ආණ්ඩුව රටටම එපා වෙලා.. අයවැයට පෙර පළුවක්ම ගැලවෙනවා..- TB

July 17, 2017 at 11:20 am | lanka C news
ආණ්ඩුව රටටම එපා වෙලා.. අයවැයට පෙර පළුවක්ම ගැලවෙනවා..- TB

2018 වසර සදහා වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙරාතුව ආණ්ඩුවේ විශාල වෙනසක් සිදු වන්නේ යයි ටී.බී. ඒකනායක ඉඩම් රාජ්‍ය ඇමති පවසයි.

මෙම කාලය තුලදී ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසක් මෙන්ම එජාප පිරිසක්ද ආණ්ඩුවෙන් ඉවත් වන බව සදහන් කරන ඔහු එය සියල්ලන්ටම දැකබලාගත හැකි වනු ඇතැයිද සදහන් කලේය.

ආන්ඩුවේ ගමන ගැන ජනතාව තුල කිසිම ප‍්‍රසාදයක් නැතැයිද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

11,307 Viewers

7 Comments to “ආණ්ඩුව රටටම එපා වෙලා.. අයවැයට පෙර පළුවක්ම ගැලවෙනවා..- TB”

  1. Channa says:

    ඒ විතරක් නොවෙයි මිනිසුන්ට තොපිවත් එපා වෙලා තිබෙන්නේ.

  2. silva says:

    nawa gilanawa meewo painawa

  3. Amaraweera says:

    Psc do not mix up priority, first change Yahapalanaya. Let people decide whom to elect.

  4. Mr.Fox says:

    ම්හ්..හ. ඒත් එළුහාමි ඔහේ ඇදෙනවා.
    These people are just jokers.

  5. Imalk says:

    Eheta giya thopiwath apita epa….. aya nam denne ne. Ubata

  6. sura says:

    දැන් යමපාලනයට ඡන්දෙ දීපු එකෙක්වත් බෙහෙතකටවත් හොයාගන්න නෑ.

    විශේෂයෙන්ම, මහජන ඡන්දෙන් වගේම, මහජනතාව ප්‍රතික්ෂේප කරල තියෙද්දි ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ල යමපාලනයට මුක්කු ගහල රට විනාශ කරපු උන්ට සලකන්න තමයි ජනතා බලාගෙන ඉන්නෙ.

Main News