ආන්ඩුවෙන් අස්වෙන්න නැකතක් බලන්න යැවුවා.. 20කට වඩා ඉවත් වෙනවා..- TB

July 30, 2017 at 3:00 pm | lanka C news
ආන්ඩුවෙන් අස්වෙන්න නැකතක් බලන්න යැවුවා.. 20කට වඩා ඉවත් වෙනවා..- TB

ආණ්‌ඩුවෙන් අස් වී විපක්‍ෂයට යාම සදහා නැකතක්‌ බැලීමට තම හදහන ජ්‍යොතිෂවේදියකුට ලබා දුන් බව රාජ්‍ය ඇමැති ටී.බී. ඒකනායක මහතා පවසයි.

ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 20 දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද පවසන ඔහු ඉදිරියේදී එය තවත් වැඩිවනු ඇතැයිද සදහන් කලේය.

හම්බන්තොට වරාය චීනයට, ඇමරිකාවට මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉන්දිවායට තැපෑල විකිණීම සදහා එජාපය සියළු සැලසුම් සකස්‌ කර අවසන් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

10,206 Viewers

12 Comments to “ආන්ඩුවෙන් අස්වෙන්න නැකතක් බලන්න යැවුවා.. 20කට වඩා ඉවත් වෙනවා..- TB”

  1. nipun says:

    you are not thinking future of the country or our people. but you think your future. to come parliment after next electon . but it will never happen again we know now who are you . pls dont come to cheat our people.

  2. pp says:

    tope hadahana nemei yako balanna one rate hadahanai.

  3. Open mind says:

    සුමනදාස ළඟට ද ? යන කොට දා ගන්න අර සපත්තු ජෝඩුව ත් මැද ළ තියන්න.

  4. Sam Fernando says:

    Never trust these people. These people know that they can never be able to come back. So they try to get voted with the help of Mahinda and play the same trick. Mahinda shuld nominate new reliable people.

  5. kamalsirikuruwita says:

    අනේද හලෝ කියන්නේ ! ගත්ත පඩියට රටට වැඩක් කලාද කියල තමාම අහගන්න. ඒ අනුව මරණින් පසු යන තැනත් තමන්ටම දැනගන්න පුළුවන් වෙයි .

  6. hitan gedara appuhami says:

    අනේ රනිල් මුන් ටිකත් මොන්ගෝලියාවට හරි සෝමාලියාවට හරි විකුණලා දාන්න බැරිද?
    මෙයාට මමත් ගිය අගෝස්තුවේ මනාපයක් දුන්න මහත්තයෙක් කියල හිතල.

  7. බබා උක්කුන් says:

    මෙයා නේද අර තේ බොන්න කොල්ලුපිටියේ මැඩම්ගේ තිප්පොලට ගියේ.

  8. "සාධාරණ සෝභිත​" says:

    බුද්ධිමත් මිනිසුනේ,මෙවැනි මොංගලයින් ගැන තීරණයක් ගනිල්ලා.

  9. David Milli-Banda says:

    damn opportunists. Don’t let these buggers come to their villages.
    What damn auspicious time you buffoon?

    Either withdraw immediately or bugger off you slavish b’tards.

  10. Sam says:

    Nakatha hada gannin gedara yanna balagenna

  11. රාහුල කොලුවා says:

    ඇමතිකම බාර ගන්නකොට නැකතක් බැලුවයි කියමු… අයින් වෙන්න මොන නැකත්ද…? එතනත් බලන්නේ ආයෙත් ඇමතිකමක් බාර ගන්න වාසනාව තියෙනවද කියලා…. අනේ අපේ දේශපාලඥයෝ….

  12. ravi says:

    Valigampitiye yanna inna evuntath oyavage daval heena penenava. Munta nam yanna apaayak naha.

Main News