ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට යනවා.. ජනාධිපතිටත් දැන්වුවා..- WDJ

July 16, 2017 at 9:20 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට යනවා.. ජනාධිපතිටත් දැන්වුවා..- WDJ

ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ද පක්‍ෂයේ කටයුතු කිරීමට තීරණය කල බව ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමෙන් ශ‍්‍රීලනිපය වියැකෙනවා විනා පක්‍ෂය ශක්තිමත් නොවන බව ජනාධිපතිවරයාටද පෙන්වා දුන් බවත් ඇමතිවරයා සදහන් කරයි.

හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වන්නේ දෙසැම්බරයේ නිසා එතෙක් සිටින ලෙස ජනාධිපතිවරයා විසින් කල ඉල්ලීම දැනට සලකා බලමින් සිටින බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

23,391 Viewers

8 Comments to “ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට යනවා.. ජනාධිපතිටත් දැන්වුවා..- WDJ”

  1. c says:

    කවුරු හරි යන්න හදනවා නම් ඒක බලෙන් නවත්තගන්න පුළුවන් දේකුත් නෙමෙයි. එහෙම බලෙන් නවත්වන්නත් හොඳ නැහැ. නවත්වන්නත් බැහැ.

  2. ඉතාලියානො-Italiano says:

    විපක්ෂයට යනව කියන්නෙ’ සම්බන්ධන්ලා ලගටනේ.(ඒකාබද්ධ විපක්ෂෙට නෙවේනෙ. ) ඔය කන්ඩායමට වෙන යන්න තැනක් නෑ. ඒකාබද්ධෙට වද්ද ගන්න එපා ඔය පාක්ෂිකයන් පාවා දුන්න හොර නරි බලු set එක.
    (සනත් නිශාන්ත, හොදට මතක තියා ගනිං, පුත්තලමෙ දෙන්නෙක් ඔය set එකේ ඉන්නවා.)

  3. siraa says:

    Boru bailaa

  4. danu says:

    හිටියත් එකයි ගියත් එකයි පාවාදීලා ඇමතිකම් ගත් නිවට නරිි රැළ

  5. ඇටම් බොම් says:

    ඔය තීරණය ගන්න ඔච්චර බුද්ධියක් අවශ්‍ය නැහැ ඇමති තුමා………

    ඉස්කෝලෙකට වැස්සකට වත් ගියපු නැති කොටි දාස්ගානක් 2009 මුල කාලෙ මරණ බිය නිසා ඔය තීරණයම අරන් හමුදාවට භාර වුනා.

  6. Rohitha says:

    kiyawa kiyawa inne naethuwa yana hath illawwaka palayaw, kalakanni.

  7. Channa says:

    දේශපාලන රෙද්දක එල්ලිලා රටේ සාරය උරාගෙන බොන පරපෝෂිතයෝ

Main News