ආණ්ඩුව පෙරලන්න සූදුකරුවෝ කුමන්ත‍්‍රණයක.. ජනතා මුදල් ඉතිරි කිරීම ආණ්ඩුවේ වරදයි..

June 28, 2018 at 11:20 am | lanka C news
ආණ්ඩුව පෙරලන්න සූදුකරුවෝ කුමන්ත‍්‍රණයක.. ජනතා මුදල් ඉතිරි කිරීම ආණ්ඩුවේ වරදයි..

ජනතා මුදල් ඉතිරි කරමින් වැඩ කිරීම මේ ආණ්ඩුවේ වරදක් යයි ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

පසුගය රාජපක්‍ෂ සමයේ නම් සුළු වැඩ කර ජනතා මුදල් විශාල වශයෙන් විනාශ කරමින් විශාල වශයෙන් ප‍්‍රචාරය ගෙන ගිය බවද ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා බේද කරමින් ආණ්ඩුව බිද දැමීම සදහා සූදුකරුවන් උත්සාහ කරමින් ඇති බවද ඒ මහතා කියා සිටියේ මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

12,199 Viewers

2 Comments to “ආණ්ඩුව පෙරලන්න සූදුකරුවෝ කුමන්ත‍්‍රණයක.. ජනතා මුදල් ඉතිරි කිරීම ආණ්ඩුවේ වරදයි..”

  1. Gayantha says:

    Nikan boru kiyanna epa. Mai anduwa peralanna poddak wath mahansi wenna ona nai. Nikanma peralenawa. Ena chandeta hitanta epath nai. Unp ekath iwarai. Jeppoth kapothi wenawa.

  2. daminda says:

    maha bankuwa sudda karala janatha mudll ithirikala…….?

Main News