ආණ්ඩුවේ කොම්පියුටර් ජිල්මාට් මන්ත‍්‍රී පරිඝණකයක් සමග මැකෝගේ කාමරයේ.. නිල ප්‍රතිඵලත් වරද්දයි…

February 11, 2018 at 6:22 am | lanka C news
ආණ්ඩුවේ කොම්පියුටර් ජිල්මාට් මන්ත‍්‍රී පරිඝණකයක් සමග මැකෝගේ කාමරයේ.. නිල ප්‍රතිඵලත් වරද්දයි…

මෙවර පැවති පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය රාත‍්‍රී 08.00 වන විට ප්‍රකාශයට පත් කරන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති පුන පුනා කීවේය.

ඡන්ද මධ්‍යස්ථානය තුලම ඡන්ද ගනන් කොට ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව එම මධ්‍යස්ථාන තුලම ඡන්දය ගනන් කොට එහි සහතික කල නිල පිටපතක් අදාළ පක්ෂ සඳහා නිකුත් කොට ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් මැතිවරණ කොමිසම නිල වශයෙන් ලබා දී ඇත්තේ ඉතා සුළු ආසන ගණන්ක ප‍්‍රතිඵල පමණි.

එසේ ලබා දුන් ප‍්‍රතිඵල අතරින්ද මාතර දිස්ත්‍රික්යේ කිරින්ද පුහුල්වැල්ල නිල ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වැරදි ය.

එහිදි ප්‍රකාශිත ඡන්ද 24290 කින් 35% එනම් 8621 ක් ඡන්ද ප්‍රමාණයක් පමණක් පොහොට්ටුව ලබාගෙන කොට්ඨාස 7 න් 7 ම ජයග්‍රහණය කොට ඇති බැව් වාර්තා කොට ඇත. සියළු පක්‍ෂ ලබා ගෙන ඇත්තේද 14,000ක පමණ ප‍්‍රමාණයකි.

මේ අතර කොම්පියුටර ජිල්මාට් කිරීමට දක්‍ෂ යයි පැවසෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු කොම්පියුටරයක්ද සමගින් මහ රෑ මැකෝ ගේ කාමරේ සිටි බව ඇසින් දුටුවෝ පවසති.

76,132 Viewers

17 Comments to “ආණ්ඩුවේ කොම්පියුටර් ජිල්මාට් මන්ත‍්‍රී පරිඝණකයක් සමග මැකෝගේ කාමරයේ.. නිල ප්‍රතිඵලත් වරද්දයි…”

  1. වහාම me ගැන උත්තර දීපන් මැකෝ says:

    මේකත් මහා බැංකුවේ හොරකම වගේ කල් එකක් නම් බල්ලෝ පලයි තෝ මැරෙන්නේ. කවද් me මන්ත්‍රී වරයා. . වහාම me ගැන උත්තර දීපන් මැකෝ

    • Professor says:

      This guy (C) must keep in Jail for misleading the mass communities of Sri Lanka!

    • ජනතාව says:

      මැකෝ සුනන්ද දේශප්‍රියගේ සහෝදරයා.

      සුනන්ද දේශප්‍රිය කියන්නේ දෙමල ඩයස්පෝරාවෙන් පඩි අරගෙන රණවිරුවන්ට විරුද්ධව බොරු චෝදනා කරණ ද්‍රෝහියෙක්.
      පරම්පරාවේ ගති නිසා මූව තඹ සතේකට විශ්වාස කරන්න බෑ.

      • CAT says:

        මැකෝ දෙමල ඩයස් පෝරාවේ ඉත්තෙක් ..මේ මිනිහා විශ්වාස නොකල යුතුයි

  2. කසුම් පලි සේන says:

    මම නම්ව ගියේ නෑ ….කුඩුවේ ඉන්නේ…..වහාම me ගැන උත්තර දීපන් මැකෝ කව්ද අලෝසියස් ගේ පලිසෙන මන්ත්‍රී තුමාද? පක්ෂයේ සබාපති තුමාද? කාමරයේ මොනවද කලේ. හිටගෙනම ඩ් කලේ. වහාම ච්ච්ට්ව් කැමරාව අත් අඩංගුවට ගනින්. මේවා බරපතල වැරදි. පොදු ජන මතය පාවා දෙන්න එපා. හෙන ගහනවා. වැහි නැති ඒවා.

  3. ජන මතය says:

    කව්ද me මැකෝගේ කාමරයේ හිටි එකෑ. වහාම හෙළි කරපියව්. හුටංමේවාට වග කියන්ට ඕනෙ. අනුරයා තාම බුදිද.

    • උකුස්සා says:

      අනුරයා තාම බුදිද.? අපොයි නැහැ ..ජන්දෙන් පස්සේ අනුරයා සම්බන්දන් ඔහුට දුන් බෙන්ස් එක පරිසම්කරනවා

  4. Gune says:

    Computer Jillmart is pure bullshit… Nobody can challenge the victory of SLPP. I don’t think MACO would allow such thing

  5. බබා උක්කුන් says:

    පවුල් රැකාට පවුල් රැකා එකතු වෙලා. ඕකුන් දෙන්නව ගලේ ගහල මරා දාපිය.

  6. gorilla says:

    මේකට දෙන්න ඔනේ දඩුවම මොකද කියල හොයල බලන්න මහින්ද මහතයා ආවහම.

  7. ජයවේවා says:

    මැකෝ පල ගෙදර

  8. මැකෝ says:

    මුන්ට කොම්පියුටර් ජිල්මාට් දාලත් දිනන්න බෑ යකෝ.

  9. MAKO TA HUKxxx says:

    MAKO is a cat pow of UNP that means he works for CIA,and RAW

    that man is a traitor and partial

  10. ටිකිරි says:

    කොළ පාටයි රතු පාටයි ගිරවා මැකෝ -මැතිවරණය කලට සද්දයි ලොකුයි මැකෝ
    ඉස්සර නම් හොඳයි දැන් පච වෙලා මැකෝ -පොහොට්ටුවට ඔච්චර බය මොකෝ යකෝ ?

  11. චේතියසේන says:

    හා හා හා!

    😂😂😂😂😂😂

    මෙන්න ටොයියංගෙ තරම!

    බැරිකම කියන ඉංගිරිසිත් වැරදියි!
    මුන්ට මොනම දෙයක්වත් කරන්ඩ බෑ හත් පොලේ ගාගන්නෙ නැතුව!

    “This system was developed to update the map and relevant data automatically according to the results come from local polling stations. But election commission received the data for entire ward through a scan document in hard copy format which cannot be feed to the system.

    Therefore, please kindly note that the system will not update the information automatically.

    We apologize for the inconvenience.”

    https://www.slelection.online

Main News