ආප්ප කා මහින්දට කෙලියා වගේ අපිට කෙලින්න එන්න එපා.. ඔයා පිට්පොකට් ජනාධිපති කෙනෙක්..- මරික්කාර් ජනපතිට අපහාස කරයි..

January 15, 2018 at 2:10 pm | lanka C news
ආප්ප කා මහින්දට කෙලියා වගේ අපිට කෙලින්න එන්න එපා.. ඔයා පිට්පොකට් ජනාධිපති කෙනෙක්..- මරික්කාර් ජනපතිට අපහාස කරයි..

මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂගේ සාක්කුවෙන් පිට්පොකට් ගහගෙන විත් ජනාධිපති කල නිසා තමන් පිට්පොකට් ජනාධිපති කෙනෙක් බව සිහිතබා ගත යුතු යයිද මන්ත‍්‍රිවරයා කීය.

එක්සත් ජාතික පක්‍ෂ පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්

50,135 Viewers

25 Comments to “ආප්ප කා මහින්දට කෙලියා වගේ අපිට කෙලින්න එන්න එපා.. ඔයා පිට්පොකට් ජනාධිපති කෙනෙක්..- මරික්කාර් ජනපතිට අපහාස කරයි..”

  1. Chandana says:

    Okkoma boru. Mesare chanden sirata ahimi wena SLFP karayange chanda tika nawatha siratama laba denna degolla kathawela gahapu gatayak.

  2. Samarapala says:

    බින්න බැහැපු එකාට කොයි වෙලෙත් හුළු අත්තයි බත් මුලයි සුදානම් කරගෙන ඉන්න කියනවනෙ

  3. samuvel says:

    දැන් පෙන්වන ” අලියාට බුලත් අත” නාටකයේ තවත් ජවනිකාවක්.එජාප නලුවෝ තමන්ගෙන් කැඩී යන චන්ද නවත්වා ගැනීමට තනි එජාපය නම් බොරු සන්කල්පයක් පෙන්වති. අත බුලත නලුවෝ තමන්ගෙන් පොහොට්ටුවට කැඩී යන ලක්ශ ගනන් එජාප විරෝදී චන්ද කොටසක් හෝ නවත්වා ගැනීමට බොරු එජාප විරෝදයක් රඟති. මොවුන්ගේ ඒකායන වුවමනාව චන්දෙන් පසු එක්වී ප්‍රා සබ පිහිටුවා , පොහොට්ටුව තනි කිරීමයි. පොහොට්ටු චන්ද දායකයිනි. මේ දෙවන උගුලට හසු නොවන්න.

    • kamalasirikuruwita says:

      ඔබතුමා නම් හරියටම වැඩේ කිව්වා . මුන් දෙගොල්ලොම මහින්දගේ සෙනග කඩා ගන්න කරන නරි නාඩගම් බලනකොට හිනාත් යනවා අප්පා . රැවටිල්ලේ උපරිමය රංග දක්වන කාලයක් .

    • අනුර says:

      මටත් පෙනෙන්නේ දැන් ගැමියෝ කියනවා වගේ “වක්කඩේ කඩා යනකොට පොරෝප්ප ගහනවා ” වගේ වැඩක්. මුන් අවුරුදු 3ක් රට කෑවා. දැන් ඉතින් රනිලෝ පාර්ලිමේන්තුවේ ඩාන්ස් දාන්න. මේවා පාර්ලිමට් ජෝක්ස්.

  4. Ayio says:

    Ayioo pau appa…

  5. lion says:

    “මගේ හිතෙත් මරික්කාර්” යන තේමාවෙන් බොහෝ සිංහල ජනතාව පසුගිය මැතිවරණයේදී කිසිදු ජාතිවාදී ආකල්පයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා වෙනුවෙන් තම මනාපය බාවිතා කළා. නමුත් ස්වභාවික උවදුරකදී තමන්ගේ පහත් ජාතිවාදී ආකල්ප ප්‍රදර්ශනය කරමින් මුස්ලිම් ජනතාව පමණක් ගලවාගත් ආකාරය කොළොන්නාව ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයින් විස්තර කලා.

    කැළනි ගඟ පිටා ගලා ඇති වූ ගංවතුර තත්වයේදී ආපදාවට පත් ජනතාවට උදවු කිරීමට පැමිණි එජාප මන්ත‍්‍රී මරික්කාර් මහතා මුස්ලිම් ජනතාවට පමණක් මූලිකත්වය දුන් බව කොලොන්නාවේ වැසියෝ කියති.

  6. Dr Lakshman Fernando says:

    Hello MY3, LISTEN BEFORE DIAL – PREDICTED BY GRAHAM BELL

  7. "අසාද්‍ය-මලකඩ කාර්" says:

    අල්ලා දෙවියො ඉන්නවනම් ලඟ පහල
    කල අපහසට දෙන්නකො දඞුවම ඉහල
    කාරය මරික් හප්පා ලේවිල හුස්ම නිසල
    වඳිත් සැම සිකුරාදා සිහලුන්‍ පල්ලිය අසල

  8. පික්පොකට් says:

    දැන් ඉතින් අර කඩුවෙන් බඩ කපා ගන්න බලනවා

  9. කොනකපාල says:

    දැං ඉතිං බල්ලොත් එක්ක නිදා ගත්තනම් ………………මේව තමයි අහන්න වෙන්නේ.

  10. lion says:

    “කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි..ම රික්කාර් මහතා පවසයි.

  11. BARCARDI says:

    Both MY3 and RW used short cuts to come to power. These to buggers need to be defeated.

  12. HUNA says:

    Thopi loku UNP karayo ai MY3 sarana giye.

    • PUNA says:

      HUNA you fool, Can’t you understand this SIRA & UNP pretending (boru wali). Your are a fool. 80% of Sinhalese are fools like you.

  13. රාහුල මල්ලී says:

    ඕකට තමයි කියන්නේ ටොක්කක් කෑවත් රත්තරන් මුද්දක් දාපු අතකින් ටොක්කක් කන්න කියලා.. ඔය කතාවලට වැඩිය හොඳ කතා තව ඉස්සරහට අහගන්න සිද්ද වෙයි…

  14. බන්ඩා says:

    මට නම් මුන් දෙගොල්ලො අපට (බහුතර මහජනතාවට) ගේමක් දෙන්න රඟපානව කියල තවමත් සැකය්.

  15. cilva says:

    boru wali boru wali rawatenda appa

  16. sumanapala says:

    hori heduna iwalek kemora denawa. ganan ganna epooooooooooo

  17. RP from Canada says:

    This entire video should be replayed at MR’s rallies and people should request Wimal and Udaya to give their comments. You don’t need any more paid ads for MR’s rallies. This type of ‘patta’ talks will do the job.

  18. chamindaw says:

    pawadeelme pina dan parrisandee l

  19. Lipa gini evilena thek diya seliye
    Sepayak yai kakuluwa diya keliye

Main News