ආන්ඩු වෙනස් වීම ජාතික නායකයෙකුගේ ගමනට බාධාවක් නොවේ..- අමරවීර

March 26, 2018 at 6:25 am | lanka C news
ආන්ඩු වෙනස් වීම ජාතික නායකයෙකුගේ ගමනට බාධාවක් නොවේ..- අමරවීර

පවතින දේශපාලන වාතාවරනය තුල ආන්ඩු බලයේ වෙනසක් සිදු උවද එය ජාතික නායකයෙකු ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමට කිසිදු බාධාවක් නොවන බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ ‘මෙහෙත් ඇතැම් අය හතර වැනිදායින් පස්සේ අගමැති වෙන්න දවල් හීන දකිනවා. දැන්ම ඉදලම පිලිගැනිමෙ උත්සව ලෑස්ති කරන්න කියලා තියෙනවා කියලත් ආරංචියි. ඒ උනාට අපිට නම් දැනගන්න තියෙන්නේ අගමැතිකම ගම්පහ කෙනෙක්ට ලැබෙන පාටක්’

ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ විතාරන්දෙනිය ප්‍රදේශයේ ‘වැවක් සමග ගමක්’ ව්‍යාපෘතියක උත්සව සභාවක් අමතමිනි.

11,018 Viewers

15 Comments to “ආන්ඩු වෙනස් වීම ජාතික නායකයෙකුගේ ගමනට බාධාවක් නොවේ..- අමරවීර”

  1. Lapaya says:

    ” ජාතික නායකයෙකු ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ” කොන්දෙක් ගිය උඩ. බලාගෙන පැරිෂුට් එකකින් බැහැපිය නැතනම් ඇදගෙන වැටිලා මැරෙයි. ප්‍රයිවට් බස් වල කොන්දන්ට කවුද බන් ජාතික නයාකයෝ කිව්වේ. මෙහෙම ගියොත් ලංගම කොන්දෝ ජාතික වීරයෝ වෙනවා නිකම්ම. කලවද්දට තියන තැනත් නැතුව යනවා.

    • rathnapala says:

      මේකා මොකෙක්ද නායකයෙක් වෙන්න. තමාගෙ බිරිඳ සිකියුරිටි කාරය එක්ක ගියා. වෙන ගෑනියෙක් ගත්තා. දැන් කොල්ලට අප්සෙට් එලියට බහින්න බෑ.

    • ranil says:

      කිසිම ඉගෙනීමක් නැති ඊනියා ජාතික නායකයෙක්. යකෝ උඹ බස් කොන්දොස්තර කෙනෙක්. මොනවද ඉගෙන ගෙනවත් තියෙන්නෙ. මුන්ටත් චන්දෙ දීපු එවුන් ඉන්නවනෙ.

      • කලූ says:

        උඹට චන්දෙ දුන්න අයත් ඉඳිද්දී මුට චන්දෙ දෙන එක පුදුමයක්ද

      • Amda says:

        එනේද කියන්නෙ. ගම් බට්ටෙකුට දීලා ඇන ගත්ත මදැයි..තව කොන්දෙකුට දීල ඉතුරු ටිකත් කපෝති කරගන්න පිස්සුයෑ

    • rathnapala says:

      ජාතික නායකය. මං හිතන්නෙ ජාතිය කියල මෙයා හිතං ඉන්නෙ එයා වැඩ කරපු ප්‍රයිවෙට් බස් එක කියල

    • Hoo !!! says:

      😀😀😀 😂
      සහතික ඇත්ත මචං.

    • Hoo !!! says:

      😀😀😀 😂

      • Asaranaya says:

        අපේ දකුනේ කොන්දා නායක කමට සුදුසු නැද්ද, ඒකාත් පඹරාළ ගොනාට ඇන්ඳුවා මතකයි

  2. raj says:

    කවුද ඔය කියන “ජාතික නායකයා”. එයා හිටපු බස් කොන්දොස්තර මහත්තයෙක්ද. මං නං අඩුගානෙ බස් ඩ්‍රයිවර් (මහත්තයෙයක්). තමුන්ට බැරිවුනානෙ තමුන්ගෙ බිරිඳවවත් තමුන්ගෙම සිකියුරිටි කාරයගෙන් බේරාගෙන තියාගන්න. මොනවද හලෝ මේ කියන්නෙ. කොහෙ තියන ජාතික නායක කම්ද ඕයි තමුසෙට. තව වැඩි කලක් නොගිහින් ආයෙමත් මගෙ බස් වලට එන්න වෙයි

  3. vishnu says:

    පජාතික හාල්පාරුව

  4. Gon Jo says:

    කව්ද ගම්පහ අර පිස්සු ඇනිබල් ද? ඒ ගැනිටත් එච්චර තමා

    • ජසයා says:

      එයා වෙන්න බැහැ. එයා පාර්ලිමේන්තුවේ නැහැනේ?

    • ජසයා says:

      එයා වෙන්න බැහැ. එයා පාර්ලිමේන්තුවේ නැහැනේ????

  5. Ranjan says:

    If he say that National Leader is My3 then My3 showed his colors at the last Local council elections. My3 became the leader of SLLP. That is Sri Lanka List party. No candidates of SLFP won any seats straight.

Main News