ආසියාවේ හොදම මුදල් ඇමති රවි කරුනානායක – ‘ද බෑන්කර්’

January 10, 2017 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
ආසියාවේ හොදම මුදල් ඇමති රවි කරුනානායක – ‘ද බෑන්කර්’

මුදල් ඇමති රවි කරුනානායක මහතා ‘ද බෑන්කර්’ සගරාව විසින් ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස නම් කර තිබේ.

එහිදී අධ්‍යනය කර ඇත්තේ පවතින තත්ත්වය කළමනාකරණය කර රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ගන්නා ලද කි‍්‍රයාමාර්ගයි.

මුදල් ඇමති රවී කරුණානායක විසින් කෙටි කලක් තුල එවන් කි‍්‍රයාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඉන් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනු ඇති බවත් වාර්තාවේ දැක්වෙයි.

බදු ආදායම ඉහල දැමීම, බදු ක‍්‍රමය සරල කිරීම, බදු ගෙවීමට ජනතාව පෙළඹවීම ආදී හේතු නිසා රවී කරුණානායක මහතා ඇගයීමටද ලක්ව ඇත.

විදේශීය ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද මුදල් ඇමතිවරයා සමත් වූයේ යයි එහිදී නිරීක්ෂණය කර තිබේ.

18,639 Viewers

21 Comments to “ආසියාවේ හොදම මුදල් ඇමති රවි කරුනානායක – ‘ද බෑන්කර්’”

  1. sanath says:

    Excellent

  2. susantha says:

    The Banker news mama aye balanne nehe mokada meeharak sangarawak

  3. ” ANE NIKAK PALAYAU YANNA MEKA ” OYA KIYANA SAGARAWE KATA HARI KUTTIYAK ” RATEN UTHSALA DILA ETHI MUU KARANA HARIYAK KARANNE –HORA WEDA NEEEEEE

  4. Toma says:

    Mea magazine eka editor Raviyada. Nethnum me sangarawa balapu eka uda yata marukorala balalada.

  5. Sunil-R says:

    ආසියාවේ අනිත් මුදල් ඇමැතිලාගේ තරම හිතාගත්ත හැකි.

  6. dev says:

    Arthikaya tiyana thanin palahata ada damu hondama mudal amathi

  7. sam says:

    Aren’t there any bother ministers of finance in Asia? what has he done. We can remember how he ruined the Sathosa . This is hilarious. The Banker mag. must be bankrupt or would have been given money

  8. waruna says:

    Ei awlda????

  9. sunimal says:

    ගණිතය දන්නේ නැති මුදල් ඇමති යූරෝපයේ ඉන්න කැකිල්ලේ රජ තමා මෙය කියා තිබෙන්නේ

  10. love nature says:

    “IF YOU can only be good at one thing, be good at lying…because if you’re good at lying, you’re good at everything.”

  11. love nature says:

    දේශපාලනය වෙනස් කරන්නට නම් බල්ලා ගේ වැඩේ බල්ලාටත් බූරුවා ගේ වැඩේ බූරුවාටත් බාර දී බල්ලා සහ බූරුවා පාලනය කැරීම පුරවැසියා අතට ගත යුතු ය. දේශපාලන විප්ලවය අරැඹිය යුත්තේ එතැනිනි.

  12. gorrila says:

    it should be ass ia not asia

  13. malapuk duminda says:

    mey uraga baluwe asiawe anith mudal amethilage thathwa yayi. kohomada tikiri mole mey sangarawa karana unge

  14. පොඩිMAN says:

    My god. In future, local banks will decline to accept any awards given by “The Banker”.

  15. Critic says:

    The current F.M is from out of this world!

  16. leo says:

    යකෝ.. ! රවියා The Banker සඟරාවත් ගත්ත එහෙනං ඈ ….

  17. anjanam devi says:

    Maha bhandagara paththayakada? singapuruwe sangaraawakda?mehma kiyanne.

  18. Walimuni Abeysekera says:

    Looks like they are not looking at performace only reading news.

Main News