන්ගෙ නාමෙට පලයව් ඔක්කොම යන්න මකබෑවිල.

    කියවිල්ල විතරයි. මේවා අහලා අහලම මිනිස්සුන්ට ඔක්කාරේ. මෙලෝ වැඩක් කරන්නේ නැහැ. ඇමතිවරු ඔක්කොම නිකම් ඉඳලා පඩි ගන්නවා. හැමදාම එක්කෝ යූඑන්පී කාරයෝ මොකක් හරි news එකක් හදනවා. ටික දවසක් ඒක ඇදගෙන යනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කාරයෝ news එකක් හදනවා. ඊට පස්සේ ඒක ඇදගෙන යනවා. ඊළඟට එකාබද්ධ විපක්ෂේ news එකක් හදනවා. ඊට පස්සේ ඒක ඇදගෙන යනවා. මෙච්චරයි රටේ සිද්ධ වන්නේ. දවසින් දවස රට අගාධෙට යනවා. ණය ගන්නවා. පොලී එකතු වෙනවා. සල්ලි අච්චු ගහනව. බැඳුම්කර විකුණනවා. නානප්‍රකාර විදේශිකයන් ඉඩ කඩම්, නොයෙකුත් ආයතන, ව්‍යාපාර කිසි සීමාවක් නැතුව මිලට ගන්නවා.

    අද මුළු ආණ්ඩුවේම ඉන්නේ අසිංහලයන්. අබෞද්ධයන්. ඕපපාතිකයන්. එකෙක් නැහැ රටට ජාතියට ආගමට ඇත්තටම ආදරේ කරන.

    ලංකාව ජනරජයක් වෙච්ච දවසේ ඉඳලා මාරුවෙන් මාරුවට රට පාලනය කරපු, ඒ පැත්තටයි මේ පැත්තටයි පැන පැන ඉන්න, මෙලෝ ප්‍රතිපත්තියක් නැති SLFP, UNP දේශපාලකයෝ කාපු රට, ණය කරපු රට ආපහු හදන්න ජනතාව එකතු වෙන්න ඕනේ.

    පාට පක්ෂ අමතක කරන්න. 2020ට දැන්මම ලෑස්ති වෙන්න. හැම දිස්ත්‍රික්කයකම ඉන්න, මීට කලින් දේශපාලනය නොකලත්, පාර්ලිමේන්තු යන්න කැමති, කාන්තාවන්ට දරුවන්ට අතවර නොකරපු, මිනිමරපු නැති, ශ්‍රී ලාංකික පුරවැසියන් ඡන්දේ ඉල්ලන්න ලෑස්ති වෙන්න. සිංහලයෙක් වෙන්න ඕනේ බෞද්ධයෙක් වෙන්න ඕනේ. සහතික වල තියෙන උගත්කම ගැන මට විශ්වාසයක් නැහැ. පේනවනේ මේ ආණ්ඩුවට පයින් ගැහැව්වහම උගත්තු කෙල කෝටියක් විතර වීසි වෙනවා. හැබැයි මෙලෝ වැඩක් බෑ. සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න නිසා ඉගෙන ගන්න බැරිවුණු කිසි කෙනෙක් අපි කොන් කරන්නේ නැහැ. වයස ප්‍රශ්නෙකුත් නැහැ. ඒකෙ තේරුම උගත්තු එපා කියන එක නෙමෙයි. හැබැයි උගත්කම නෙමෙයි එකම සාධකය. උගත්තු නෙමෙයි රටට ඕනේ උගත් මනුෂ්‍යයෝ.

    තමන් උපන් හැදුනු වැඩුණු රටට පණ වගේ ආදරේ කරන, සහජ බුද්ධිය, ඥානය සහ හැකියාව කඩදාසි කොළ වල නැතුව ලේ වල තියෙන, නියම සිංහල බෞද්ධයන්ව පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමු. නැත්නම් 2020දි මේ රටේ ජනාධිපති, අගමැති තේරීමේ බලය හිමි වෙන්නේ දෙමල සහ මුස්ලිම් ජාතිකයන්ට. මේ සිංහල බෞද්ධ අපේ රට. මේ රට ගොඩ නැගුවේ, ආරක්ෂා කලේ අපේ සිංහල බෞද්ධ රජවරු. මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය වෙන්න ඕනේ අපි.

    බෞද්ධ කියල විශේෂයෙන් කිව්වේ මේ අවුරුදු දෙකට බෞද්ධාගම මේ රටෙන් තුරන් කරන්න සංවිධානාත්මක සහ සූක්ෂම සැලැස්මකට මේ ආණ්ඩුව වැඩ කරන නිසා. මම දැක්ක ලඟදි ප්‍රවෘත්තියක් මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ව උසාවි ගෙනියලා, පන්සලේ ශබ්දවාහිනී යන්ත්‍රයෙන් උදේට පිරිත් ඇහෙන එක කරදරයි කියලා. එතකොට පාරේ වාහන වල කොච්චර ශබ්ද තියෙනවද? ඒ වාහන වල ඉන්න මිනිස්සුන්වත් උසාවි ගෙනියනවද? මෙතැන තියෙන්නේ බෞද්ධ විරෝධයක් මිසක් වෙන දෙයක් නෙමෙයි. අපේ සිංහල බෞද්ධ රටේ අපිට පිරිත් අහන්න බැරි කරලා තියෙනවා අද. උදේ සවස පිරිත් ඇහෙන කොට මුළු රටටම හොඳක් සිද්ධ වෙනවා. බැලු බැලු අත මිනිස්සු මැරෙනවා, විපත් සිද්ධ වෙනවා. මේවා අඩු වෙනවා රට පුරා පිරිත් ඇහෙනවා නම්. පිරිත් කියන්නේ විද්‍යාවක්. පිරිත් වල ශබ්දය නිසා තරංග නිකුත් වෙනවා. එකම තාලෙට දීර්ඝ වෙලාවක් කියන කොට එහෙම නිකුත් වෙන ශබ්ද තරංග නිසා එතන බලයක් ඇති වෙනවා. අහන ඉන්න බැරි මිනිස්සුන්ට පුළුවන් රට ඇතෑරලා යන්න.

    • සරදියෙල් says:

      ඒ පාර අලුත් වන්නමක් පටන් අරන්ද? ලස්සන ලස්සන වචන වලින් ජනවාරි 8 වෙනිදා රටට කෙලෙව්වා. උඹත් ලස්සන ලස්සන වචන දාලා කරන්න හදන්නෙ ඒකම බව මට තේරෙනවා බං. සිරිසේනගෙ බත්බැලයා. නොදකින්. ඔයිට හොඳයි ලැට් එකක් කඩන් කාපං.

      • Champa says:

        මෙන්න සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔබ තනි පුද්ගලයෙක් විතරයි. මට ඉන්නවා රටෙන් සියයට 70.2 ක් බෞද්ධයන් අතරින් සියයට 70ක් නියෝජනය කරන මම වගේම රටට ආදරය කරන සිංහල බෞද්ධයන්. සිංහල වුනත් සිංහල බෞද්ධ විරෝධී වෙන්න පුළුවන් ඉතුරු සියයට දශම දෙක විතරයි.

        සිංහල බෞද්ධයන්ට සමගි වෙන්න නොදෙන බත් බැලයො ඉතිහාසය පුරාම හිටියා. හැබැයි ඒ කාලේ දැන් ඉවරයි. මිනිස්සු ස්වාධීන තීරණ ගන්නවා.

        සමගි වුනාම බෞද්ධයන්ගේ බලය හුඟක් වැඩියි. ඇයි බය හිතෙනවද?

  6. namo lanka says:

    Muu yai wala pallata . Trying to cheat MR s team again . We can well remember his Bloody betrayal . Go to hell

  7. "සාධාරණ සෝභිත​" says:

    ඔය කියන එව්ව කෙරෙන්නෙ නැහැනෙ,,
    උඹල ඔය කලවං ආණ්ඩුවෙන් යන්නෙත් නැහැනෙ,,

  8. Nandasoma says:

    දැන් ෙබාරුවට කෑ ගහල වැඩක් නැහැ! තමුෙසල රට විනාශ කරන්න ඉඩ දීල ඉවරයි….මුලින්ම ඔය තීන්දුව ගත්ත නම් අද UNP අාණ්ඩුව ෙගදර….

  9. Nimal R says:

    මේ තවත් හිවලෙක් . UNP එක රජකරවපු සිරිසේන පඹය එක්ක ඉන්න ඔක්කොම අවජතකයෝ.

  10. මැට්ටා says:

    අනේ පල යන්න ගොබිලෝ. තෝ ඕනෙනම් මේ පැත්තට වරෙන්. ආණ්ඩුවට රිද්දන්න පුළුවන් හන්දා ආවත් කමක් නෑ. හැබැයි තෝ වගේ අවලම් පාහරයින් කාටවත් ආයෙනම් චන්ද නම් නෑ පුතෝ.

  11. Jay says:

    These blokes supported MaRa, now we can see how they exercising their power. These blokes are parasites and carrying out MR’s agenda. The poor Sira was ignorant or could be an idiot. I think the UNP-SLFP marriage need to end, and UNP should form a government with minor parties and allow SLFP to be the official opposition.

    Sira will eventually learn his fate as a result of dancing to the tune of these blokes.

  12. Open mind says:

    රටට යහපත්

  13. doratupala says:

    Horagollay chickenhead. plan ( B ) get lost susil….

  14. sarath silva says:

    Majority is expecting to sack Ravi nad Malik,( specially Ravi.) It is very unfortunate situation for MY3 for his relevancy.

  15. රාහුල කොලුවා says:

    දැන් ඔබතුමා අපිට ආණ්ඩුවේ හිටියත් එකයි.. නැතත් එකයි… ගිය පාර හම්බවුන මනාපේ නම් ලබන පාරේ නම් ලැබෙන්නේ නෑ…

  16. BARCARDI says:

    Ravi was given ‘the best Financial Minister’ title is to keep him in this miniter post as much as possible and to destroy the Sri lankan Economy .

    Ravi is a person without roots.

  17. යුක්තිය says:

    දැන් මෙහෙම කියපං මං යන්නමයි හැදුවෙ ජනාධිපතියි පාක්ශිකයොයි එපා කිව්ව කියපං නැත්තං ඔයිට වඩා හොද කෙබ්බක් ඇදපං…

  18. Nandasoma says:

    දැන් 2 1/2 ක් කෑවා නේ.
    ඉතුරු ටිකත් කාල, මක බාවියන් සුසිලෝ !!!
    මහින්ද සුළග එනවා, 51+ අලුත් මූනු දාල අපි පොට්ටුවෙන් එනවා.
    කපටිය අපි දන්නවා උඹ හැරෙන කොට,
    දැන් සුදු කොඩි අල්ලලා මහින්දට අත වනනවා
    මැරෙනකම් ඇමතිකම් කරන්න !!!!

    අපි ඒ් විපක්ෂයට කියමු…..’අනාථ විපක්ෂය’ කියල.

  19. sudu hansi says:

    anduwa atarinna epa. horkam karapuwa heliwei. Petrol wathura genapuwa, komis gahili, ahuwunoth ulugedara thapinna wewe,tikak hithanna mali,s

Leave a Comment

Main News