ආදර රණ්ඩු බොරුවටයි.. පුංචි ඡන්දෙටත් හෙල උරුමය අලියා ලකුණින් එජාපයෙන්..

February 16, 2017 at 6:48 pm | lanka C news
ආදර රණ්ඩු බොරුවටයි.. පුංචි ඡන්දෙටත් හෙල උරුමය අලියා ලකුණින් එජාපයෙන්..

ජාතික හෙල උරුමය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීද එක්සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණු යටතේ තරග වදින බව එප පක්‍ෂ පළාත් පාලන කමිටු සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියෝ පවසති.

ඉදිරි මැතිවරණයට උතුර හා නැගෙනහිර පළාත් හැර දිස්ත්‍රික්ක 18ක සියළු පළාත් පාලන ආයතන සදහා එජාපය යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද උන් වහන්සේ කියා සිටිති.

අපේක්‍ෂකයින් තෝරා ගැනීම සදහා වූ සම්මුඛ පරීක්‍ෂණ මෙම 18 වැනිදා පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බවද උන් වහන්සේ වැඩි දුරටත් කියති.

8,501 Viewers

3 Comments to “ආදර රණ්ඩු බොරුවටයි.. පුංචි ඡන්දෙටත් හෙල උරුමය අලියා ලකුණින් එජාපයෙන්..”

  1. බන්ඩයියා says:

    අලුත් මැතිවරණ ක්‍රමය යටතෙ පලාත් පාලන චන්දෙදි ඒජාප උන් හෙලකරැමෙ තොපිට දෙන්නෙ පරදින අාසනය්. චම්පුකය ඉවරය්.

  2. PARAMITHA HORU says:

    Definitly they will march towards AVICHI MAHA NARAKEDIYATA

  3. pp says:

    don jown darmapala samagath ekatowona neda. lajjayi yako thopi gana.

Main News