ආණ්ඩුව පවතින්තේ තව දින 21ක් පමණයි..

April 11, 2018 at 10:22 pm | lanka C news
ආණ්ඩුව පවතින්තේ තව දින 21ක් පමණයි..

වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තව සති තුනක් වැනි ඉතා කෙටි කාලයක් විය හැකි යයි ඒකාබද්ද විපක්‍ෂ පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය අමතමින් මෙම අදහස් පල කලේය.

27,486 Viewers

8 Comments to “ආණ්ඩුව පවතින්තේ තව දින 21ක් පමණයි..”

  1. polonnaruve wije says:

    2020 ජනාධිපතිවරණයේදී හංසයා දිනවීමේ චන්ද මෙහෙයුම දැන් ක්‍රියත්මකයි.
    1988 සිරිමාගේ චන්ද කැඩීමට පැමිණි ඔසී අබේගුණසේකර චරිතය 2020 රගපාන්නේ ඩිලාන්ද, රතනද, සුසිල්ද?

  2. Asaranaya says:

    ඔන්න විශ්වාශ බන්ගයේ ජයග්‍රහනය ලොවටම පෙනෙයි,
    කදිමයි! තව ටික දුරයි
    රානි අලයා ලඟදි මැරී වැටෙයි

  3. Wijebahu says:

    Who cares what this mad fellow tells.earlier he has been telling PM would be ousted in weeks. Now comes up with a another story.

  4. daminda says:

    sitha niwena katha……………

  5. desapremiya says:

    happy all those who qre over 60 years old and destroyed the country SHOULD GO.

    CITIZENS PL SELECT 225 YOUNG GRADUATES TO DEVELOP OUR COUNTRY

Main News