ආන්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අති බහුතරය කියති.. විරුද්ද 7-8 දෙනෙක් එජාපයට..

April 17, 2018 at 3:28 am | lanka C news
ආන්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අති බහුතරය කියති.. විරුද්ද 7-8 දෙනෙක් එජාපයට..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිවේ අති බහුතර පිරිසක් සදහන් කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

සිරස රූපවාහිනියේ ‘නිවුස් ලයින්’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කලහොත් පක්‍ෂයේ 7-8 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බව ස්ථිර යයිද ඔහු එහිදී කීවේය.

පක්‍ෂයේ වගකීමක් දුනහොත් එය බාරගන වැඩකිරීමට සූදානමින් සිටින බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

24,154 Viewers

7 Comments to “ආන්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අති බහුතරය කියති.. විරුද්ද 7-8 දෙනෙක් එජාපයට..”

  1. Buddhist says:

    Mu ne issra kiwwe NCM eke majority eke dinanawa kyala!

  2. polonnaruve wije says:

    පිං ඇමතිකන් ගත්ත වගේ කඩපන් පුතා දකුණෙ සිංහල චන්ද …කොහොම හරි 2020 දි හංසයා දිනවන කොන්ත්‍රාත්තුව ඉටුකරපන් නියමෙට.

  3. Nim says:

    THAWA KALIKA JARAWA KAMEN
    SUDIYAK THIBUNATA
    THARUNA WUN TA GILENA BOTTUWATA
    NAGALA MONAWA KARANNADA?
    NAKI WUNTA JEEVITHA KOTA NISA
    KAMAK NAHA.

  4. sanjay g says:

    let any one go to UNP = can they take MY3 too please
    then this PATH is clear >

    WE = voters who LUV the Country CAN RUN THIS NATION AFTER NEXT ELECTIONS

    Jayawewa !

  5. sarath says:

    Dayasiri Jayasekera thinks very high of himself. He does not have any leadership quality. His words have no value at all. He is one person who ruined SLFP. He is also in the caliber of Ranjan who is not fit to be politicians but as naluwas.

  6. Nim says:

    MUN OKKOMA PAWADUNNA KALA
    ME WELAWE POHOTTUWA ME
    PAWA DUN HATHA
    LOKUWATA PILI GATHOTH
    AKA THAMAI POHOTTUWA WARADA
    GANEEMA. MUN OKKOMA DAN SARASENNE POHOTTUWA KARAPITIN GODA ENNA.
    JAYAWEWA EYA THARAYE PRATHICSAPA
    KARANA BAWA AMATHAKA KARANNA APA.

  7. Demalathev Roshana Pradeep Kumara says:

    One

Main News