ආණ්ඩුවෙන් යනවා…- රන්ජන්

July 19, 2017 at 10:43 am | lanka C news
ආණ්ඩුවෙන් යනවා…- රන්ජන්

ජනවාරි 08 වැනිදා රාත‍්‍රියේ ගුවන් තොටුපල වසා දමා හොරැ අල්ලන බව කියා බලයට පත්වූ අපට දැන් හොරු සමච්චල් කරන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ රාජපක්‍ෂලා හොරකම් කල මුදලින් අයවැයි පරතරය පියවන්න හැකි බව කියනු තමන්ගේ කණට ඇසුන බවද සදහන් කලේය.

මේ තත්වය යටතේ හොරැු ඇල්ලීම වෙනුවෙන් තමන් ඉදිරියටද පෙනී සිටින බවත් ආණ්ඩුවන් යන්නැයි ප‍්‍රසිද්ධියේ කිවුවොත් තමන් ආණ්ඩුවෙන් යන බවද රාමනායක මහතා වැඩි දුරටත් පැවසීය.

26,952 Viewers

18 Comments to “ආණ්ඩුවෙන් යනවා…- රන්ජන්”

  1. janaka says:

    මු මේ කරන්නේ තනිකරම රගපෑමක් .මේකේ තිර රචකයා වික්කම සිංහ නිෂ්පාදකයා චෝරසේන

    • kanishka Tissa says:

      Absolutely correct! This is just a poly to deceive the people and to save the skins of traitors whom you have mentioned!

    • Aladdin says:

      අහෝ…යන්න එපා ගොන්ජා යන්න එපා. මාගේ හදවත කීං කීං ගානවා
      වලන් කඩේ ගොනා යන එකමයි කාරිය. යූඑන්පී එකට පාඩු වෙයි .

  2. ravi says:

    ithin palayanko! kaiwaru gagaha inne nathiwa

  3. Rani says:

    Ow appa yannako yanna

  4. sara says:

    තව මොනවද පරයෝ කියන්නේ,එක පාරක කිව්වනේ පලයං කියලා.
    දැන් පල

    • asaranaya says:

      පලඩෝ! කියව කියව ඉන්නේ, මේකා පින්ගුත්තරයාගෙ චිත්තර පටියක රඟපානවා වගේනේ

  5. Boo says:

    ඔය ගොන් රඟපෑම් වලට 2015 දී අහුවුණු හරක් දැන් හරිම අඩුයි, එහෙම ඉතුරු වෙච්ච බොරුවලට අහුවෙන හරක් ටික දෙනෙක් මේ CLankaNews සිතේ එකෙත් වරින් වර පෙනී හිටිනවා. උන් අතලොස්ස ඇරෙන්න වෙන අය ඕවට අහුවෙන්නේ නෑ.

  6. gadol says:

    රනිල් ගේ මහා බැංකු හොරකමට මු කථා කලාද?

    • ඇටම් බොම් says:

      මූ දාගෙන ඉන්න පාට කන්නාඩියට ඒවා පේන්නේ නැහැලු.
      බැංකු හොරු හොද හොරුලු. උන් අල්ලන්න හොද නෑලු.

  7. gamarala says:

    බැදුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. – අර්ජුන් මහේන්ද්‍රන් කියයි..

  8. lalith says:

    සිනමාවේ ගොන් පාට් දාලා අහිංසක මිනිස්සුන්ගේ රුපියලට විද්දා අට පාස් නැති වස්ස දේශපාලනයට ඇවත් නුගත් කම නිසා රටම ඟඳගස්සනවා යනවා කිය කියා එකම තැන ඉන්නේ ඇයි මහ වස්සා අනේ යන්න එපා කියනකම්ද බොල

  9. hitan vs hutan says:

    යන්න එපා අයියා,යන්න එපා.ඔයා ගියොත් අපි කාගෙන්ද ගොන් ටෝක්ස් අහගන්නෙ අයියා. යන්න නම් එපා.

  10. dula says:

    ගෞතම බුදුරාජාණන් වහන්සේ “මගේ මේ ව්‍යායාමය රජ සැප විඳීමට නොවේ – බුද්ධත්වය ලැබීමට පමණි ” කියා දේශනා කලේ කොහේදී ද රන්ජන් මහත්තයෝ ?

  11. හොරාගෙ බාප්පා says:

    යන තැනකට පල පල නය නොදී ගොන්ජන්

  12. Alapaluwa says:

    හැම එකාම යනවා නමුත් තවම ගිය එකෙක් වත් නැ හොයාගන්න.මුන්ගේ මේ රඟපෑම කවදා නතර වේවිද?ගොන්ජා කොහොමත් නළුවනේ රඟපෑම නොදන්නවා නොවෙයි.

  13. කෝ පඩ ෂෝ කොහෙද ගියේ බඩු කැලක් බලන්නද​?

  14. ලැජ්ජ නැති කම මහ මුදලිටත් වැඩියලොකුලු බං කඳ මිස හිස නැත තවමත් කඩේ යාම ගැන කේ ක​Rඅගැට?

Main News