ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී බදු වැඩි කළ යුතුම බව අගමැති පවසයි.. එය රජයේ ප‍්‍රතිපත්තිය බවත් කියයි…

October 3, 2018 at 6:32 am | lanka C news
ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී බදු වැඩි කළ යුතුම බව අගමැති පවසයි.. එය රජයේ ප‍්‍රතිපත්තිය බවත් කියයි…

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති ආර්ථිකය ස්ථාවර කිරීම සදහා වූ සාකච්ඡාවකට මෙරටේ ප්‍රධාන පෙළේ ව්‍යපාරිකයන් සහ මැති ඇමැතිවරුන් මෙන් ම ඉහළපෙළේ රාජ්‍ය නිලධාරී ද සහභාගි වී සිටියහ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යාංශ, උපදේශක මනෝ තිත්තවැල්ල, මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ද මේ සඳහා සහභාගි විය.

පැය දෙකහමාරකට අධික කාලයක් පැවති සාකච්ඡාව බලාපොරොත්තු වූ තීරණ ගැනීමට නොහැකි වූ
බවත් සාකච්ඡාව අවසන් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමෙන් අනතුරුව බවත් වාර්තා වෙයි.

රජය පවත්වාගෙන යෑම සඳහා තව දුරටත් බදු අය කළ යුතුය යන්න අගමැතිවරයා එහිදී පවසා ඇත.

රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන හැරී ජයවර්ධන, මොහාන් පණ්ඩිතගේ ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු මේ සඳහා සහභාගී වී සිටියහ.

11,026 Viewers

8 Comments to “ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී බදු වැඩි කළ යුතුම බව අගමැති පවසයි.. එය රජයේ ප‍්‍රතිපත්තිය බවත් කියයි…”

  1. Aravinda says:

    මුන් එකෙක්ගෙවත් ලග දේශීයත්වයක් නෑ…

  2. බංකොලොත් says:

    මනෝ තිත්තවැල්ල කියන්න කොම්පැනි කීපයකම ඉඳල උපදෙස් දීල ඒකොම්පැනි බංකොලොත් වුන උපදේශකයෙක්. ලඟම උදාහරනය ඊ.ඒ.පී.

    • සිංහල කොන්ග්‍රස් says:

      මන‌ො තිත්තවැල්ල කියන්න‌ෙ BOI එක කාලා ඊලගට ච‌ෞරිග‌ෙ පාලන කාල‌ෙ ලංකාව රින ආර්තිකයකට දක්කපු ච‌ෞරිග‌ෙ න‌ො.1 උපද‌ේසකයා.

  3. බන්ඩා says:

    අද ආර්තිකමය වශය‌ෙන් ලංකාව‌ෙ මූලික ප්‍රශ්ණයක් වන්න‌ේ රුපියල කඩා වැටීමය්. විද‌ේසිකය‌ො තමන්ග‌ෙ ආය‌ෝජන අරන් ලංකාව‌ෙන් පිට ව‌ෙලා ඉවරය්. බදු වැඩි කලාට රුපියල ස්ථාවර ව‌ෙ‌න්න‌ේ නැහැ. රනිල හ‌ොර‌ෙක් කියල අද ප‌ොඩි ලමයත් දන්නවා. හ‌ොර ද‌ෙටු රනිල් අගමැතිව සිටින තාක් කල් විද‌ේස විද‌ේස ආය‌ෝජන නැවත ලංකාවට එන්න‌ේ නැහැ.

  4. බන්ඩා says:

    අද ආර්තිකමය වශය‌ෙන් ලංකාව‌ෙ මූලික ප්‍රශ්ණයක් වන්න‌ේ රුපියල කඩා වැටීමය්. විද‌ේසිකය‌ො තමන්ග‌ෙ ආය‌ෝජන අරන් ලංකාව‌ෙන් පිට ව‌ෙලා ඉවරය්. බදු වැඩි කලාට රුපියල ස්ථාවර ව‌ෙ‌න්න‌ේ නැහැ. රනිල බැඳුන්කර මහ හ‌ොරා කියල අද ප‌ොඩි ලමයත් දන්නවා. ඉතින්හ‌ොර ද‌ෙටු රනිල් අගමැතිව සිටින තාක් කල් විද‌ේස විද‌ේස ආය‌ෝජන නැවත ලංකාවට එන්න‌ේ නැහැ.

  5. ratawesiya says:

    agamethiya kiyana paridi badu wedi karanna.
    hebeyi

    AGAMETHITA PADIYA PAMANAI
    MICRO KARAYAK PAMANAYI
    SILUMA SUPER CAR WENDESI KARANNA
    RATA SWARI NETHA.
    DENIYAYE GAMAN BEHE.
    DEEMANA, WARADANA BEHE
    NETHUWA UMBA RAJASEPA WINDIDDEE APATA TAX BEHE

  6. chandapala says:

    බැඳුම්කර මගඩියෙන් පසු විදේශීය ආයෝජකයන්ට ලංකාව පිලිබඳ විශ්වාසය නැතිඋනා . ආයෝජකයෝ තම මුදල් ආපසු ගෙනගියා දැන් රුපියල අවප්‍රමානයේ හේතුව එයයි . මේ ආණ්ඩුව තියන තාක් ගොඩ යන්ඩ බැහැ . රටේ නායකයා වශයෙන් සිරිසේන මෙයට වගකිව යුතුයි.

  7. බදු ගහමු...බැංකු බිදිමු. නඩු කියමු...රට විකුණමු. says:

    බදු ගහමු…බැංකු බිදිමු. නඩු කියමු…රට විකුණමු. අපි හැදෙමු.