ආවා කල්ලිය අලුත් අවුරුද්දට වැඩ අල්ලයි දෙදෙනෙකු කපා පලා යයි..

April 15, 2018 at 12:40 pm | lanka C news
ආවා කල්ලිය අලුත් අවුරුද්දට වැඩ අල්ලයි දෙදෙනෙකු කපා පලා යයි..

යාපනය නෙල්ලියඩි පොලිස් වසමේ ඊයේ (14) රාත්‍රියේ ආවා කල්ලියේ බවට සැකකෙරෙන පිරිසක් විසින් තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහර දී බරපතල තුවාල සිදු කොට පලා ගොස් ඇති බවට නෙල්ලියඩි පොලීසිය කියා සිටියේය.

නෙල්ලියඩි මන්දනේ ප්‍රදේශයේදී මෙම පහරදීම් සිදු කොට ඇති අතර අංක තහඩු නොමැති යතුරු පැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් තියුණු ආයුධ වලින් තමන්ට පහර දී පලා ගිය බවටත් පහර දුන් පිරිස් නාදුනන බවටද පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පොලීසියට පවසා ඇත.

පහරදීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ මන්දුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන ටී.සජින්සන් හා ශ්‍රීධරන් ශ්‍රී ප්‍රභූ යන අයයි.

තුවාල කරුවන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදුන් පරිස් ආවා කල්ලියේ බවට සැකකරුන අතරම එම පිරිස් සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවටද නෙල්ලියඩි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,405 Viewers

7 Comments to “ආවා කල්ලිය අලුත් අවුරුද්දට වැඩ අල්ලයි දෙදෙනෙකු කපා පලා යයි..”

  1. Mahasona says:

    දැන් ඉතින් හමුදා බටයන් ගේ රැකියාව කුඩේ අල්ලන් යන එකනේ ලැජ්ජයි

  2. ගිරවා says:

    සිරිසේන, ඔබතුමාට ආවා කල්ලිය මර්ධනය කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර යන්න
    නැවත මෙලෙච්චේද LTTE තර්ස්තවාදයට පන දෙන්න එපා …මේකද දැන් ඔබ පවසන උතුරේ සංහිදියාව ? සහජීවනය ? ලැජ්ජයි

  3. SALMAL says:

    The wrong man is not always wrong because of his wrong actions, often he is wrong because of no actions.
    ”President Sirisena , If you have strength of character,take action against this ” AAVA TERRORIST GROUPE” arrest them & Protect our Motherland

  4. Mahasona says:

    Yahapalana Govenment should take action to STOP AAVA Tamil terrorist groupe The LTTE is preparing to become an Army again in the Motherland and East to consolidate that secessionist power! That is the goal of this AAVA group …. now being presented under a cover story of being criminal group only.

  5. JUDE says:

    Govt to take action immediately on this foreign funded organizations AAVA Tamil terrorist groupe who slowly come to the open and waiting to destroy our peace and freedom. .Sri Lanka will have full blown war once again as Tamil terrorism is on the rise already.The LTTE is preparing to become an Army again in the Motherland and East to consolidate that secessionist power! That is the goal of this AAVA group …. now being presented under a cover story of being criminal group only.
    Our nation, religion and the people must be saved at all cost. The current govt must be kicked out by peoples power as soon as possible.

  6. Vasana says:

    උතුරේ දෙමළ ආවා කල්ලිය මෙහෙයවන්නේ ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රිබුග් ප්‍රාන්තයේ සිට බවට තොරතුරු වාර්තා වී ඇත
    .ස්‌විස්‌ටර්ලන්තයේ කොටි ඩයස්‌පෝරාව විසින් ස්‌විස්‌ ඊළාම් කවුන්සිලය නමැති සංවිධානය මෙහෙයවන අතර ඔවුන් සතුව බැංකු ගිණුම් රැසක්‌ ඇති බව අනාවරණය වී තිබේ. ස්‌විස්‌ටර්ලන්තයේ නව කොටි නායකයා ලෙස රගුපති කටයුතු කරන අතර ඔහු කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ බවද හෙළිවී ඇත.
    වත්මන් රජය මෙය (AAVA TERRORIST )මර්ධනය නොකරන්නේ නම් ජනතාව ඔවුන් මර්ධනය කිරීමට කටයුතු කල යුතුයි …සිරිසේන -රනිල් උතුරේ කොටින් නටවන රුකඩ නිසා ඔවුන් ගැන විශ්වාසයක් තැබිය නොහැක

  7. LION says:

    රොබර්ට් නොක්ස් සදහන් කරන්නේ කොට්ටියා රටේදී තමන් “සිංහළේ” රජුගේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බවය. එසේම ලන්දේසි ලියවිලි වල අලිමංකඩින් දකුණු ප්‍රදේශයද සිංහළේ රජුගේ නිලධාරීන් යටතේ පාලනය වූ බව සදහන් වේ. එම නිසා අපේ රට නැවත “සිංහළේ” විය යුතුය.

Main News