ආසන හාරදහසයි.. ගාළු මුවදොර අති දැවැන්ත මැයි රැළි වේදිකාව මෙන්න..[Video]

May 1, 2017 at 9:20 am | lanka C news
ආසන හාරදහසයි.. ගාළු මුවදොර අති දැවැන්ත මැයි රැළි වේදිකාව මෙන්න..[Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද කොලඹ ගාළු මුවදොරදී පැවැත්වෙන මැයි රැළිය සදහා අති දැවැන්ත වේදිකාවක් ඉදිකර තිබේ.

මෙම වේදිකාවන්හි පමණක් 4000කට ආසන්න පිරිසක් අසුන් ගැන්විය හැකි බවද සදහන්ය.

43,264 Viewers

15 Comments to “ආසන හාරදහසයි.. ගාළු මුවදොර අති දැවැන්ත මැයි රැළි වේදිකාව මෙන්න..[Video]”

  1. sanjay says:

    any live telecast of the meeting ?

    • ෴පොහොට්ටුවට-අත වනයි෴ says:

      මහින්ද රාජපක්‍ෂ විසින් වසර 10 ක් තුල සිදුකල ඇති දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය …..
      ශ්‍රී ලංකාව තුල එතෙක් මෙතෙක් ඉතිහාසයේ අසමසම සංවර්ධනයක් ……

      මෙන්න ඇත්ත…. මෙය බලන්න….

      ෴https://www.youtube.com/watch?v=cwWdgpjgYs4෴

  2. ඇත්ත says:

    කබ්බෝ ඉදගෙන ය
    වැඩ්ඩෝ හිටගෙන ය
    ෆෙඩරලුන් ගැටබේ ය
    අනේ රට දුප්පත් ය

    • halan says:

      සහතික ඇත්ත…ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රකාවාදී ෆෙඩරල් රොත්තම අද ගැටබේ තමා

  3. Karu says:

    ඇත්තම කියනවා නං මහත්තයෝ මේක නං හරි මදි.මහින්ද මහත්තය හොඳ මනුස්සයා හරි. මේ කටවුට් එක මෙතනට මොටද?ගහන්න එපායැ ගොවියෙක්ගෙ, කම්කරුවෙක්ගෙ නැත්නම් ලිපිකරුවෙක් හෝ වෙනත් සේවකයෙක්ගෙ පිංතූරයක්.

    • කම්කරු පොලු says:

      මෙච්චර කල් ගොවියාගේ කම්කරුවාගේ පින්තුර විකුණන් කෑවා මදිද? දැන්වත් යතාර්ථය තේරුම් ගනින්. ගොවි කම්කරු වාගේ ජෙප්පෝ ඇතුළු මාක්ස් වාදියෝ උන්ව රවටපු රැවටිල්ල මදිද. ගොවි කම්කරු වාට හේත්තු වූ, ජෙප්පෝ වී ගබඩා කියක් කියල වනසන්නට ඇත්ද? සැබෑ නායකත්වයකින් තොරව ගොවි කම්කරු වාට පැවැත්මක් නෑත. ඔන්න ඔය සැබෑ නායකත්වයෙන් තමා ගොවි කම්කරුවාගේ පැවැත්ම තීරණය වන්නේ.

    • silva says:

      oyage poto eka ewwaban api ganawane ethana

  4. JAYA JAYA JAYAMA WEWA…………..PLEASE SAVE OUR MOTHERLAND TODAY PRESIDENT RAJAPAKSHA & JOINT OPPOSITION!!!! jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!

  5. LION says:

    ජඩ පාලන කලු සුද්දන් පරදවමු

  6. Veerasena says:

    Meka kamkaru dinayak nevi, ratakapu desapaluvo pumbana dinayak
    Rata kapu , rata Kana hama ekatama hena gahapan

    • Wijebahu says:

      Sirage wahalek!

    • පොරමොලා says:

      රටේ සම්පත් නොරටුන්ට විකුණන, මහදවාලේ මහ බැංකුව කොල්ල කෑ, කොටි හපුවන් නිදහස්කර,රණවිරුවන් ඇතුලට දාන යහපාලන නායකයන්ට සහ උන්ට උඩගෙඩි දෙන එවුන්ට හෙන පිට හෙන වැදේවා.

    • jayasinha says:

      වීරසේන උඹ කියන්නෙ සිරිසේනගෙ ගැටඹෙ තියෙන්නෙ කම්කරු රැස්වීමක්ද​?එව්ව කොහෙද බං තියෙන්නෙ,උඹේ මෝඩකම සිරිසේනට වඩා පොඩ්ඩක් වැඩියි.හැදෙන්න බලපං.

Main News