ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා.. ඉල්ලා අස්වී හොරා කෑ මුදල් ජනතාවට දෙනු.. රාජිතගේ පින්තූරයක් පෙන්නා රන්ජන් කියයි..

July 27, 2017 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා.. ඉල්ලා අස්වී හොරා කෑ මුදල් ජනතාවට දෙනු.. රාජිතගේ පින්තූරයක් පෙන්නා රන්ජන් කියයි..

වත්මන් ආණ්ඩුවට කළු පැල්ලම් එක්කළ ලෝක හොරු කිහිප දෙනෙකු සිටින බවත් ඔවුන් ඉල්ලා අස්වී හොරකම් කරන ලද මුදල් ජනතාවට ලබා දිය යුතු බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එසේ කලහොත් ආණ්ඩුවට හොද ගමනක් යා හැකි බවත් ඔහු සදහන් කරන්නේ සිය ෆේස්බුක් ගිණුම මගින් සටහනක් තබමිනි.

මෙම සටහන සමග ඇමති රාජිත සේනාරත්නගේ පින්තූරයක්ද සහිත උපුටනයක් පල කර තිබීම විශේෂය.

41,401 Viewers

6 Comments to “ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා.. ඉල්ලා අස්වී හොරා කෑ මුදල් ජනතාවට දෙනු.. රාජිතගේ පින්තූරයක් පෙන්නා රන්ජන් කියයි..”

  1. Karu says:

    මට නුඹ ගැන දුකයි.
    හයින් මැරෙන එකෙක් මැරියන්,නහින එකෙක් නැහියන් කියල හිටපන්.
    යහපාලනේ තේරුම් ගනින්.
    ඇමති කමකට ප්‍රමොෂන් එකක් ගනින්.
    ප්‍රා-ජිත, චම්-පක, බද්දුදින්, රනිල්, මලික්, තලතා,හැරිසන් ඔය කරගෙන යන්නෙ අපූරුවට.
    අපායෙදි හම්වෙලා එකට පැහියන්.

  2. helaya says:

    Ranjan is acting stupid and shouting stupid things because he can’t analyse the situation. But he has a good heart at least.

    • shantha kuru says:

      anything before horakan he should pay the mammoth duty he fore-gore at sri lanka customs by sneaking a 55 inch tv- duty free car permit – bashing a journalist at a tv show – taking young women for bed by giving false promised-etc…conclusion all government members are worst than Somalian government

  3. Ruvan from Canada says:

    අගමැති රනිල් වික්රමසිංහ සහ විදේශ සහ ලොතරැයි ඇමති රවි කරුණානායක ප්රසිද්ධියේ ප්රකාශ කළ දේ සහ ඔවුන්ගේ පොරොන්දු සමාලෝචනය කළ විට, ඔවුන් පැහැදිලිවම අපගේ සදාචාර වටිනාකම් පිළිබඳ පොදු රාමුව වෙනස් කරන ගමන් මාර්ගයක් ආරම්භ කර ඇති බව පැහැදිලිය. මෙම පුද්ගලයින් දෙදෙනා සමග ශ්රී ලංකාව දේශපාලනිකව අපකීර්තිමත් ජාතියක් බවට පත්ව ඇත
    මෙය රටක් සහ ජාතියක් ලෙස ඉතා භයානක තත්වයක්. නමුත් මේ අවස්ථාවේ දී අනතුරේ මට්ටම අපට දැකිය නොහැකිය. මේ දෙදෙනා වහාම ඉල්ලා අස්විය යුතුය. එසේ නොකළ හොත්, රට එක හඬින් එකට එකතු විය යුතු අතර, ඔවුන්ට වහාම දේශපාලනයෙන් ඉල්ලා අස්වීමට බල කළ යුතු ය.

  4. සෙල්ලං සේන​ says:

    ඒ කට්ටියත් එක්ක උඹත් ඉල්ලා අස් වෙයන් රන්ජන්.අනික් උන්ටත් නොකියම ගෙදර යන්න කියාපං.රට හැදෙයි ඉබේම​.

Main News