ආණ්ඩුව පෙරලන ඒකාබද්දයේ පෙරහැරට මං එකතු වෙනවා..- විපක්‍ෂයේ අත්පොලසන් මැද රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී ගල්ලෙන බිද ලෙන් දොර හරිති.. [Video]

March 21, 2018 at 10:22 pm | lanka C news
ආණ්ඩුව පෙරලන ඒකාබද්දයේ පෙරහැරට මං එකතු වෙනවා..- විපක්‍ෂයේ අත්පොලසන් මැද රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී ගල්ලෙන බිද ලෙන් දොර හරිති.. [Video]

ආණ්ඩුව පෙරලා දැමීමේ ඒකාබද්ද විපක්‍ෂ පෙරහැර තමන් වහන්සේගේ මතය හා එක් වන්නේ නම් එම පෙරහැරට තමන් වහන්සේද එක් වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ගල්යිපොසේට් තහනම ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝදය පල කරමින් උන් වහන්සේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් මේ බව කියා සිටියේය.

ගල්යිපොසේට් තහනම ඉවත් කිරීමට රජය ක‍්‍රියා කලහොත් රජය පෙරලා දැමීමට කටයුතු කරන බවද උන් වහන්සේ එහිදී කීහ.

ඒකාබද්ද විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ රතන හිමියන්ගේ අදහසට ඉතා ගරු කරන බවත් ඒකාබද්ද විපක්‍ෂය ලෙස උන් වහන්සේගේ මතය හා එකග බව බවත්ය.

33,170 Viewers

12 Comments to “ආණ්ඩුව පෙරලන ඒකාබද්දයේ පෙරහැරට මං එකතු වෙනවා..- විපක්‍ෂයේ අත්පොලසන් මැද රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී ගල්ලෙන බිද ලෙන් දොර හරිති.. [Video]”

  1. santhosa says:

    තමා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වුයේ පක්ෂයට දුන්නු චන්ද නිසාය . සදාචාරය නම් මන්ත්‍රී දුරය අත්හැර සටනේ යෙදීමය .

    ආදර්ශයක් වන්න .

  2. sam says:

    puluwan tharam rata kaaal sivurath vinasa karala dan labba perallana katha karanawa rata winasa unata pase, muuu thamayi Mathree tath wada keriyaa, ganna epa palathakata

    • ගොඩය says:

      තමුන්ගේ මතයට එකාබද්දය එක්වන්නේ මොකටද තනි කෙනෙක්ගේ මතයට මහා විශාල දේශපාලන ප්‍රවාහයක් එක් වන්නේ මොකටද ?තමුසේ එකාබද්දයේ මතයට එකඟ වෙනවා .මෙතනදීත් බලන්නේ කොහොමහරි රජය පෙරලිමේ ගවුරවය අරගෙන කොහොම හරි බලය තියෙන තැනට කොක්කක් ගහගන්න .නිකමට නෙවෙයි අසපුවේ සුපිරි අපාට්මන්ට් එකෙක් ගහගන්න බෙන්ස් කාර් එකෙක් ගන්න ඇමෙරිකාවේ සංචාරෙකට යන්න .මොන ගලයි[පොස්පේට් ද මොන සිංහල බෞද්ද ද .ඒවා නිකන් මෝඩයෝ රවට්ටන කතා

  3. Sooraseana says:

    Methumaawa wahaama pakshayen iwathkaranna!apea chandaya puss tamaai

  4. Sooraseana says:

    Oaka tamaa keligunaya!mahajanayaata adarsanyak veana aya mehamanang ?sadaarana miniha kohamada?

  5. Sooraseana says:

    Oaka tamaa keligunaya!mahajanayaata adarsanyak veana aya mehamanang ?sadaarana miniha kohamada?elaabadda perharath koloppuweawi!

  6. Sigiri says:

    මේ අයගේ ආණ්ඩු පෙරලිල්ල බෝලයක් පෙරනවට සමානයි…
    කලින් තිබුන එක වගේම පැත්තක් ආපහු උඩට එනවා…
    නියම වෙනසක් ඇති වන්නේ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රනයේම වන වෙනසකිනි…මේ පක්ෂ කිසිවකටත් එය කල නොහැක…එය කල හැක්කේ ජනතාවට පමණි.

  7. Hoo !!! says:

    අලින්ට නොසෑහෙන්ඩ රිදිලා වගේ🙂

  8. Saman Adikari says:

    This politics of most political parties and by the political policies of Sri Lankan style . This needed to change by people next election ? If not that? Nation will be ruin by political parties and their leaders since 2015 January 8th?

  9. HUNA says:

    Mu hathara maimata ganna hoda ne.

  10. දැන් මෙ අවස්තාවෙන් ප්‍රයොජනය ගන්නයි රතනලියා බලන්නේ පුංචි චංඳෙන් පස්සේ වැඩේ වැරදුන බව පෙනීගියා එල්ලෙන්න අත්තකුත් එපාය?
    ගල්‍යිපොසේට් තහනම ඉවත් කිරීම පිට දමලා ඒකාබද්ද විපක්‍ෂයේ එල්ලෙන්න් මාර්ගයක් සොයා ගත්තා පෙරෙලෙන පිට හොඳයි වගේ කියලා/?
    හැබැයි අපිනම් හිතන්නේ මේ වගේ දෙපිටකාට්ටුවන් ඒකාබද්ද විපක්‍ෂය පැත්ත පලාතට වද්දා ගැනීමට නොසුදුසුය මතකයිනේ 2014 මේ ගොයියලාගේ කුමණ්ත්‍රනය යහපත් යමපාලනය​??

Main News