ආණ්ඩුව අපේ නොවෙයි.. අපේ පාලනයෙන් තොරයි..- චම්පික

March 16, 2018 at 8:40 am | lanka C news
ආණ්ඩුව අපේ නොවෙයි.. අපේ පාලනයෙන් තොරයි..- චම්පික

වත්මන් ආණ්ඩුව අපේ නම් තජූඞීන් ඝාතකයන් හෙට උදේම යුක්තිය ඉදිරියට ගෙන එන බවත් ප‍්‍රශණය වී ඇත්තේ ආණ්ඩුව අපේ නොවීම බවත් ජාතික හෙල උරුමයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසයි.

තමන්ද මේ ආණ්ඩුවේ සිටියද අඛණ්ඩ අරගලයට යෙදී සිටින බවත් සම්පූර්නයෙන්ම තම පිරිසේ පාලනය යටතේ ආණ්ඩුව නැති බවද ඇමතිවරයා සදහන් කලේය.

ජාතික හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

13,357 Viewers

13 Comments to “ආණ්ඩුව අපේ නොවෙයි.. අපේ පාලනයෙන් තොරයි..- චම්පික”

  1. ajita de costa says:

    jihan – kubiyo – meka nayek balagenai

    • ජනක says:

      හිටලර්ව දැකගන්න ඕනානම් චම්පිකගේ මුණ බලාගන්න කියල කියල කියමනක් අහල තියෙනවද ?

      තමුන්ලග සේවය කරපු හිතවතාගේ පෙම්වතිය ඉල්ලා නොදුන් නිසා ඔහුට කරන්ට් ඇල්ලුවා කියල චෝදනා ලබපු දේශපාලකයෙක් ගැන අහල තියෙනවද ?
      වාහනයකින් කොල්ලෙක් යට කරලා ඒ කොල්ල අබ්බගාතයෙක් කරලා ඒ කොල්ලව අඩුගානේ බලන්නවත් නොගිය කෙනෙක් ගැන අහල තියෙනවද ?
      තමුන් එක්ක එකට ජේවීපී කරපු කොල්ලන් ගැන ඔත්තු දීල උන්ව මරවලා තමාගේ ජිවිතේ බේරගත්ත නියම දේශප්‍රේමියෙක් ගැන අහල තියෙනවද ?
      දේශද්‍රෝහියෙක් ,දොන්ජුවාන් දර්මපාල ,සිංහල ජාතිය පවල දෙන කෙනා කියල රනිල් වික්‍රමසිංහට චෝදනා කරලා හන්දි ගානේ දේශනා තියෙලා අන්තිමේ ඒ මනුස්සයාගේ නායකත්වය යටතේ එක්සත්ජාතික පක්ෂයේ ඇමතිකමක් ගත්ත බොරු දේශප්‍රේමියෙක් ගැන අහල තියෙනවද ?

  2. නිදහස් says:

    ඇමතිකමදාල බහින්න එළියට.

  3. vishnu says:

    පල හොතම්බුවො යන්න. ඉස්සෙල්ල සංදීපට
    සධාරණයක් කරලා හිටපන්.තෝ පරබල්ලෙක්
    කියල මුලු රටම දන්නව. උඹයි අප්රේමජයන්තයයි
    තමයි සිංහල රට කෑවේ.උඹේ උප්පරවැට්ටිය ඊලඟ
    පාර කොහොමද දිනන්නෙ කියල.වරෙන්කො
    දිනන හැටි අපි පෙන්නන්නම්

  4. Hesh says:

    ආණ්ඩුවෙ නෙවෙ. හැබැයි ඇමති පඩියයි, යාන වාහන ටිකයි, ඉතුරු ඇමති වරප්‍රාසාද ටිකයි ඔක්කොමනම් බුක්ති විදිනවා.

  5. Nish says:

    සන්දීප්ව හප්පලා පැනලා ගිය බෝතල් වලින් අහවල් එක කරන්න කැමති එකාවත් අල්ලනවද හිටන්?

  6. sasi says:

    මු ඉන්නේ මර හින මනෙකින්
    නිදහස් චතුරස්සයට ජනාදි පති වගේම් ඉහල මැති ඇමති වරු එනව උදේට වියායාම කරන්න අර්කසොකයෝ කිසිවක් නැතුව හැබැයි මු වියායාම කරනකොට මු ලගිනේ 10 ක් 15 ක් වතුර තියාගන ටවල් තියාගන හෑන්ඩ් ෆොනේ තියාගන මු වට කරගන ඉන්නේ මු හිටන්නේ මු තමයි පොර කියල මේ ක දකින අනිත් මිනුස්සු හිනාවෙනවා බඩ අල්ලගන

  7. indunil says:

    apaema nowana apae aanduwa.?

  8. cw says:

    What about Raajagiriya incident culprit?

  9. Shiva says:

    Whole country knows that Tajudeen issue is politically motivated and raised his head before elections and to divert attention to sell our assets to foreigners and there are no evedence so far and police officers are forced to give fake evidence
    Next government will should action against such actions

  10. katha karapiya eknaligoda gannath!!!!!!!!!!!!!!!!!!!!!!

  11. Dr Lakshman Fernando says:

    Hello, Then get lost from THE CABINET & Sit on OPPOSITION. LUNATIC CASE..Please do not scold to his mother.

  12. Alfi says:

    Api wachalayo witharai

Main News