ආණ්ඩුව සිංහලයන්ව රවටනවා.. විදෙස් විනිසුරන් ගේන්න දෙවතාවක්ම එකග වී අවසන්..- සුමන්තිරන්ගේ කටින් පනී.. [Video]

June 21, 2017 at 9:20 am | lanka C news
ආණ්ඩුව සිංහලයන්ව රවටනවා.. විදෙස් විනිසුරන් ගේන්න දෙවතාවක්ම එකග වී අවසන්..- සුමන්තිරන්ගේ කටින් පනී.. [Video]

මෙරටට විදේශ විනිසුරුවන් ගෙන ඒම සදහා ආණ්ඩුව දෙවත්වක්ම ජිනීවාහිදී එකග වූ බව දෙමල ජාතික සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

එසේ ජිනීවාහිදී පොරොන්දු වූ ආණ්ඩුව මෙරටදී සිංහල ජනතාව රවටමින් සිටින බවද ඔහු කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමිනි

10,431 Viewers
Main News