ආණ්ඩුවේ එකෙකුට එකෙක් නෑ.. මේක කැද හවුලක්.. – නිර්මාල්

October 24, 2016 at 11:20 am | lanka C news
ආණ්ඩුවේ එකෙකුට එකෙක් නෑ.. මේක කැද හවුලක්.. – නිර්මාල්

පසුගිය රාජපක්‍ෂ පාලනය පරාජය කිරීම සදහා එක් වූයේ එක් දැක්මක් මුල් කරගත් එක න්‍යාය පත‍්‍රයක් සහිත පිරිසක් නොවන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

එම පිරිසේ අරමුණු බලාපොරොත්තු විවිධ වූ බවද පවසන ඔහු අද වන විට ආණ්ඩුව පත්ව සිටින අර්බුදකාරී තත්වයටද එය ඉතා තදින් බලපා ඇති බවද සදහන් කරයි.

අද රට පත්ව ඇති තත්වය ගැන කිසිසේතම සෑහීමකට පත්විය නොහැකි යයිද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති සාකච්චාවකට එක්වෙමිනි.

31,747 Viewers

18 Comments to “ආණ්ඩුවේ එකෙකුට එකෙක් නෑ.. මේක කැද හවුලක්.. – නිර්මාල්”

  1. susantha says:

    amma innawada danne nehe

    • kate says:

      Bloody NGO kakko.

    • Wali kukulaa says:

      නොදකින් මහලොකු මහාචාරියා. තොට දැන්ද යකෝ ඕක තේරුනේ ? 2015 ආප්පයා චන්දෙට එනකොටම විමල් වීරවංශ මැතිතුමා ඔය ටික කිව්වේ දිවැසින් දැක්කා වගේ.උඹේ මහාචාරි කම බල්ලාට දාලා ගිහින් එතුමාට බැලමෙහෙවර කරපන්.

  2. Kolitha says:

    Rata kamu..Api hademu…wanachari gonmal athulu hamogema kaalakanni balaporoththuwa….I

  3. Sinhala Koluwa says:

    Aragala korapalla. Ratata kelawapalla.

  4. DIGA JANTHU says:

    YAKO API KIYANNA ONA EWA MENNA MEKA KIYANAWA “kohamath ayahapalanayata kath eththa okkoma loloo mongal tama “

  5. කැප කරන අක්කා says:

    මහජනයට බොරැ කිියල පච කෙලල කැඳ හැලි අාණ්ඩුවක් පත් කොරගෙන තොපි රට කෑව.

    • Asaranayaa says:

      තොට මඩුවලිගයක් එවන්නද සරළයාගෙ ඉස්සරහ පැත්තට තලන්න,
      තොපිල දැන් අධො මුකයෙන් තමයි කතාකරන්නෙ

  6. අපිටනම් එකක් තේරෙනව මේ සංක්‍රාන්ති සමයෙන් පස්සේ උඹලා උපදින්නෙ අපායෙ බව.

  7. Sihala Yaka - සිහල යකා says:

    සන්නස්ගල ල​​, නිර්මාල් ල ඉවෙන් දන්නව වෙන්න යන දේ. උන් කල් තියා ශේප් පොත දාන්න පටන් අරන්.

  8. pk says:

    kada hawola hadowe thopi weage adi ekatho wela neda .dan mathaka nadda.

  9. kumaraya says:

    vililajja nathi paahara ballo kiyapuwa amathaka welaada kohrda thawath enawa sudono wenna thuuuuu.. vitharak asamath jaathiyo.

  10. Jah Paalana says:

    ඕකට කෑ ගහන්න ඕනෙ නැහැ ආචාරිතුමෝ,ඔහේල අධ්‍යාපනේට ඉල්ලපු 6% ඔන්න මේ සැරේ දීල තියනව​.දැන් ඉතින් ඔහේටත් පුළුවන්නේ මහාචාර්ලිස් සියල්ල දත් සාධාරණ සරත්ල එක්ක මුන්ව දක්කගෙන යන්න​.මගදි අසනීප ගතියක් දැනුනොත් ප්‍රෙෂර් චෙක් කරගන්න පිරිමි නර්ස්වත් මතක් කරල අරගෙනම යන්න.
    ආ,අමතක උනා,හංදියෙ කඩේ ගාව ගැරඬිය රිංගපු සීලවතිත් එක්ක ගල් සන්නසක් අරන් යන ගොබිලෙක් ඉන්නව එයාවත් එක්කගෙනම යන්න මතක් කරල​.

  11. Desapremiya says:

    ඕක දීපන් ළමයෙකුට, යකෝ ඕක දීපන් ළමයෙකුට, මුට දැන් කීපාරක් කිවුවද යකෝ ඕක දීපන් ළමයෙකුට, ආචාරියෝ තොට දැන් කි පාරක් කිවුවද, ඕක දීපන් ළමයෙකුට. 6% කොහෙද යකෝ තියෙන්නේ පොන්නයෝ, 2% කියල ලියා ගනින්. මම යනවා යන්න උබ හැම…. යන් වේ…….ගේ පුතෝ.

  12. N.Siripala says:

    danda harako therune ?

  13. Dickie Bird says:

    Do not know what is the agenda of the catholic Church now?

  14. nim says:

    UGATH KAMA THE YEN A

    CERTIFICATE AKA NEMYI MODAYO

Main News