ආණ්‌ඩුවෙන් ගිය 16 කණ්ඩායමෙන් 03ක්ට නැවත ඇමතිකම් දී ආපසු ගන්න සැලසුමක්‌…

April 24, 2018 at 1:20 pm | lanka C news
ආණ්‌ඩුවෙන් ගිය 16 කණ්ඩායමෙන් 03ක්ට නැවත ඇමතිකම් දී ආපසු ගන්න සැලසුමක්‌…

ඉකුත් දා ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තිදෙනකුට ඉදිරි ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී කැබිනට්‌ ඇමැති ධුර ලබා දී යළි එක්‌කර ගැනීමට ආණ්‌ඩුවේ සිටින එම පක්‍ෂයේ පිරිසක්‌ රහසිගත සැලසුමක නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම තිදෙනා හිටපු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන බවද වාර්තා වෙයි.

මේ පිළිබඳව ආණ්‌ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්‌ඩායම නියෝජනය කරන හිටපු නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාගෙන් දිවයින කළ විමසීමකදී කියා සිටියේ තම කණ්‌ඩායම පෙනී සිටියේ එකම අරමුණක්‌ වෙනුවෙන් බවත් යළිත් වත්මන් අගමැති යටතේ ආණ්‌ඩුවවට කිසිවකුට එක්‌විය නොහැකි බවත්ය.

එසේම දැනට ආණ්‌ඩුවේ ඇමැති ධුර දරන කිහිප දෙනකුම ඉදිරියේදී ඇමැතිධුර අතහැර තම කණ්‌ඩායම සමගම ස්‌ථීරව විපක්‌ෂයට එක්‌වන බවද හෙතෙම කියා සිටියේය.

– Divaina

12,294 Viewers

5 Comments to “ආණ්‌ඩුවෙන් ගිය 16 කණ්ඩායමෙන් 03ක්ට නැවත ඇමතිකම් දී ආපසු ගන්න සැලසුමක්‌…”

  1. ExUNPer says:

    Never ever agree with such foreign funded initiatives.
    You all 16 need to work together to save our motherland.

    Never ever agree with such foreign funded initiatives.
    You all 16 need to work together to save our motherland.

    Never ever agree with such foreign funded initiatives.
    You all 16 need to work together to save our motherland.

  2. sky says:

    .බල තණ්හාවෙන් .ඒ පැත්තට මේ පැත්තට පැනපල්ලා යමපාලනේ ගොන් රැල
    වාහන ගාන වැඩිකලා…රථවාහන දඩමුදල් වැඩිකරා..හොරු අල්ලන්ඩ ඇවිත් හොරු බේරල අරිනවා…හොරු අල්ලන්ඩ ඇවිත් මුනුත් හොරා කනවා ..පැරදිච්ච උන්ට මන්ත්‍රී කම් ඇමති කම් දුන්නා…සංවර්ධන වැඩ නවත්තලා …අරුං කරපුවා හරි නැ හරි නැ කියල ඒවම කරනවා …අරුං කරපුවා හරි නැ හරි නැ කියල ඒවම කරනවා …බැංකු හොරකම යාළුකමට ලොක්කා දැක්කේ නැ වාගේ ඉන්නවා…TNA සහ ඉන්දියාවත් එක්ක ගිවිසුං ගහනවා..රටම අගාදයට අරන් යනවා …රටේ ජනතාව ජන්දේ දුන්නේ යහපාලනේට..රටේ යහපාලනයක් ඇති කරන්ඩ
    ඉතිං ඔය තමා යහපාලනේ.. .දැං ඉතින් රහ බලහං සිරාගේ යමපාලනේ

  3. David Milli-banda says:

    May be to the (03) biggest rogues during the last regime.
    If they refuse, they will be behind bars….

    lets see whether these buggers have the guts to stick together for the sake of the country?

  4. Open mind says:

    අර කුඩු කන්ටේනරයට මක්කය් උනේ.

    • JOY says:

      සීනි කියලා ඇමතිලා ගෙන්වන්නේ කුඩු ….ඒවායින් ලැබුණු මොනර කොළ ලොක්කන්ගේ සාක්කුවේ ,,,කුඩු ගහපු මෝඩයෝ රෝහල්වල සිරගෙදර ..මේ තමයි අද රටේ යහපාලන කෙරුවාව

Main News