ආණ්ඩුවෙන් ඉවත් වන බව එජාප ඇමතිවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලයේදී ජනපතිට දන්වති..

March 20, 2018 at 10:54 pm | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වන බව එජාප ඇමතිවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලයේදී ජනපතිට දන්වති..

වත්මන් ආණ්ඩුවේ තමන් අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදු නොවන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් පිරිසක් අද පැවති කැබිනට් මණ්ඩල හමුවේදී සදහන් කර තිබේ.

එම අවස්ථාවේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් කිසිදු අදහසක් පල නොකර නිහඬව සිටි බවද වාර්තා වෙයි.

දෙසතියකට පමණ පසු කැබිනට් රැුස්වීම අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුනේ ජනාදිපති ලේකම් කාර්යාලයේදීය.

ඊට සහභාගී වූ මැති ඇමතිවරුන් පල කල අදහස් මෙසේය.

33,093 Viewers

3 Comments to “ආණ්ඩුවෙන් ඉවත් වන බව එජාප ඇමතිවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලයේදී ජනපතිට දන්වති..”

  1. Thilan says:

    Janadi pathi thuma eka dawasakadi kiwwa wage, menna Pik pocket karayek….

  2. Asaranaya says:

    මොන පිස්සුද! මුන් තවමත් රටේ වැසියා ගොනාට අන්දන්නයි හදන්නෙ, ඒ ගොන්නු ටික මුන්ට ඇන ගෙන ඇනගෙන ගියාදාට අපායට ගිහින් තමයි බේරෙන්නේ වෙන්නේ,
    මුන්ගේ පඩ ශෝ

  3. BARCARDI says:

    Pachaya and Wachalaya basis is that Votes against POHOTTUWA is less than 50%. They are going to capitalize this.

Main News