ආවු අම්මේහ්.. ඕක තදකරපිය එකපාර.. [Video]

December 30, 2016 at 11:21 pm | lanka C news | ලංකා සී නිවුස්
ආවු අම්මේහ්.. ඕක තදකරපිය එකපාර.. [Video]

තරුණියක වැඩි වැඩක් කරන්නට ගොස් අලකලංචියක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙමින් ඇත.

46,340 Viewers

22 Comments to “ආවු අම්මේහ්.. ඕක තදකරපිය එකපාර.. [Video]”

  1. Saman says:

    තුක් නොදකින් විතරක්. යකෝ උඹට කන විදින කොට ඔච්චර හයියෙන් බෙරිහන් දෙනවා නම් විලිරුදාව හැදිච්ච දවසට labour room එකේ ඉන්න දොස්තරලට, නර්ස්ලට, midwifeලට එකෙම කන් වල ඇබ ගහගෙන තමයි එදාට වැඩ කරන්න වෙන්නේ? පොඩ්ඩක් Youtube search කරල බලාපන් වෙන රටවල් වල අවුරුදු 12, 13 වගේ වෙන පොඩි කෙල්ලෝ පවා කන විතරක් නෙවෙයි ඇහිබැම, තොල්, දිව, බුරිය එහෙම විදින කොටත් කිසිම ගානක් නැතිව ඉවසාගෙන ඉන්න හැටි. උඹේ එහෙම එකක් විද්දා නම් කලිසමේ හුජ්ජ යයි. සමහර විට cardiac arrest එකකුත් එයි. උඹට ඔය වගේ පොඩි වේදනාවක් වත් ඉවසාගෙන ඉන්න බැරිනම් අහවල් ලබ්බකටද ඕවා කරන්නේ? එහෙම කලත් මේ වගේ ඒවයේ videos දාලා කුජීත වෙන්න එපා. ලංකාවටත් එක්ක ලැජ්ජයි බොල වෙන රටවල් වල උන් දැක්කොත්.

    • mp says:

      උඹ වගේ හරකෙක්…හිනා වෙලා නිකන් හිටපන්…අහක යන කෙහෙම්මල් වලට තරහ ගන්නේ නැතිව…!!!

      • Saman says:

        තරහ යනවා නෙවෙයි බොල. හරිම කුජීතයි මේ වගේ බෙරිහන් දෙනකොට. 😀

      • Warjuna Banatunga says:

        මේ කි කෑ ගහන හැටියි, අනිත් එකී “ඕක තද කරපං එක පාරට !” කියන හැටියි දැකල හිනා වුනටත් වැඩිය උඹ කියපු එකට හිනා ගියා බං. ඇත්ත තමයි, මේ තව එකෙක් හිනා වෙලා කට පියන ඉන්නැතුව, මල පැනල පුපුරනවා !

        • Saman says:

          මට පැනපු මලක් ඇත්තේ නැහැ බොල. මම කිව්වෙ මේකිගේ බෙරිහන් දීපු එක ගැන මට හිතෙන දේ. අනික මොකෝ මම කියපු දේ වැරදිද?

          • Warjuna Banatunga says:

            අනේ නෑ සමන් බුවෝ .. මම හරහට නෙමෙයි එහෙම කිව්වේ ඕං … උඹ හරි …..

    • පිස්සු බුවා says:

      ඒව ඉතිං උංගෙ ආතල්නෙ බං. අපිට අදාල නෑනෙ

      • Saman says:

        ආතල් එකේ තරම පේනවා බෙරිහන් දෙන විදියෙන්ම. 😀

      • Warjuna Banatunga says:

        එත් බං අපේ කන් අඩි නොවැ පුපුරන්නේ මෙහෙම මර ලතෝනි දෙනකොට …
        අපිට කියල කට පියාන ඉන්න පුලුවනෑ .. ?

    • Amal says:

      වෙන රටවල කාන්තාවන්ට ලංකාවෙ අයට වඩා දරා ගැනීමේ හැකියාව වැඩියි. ඒක අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනව. කන විදින ඒව බලන්න ඕනෙ නෑ වෙන රටවල ප්‍රසූත කරන වීඩියෝ එකක් බලන්න. එයාලට විලිරුදාව කියන එක ගානක්වත් නෑ. ඒත් අපේ අයට ඒ කිට්ටුවටවත් යන්න බෑ. ශරීරයෙන් වගේම හිතින් උනත් බටහිර කාන්තාවො අපේ අයට වඩා ගව් ගානක් ඉදිරියෙන්.

      • Mahesh says:

        උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා. ඒකට හේතුව මම නම් දකින විදියට උන් පොඩි කාලේ ඉඳලම හැදෙන විදිය. සුද්දියො ගෑණු කියලා වෙනසක් නැහැ පොඩි කාලේ ඉඳන්ම ගොඩක්ම ස්වාධීන විදියට තමන්ගේ දේවල් ගැන තීරණ අරගෙන හැදෙනවා. අම්මලා තාත්තලා මත ගොඩක්ම යැපෙන්නේ නැහැ. ඒ වුනාට අපේ රටේ කෙල්ලන්ව විතරක් නෙවෙයි කොල්ලෝ පවා අම්මලා තාත්තලා විසින් පුදුම විදියට පරිස්සම් කරනවා වගේම පාලනය කරනවා. ඒක නිසා ඒ ගොල්ලෝ ගොඩක් දෙමව්පියන් මත යැපෙන්න බලනවා. මම කියන්නේ නැහැ අපි උන්ගේ දේවල් අනුගමනය කරන්න ඕන කියලා. මොකද ඒක උන්ගේ සංස්කෘතිය මේක අපේ සංස්කෘතිය.

        • Amal says:

          ඒක හුගක් අදාල වෙන්නෙ ගෑනුන්ට පිරිමින්ට නෙමේ. Ladies First කියන සංකල්පෙ බටහිරින් ආවට ඒක අතීතෙ ඉදන් තිබ්බෙ ලංකාවෙ. ඕන දෙයක් කරනකොට ගෑනු අයට වැඩි සැලකිල්ලක් තියනව ලංකාවෙ. ලංකාවෙ හුගක් ගෑනු අය රස්සාවල් කරන්නෙ නෑ. ඉතින් කියනව ගෙදර ඉදන් ඊට වඩා වැඩ කරනව කුස්සි මුල්ලට දාල වහලියක් වගේ තියාගන්නව කියල අපේ පිරිමින්ටම අපහාස කරගන්නව. ඒත් ලංකාවෙ ගෑනුන්ගෙ තියන කම්මැලි උදාසීන කම් වලට පිරිමි පලි නෑ. මගෙ යාලුවෙක් ඉන්නව රුසියන් කෙල්ලෙක් බැදල. ඒ කෙල්ල රස්සාව කරන්න මාරම මහන්සි වෙනව. එහෙමයි කියල පවුලට කිසිම අඩුවක් කරල නෑ. ඒ ළැමයට උනත් හොදටම සලකනව. ගෙදර වැඩ හරිම කාර්යක්ෂමව කරනව. ලංකාවෙ ඉන්න ගෑනුන්ගෙන් කවදාවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියල මන් වගකීමෙන් කියනව. ලංකාවෙ උන්ට එක්කො ඩෙදර විතරයි නැත්තන් රස්සාව විතරයි. රස්සාව උනත් පොඩි පැය 8 රස්සාවක්. වෙන රටවල එහෙම නෑ ගෑනුන්ගෙන් මාරම විදිහට වැඩ ගන්නෙ. මේක කොළඹ 7 පොෂ් කෙල්ලන්ට විතරක් නෙමේ හද්ද ඩොටේ ඉන්න කෙල්ලන්ටත් අදාලයි. මොකද ලංකාවෙ කොහෙ උනත් කෙල්ලෙක්නම් දෙන්න පුලුවන් උපරිම සැප හම්බවෙනව. ලංකාවෙ ගම්වල තමා මහත් වෙච්ච මෙලෝම දෙයක් කරගන්න බැරි ෆිට්නස් කියල ජාතියක් ඇත්තෙම නැති කෙල්ලො වැඩිපුර ඉන්නෙ. මන් මේක කියන්නෙ අත් දැකීමෙන්.

          • Warjuna Banatunga says:

            උඹ හරි බොල … සිකුරටම කිව්වා නොවැ ….
            අපේ ගම්වල නෑම්බියෝ හරිම ඈලියාව …
            බිත්තර පොඩි වෙයි වගේ ඉන්නේ …

      • Nishantha says:

        අපේ ළඳ බොළඳ විදියට හැදිච්ච ගෑණුන්ට වැඩිය නම් පොඩි කාලෙ ඉඳලම තමන් ගැන වගකීම අර ගෙන හැදිච්ච සුද්දියන්ට තියෙන දරා ගැනීමේ හැකියාව වැඩියි තමයි. ඒක ඇත්ත. හැබැයි ඔය විලිරුදාව සිද්ධියේ දි නම් මම දන්න විදියට හේතුව බටහිර රටවල් වල දරු ප්‍රසූතියේදී ගොඩක් වෙලාවට epidural anaesthesia පාවිච්චි කරන එක. ඒ රටවල් වල ඒ දේවල් කරන්න පුළුවන් මොකද ඒ රෝහල් වල ඇති තරම් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු ඉන්න නිසා. ඒ වුනාට අපේ රටේ සාමාන්‍ය මහ රෝහලක ඉන්නේ ඒ ගොල්ලො එක්කෙනයි නැතිනම් දෙන්නයි. ඒ ගොල්ලොම තමයි රෝහලේ කරන ශල්‍යකර්ම වල නිර්වින්දනය වගේම දැඩි සත්කාර ඒකක ගැන බලන්නේ. ඉතින් අපේ රටෙත් ඒ විදියට හැම අම්මා කෙනෙකුටම epidural anaesthesia දෙන්න ගියොත් ඉතින් ශල්‍යාගාරයි දැඩි සත්කාර ඒකකයි වහලා දාන්න වෙයි. ඉතින් ඒක නිසා අපේ රටේ එහෙම epidural anaesthesia දෙන්නේ විලිරුදාව හානිකර වෙන්න පුළුවන් අයට ඒ කියන්නේ හදවත් රෝග වගේ ප්‍රශ්න තියෙන අයට විතරයි.

        • Amal says:

          ලංකාවෙ ගෑනුන්ට තියන වගකීම් හරිම අඩුයි. ගෙදර වැඩ කරන එක මහා ලොකු දෙයක් විදිහට තමා සලකන්නෙ. අනිත් එක බැන්දනම් මිනිහ ගෑනිට කන්න දෙන්න ඕන කියන සංකල්පය බටහිර රටවල්වල නෑ. එහෙ සමහර පවුල් තියනව ගෑනි තමා හම්බ කරන්නෙ පවුලටම. ඒත් ලංකාවෙ ජරා ක්‍රමයක් හින්ද පිරිමියටම ඔක්කොම වැඩ ටික පටෝල ගෑනුන්ව හුරතල් කරන ක්‍රමයක් තියෙන්නෙ. ඒත් ඒ ඔක්කොටම වඩා එහෙම වෙලත් කියන්නෙ ලංකාව කියන්නෙ ගෑනුන්ට අඩුවෙන් සලකන රටක් කියල. ඒත් ඇත්තටම බුද්ධියෙන් බැලුවොත් පේනව ලංකාව කියන්නෙ ගෑනුන්ට වැඩි වරප්‍රසාද දීපු රටක් කියල. අන්තිමටම ඔක්කොම වැඩ ටික කරලත් අපහාස විදින්න වෙලා තීන්නෙත් ලංකාවෙ පිරිමින්ටමයි. මන් මේ කියන දේ සමස්ථ ලංකාවෙම ගෑනුන්ට අදාලයි. ගමේ උනා කොළඹ උනා කියල වෙනසක් නෑ. යුරෝපෙ රටවල හොද සල්ලි තියන පොෂ් සුද්දියන්ට ශක්තිය තියනව ලංකාවෙ ගම්වල ඉන්න ගෑනුන්ට වඩා. මොකද ඒගොල්ලො ලංකාවෙ ගම්වල ගෑනුන්ට වඩා දුක් විදිනව. ඊට වඩා හුගක් මහන්සි වෙලා වැඩ කරනව.

  2. Nishantha says:

    Kana widinakota ochcharama ridenawada yako??

  3. Mahesh says:

    I feel sorry for the present day young people who try to do whatever the useless things just because of the so-called trend. If you can’t bear the pain then you should avoid piercing and tattooing at all without suffering like this. If you really want you can wear some magnetic studs that don’t need piercing.

  4. Gamini says:

    කෝ බන් මේක සමාජ ජාල වල සංසරණය වෙනවා කිව්වට මම නම් තාම බුකියෙ වත් දැක්කේ නැහැ නේ. තියෙනවා නම් දාපල්ලකො ලින්ක් එකක්. ආසයි ගිහින් කොමෙන්ට් කියවන්න. 😀

  5. Namal says:

    මෙතන මේකිට මෙච්චරටම රිදෙන්න තවත් එක හේතුවක් තමයි කණ විදින්න පාවිච්චි කරන වැරදි ක්‍රමය. ඒ කියන්නේ මෙතන කරන්නේ කරාබුවෙන්ම කණේ කාටිලේජ කොටස විදින එක. කරාබුවේ තුඩ සාමාන්‍යයෙන් මොටයි. ඉතින් කාටිලේජයක් වගේ තරමක් ඝණකම් පටකයක් විදින්න අමාරුයි. පිටරට වල පවා කාටිලේජ විදින්නේ හොඳට කැපෙන තුඩක් තියෙන කටුවක්. එහෙම විද්දා නම් මේකිට මෙච්චරම රිදෙන එකක් නැති වෙයි. අනික මෙහෙම විද්දම හරියට සුව නොවෙන්න ඒ වගේම විෂබීජ ඇතුළු වෙලා පැසවන්න තියෙන ඉඩත් වැඩියි.

    • seetha says:

      ආයෙ අළුතෙන් මේකිට විෂබීජ ඇතුල් වෙයිද බං.මේකි විෂබීජයක් බව උඹට තේරෙන්නෙ නැද්ද​?

  6. gayan says:

    මට නම් හිතෙන්නේ මේකි කරන්නේ බොරුවක් කියලා. මේකි කරන්නේ බොරුවට කෑ ගහලා ඒකිගේ කන විදින අනිත් කෙල්ලව බය කරලා බයිට් කරන එක. කන විදින එක ඔච්චරටම රිදෙන්න විදියක් නැහැ. මගෙත් යාලුවෝ වෙන කෙල්ලෝ කීප දෙනෙක්ම ඉන්නවා ඔහොම කරාබු දෙක තුන දාගත්තු. සමහරු එකෙම කන විදගෙන තියෙන්නේ ඉස්කෝලේ යන කාලෙදිමයි. උන් හැමෝම කියන්නෙත් විදින්න කලින් බය හිතුනට විදින කොට එච්චරම රිදුණේ නැහැ කියලා. මේකි මෙතන බොරුවට ඇඩ් එක දානවා විතරයි බන්. 😀

Main News