ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත්

February 24, 2018 at 6:24 am | lanka C news
ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත්

දින තුනක් ඇතුලත ජනතාවගේ ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි ජනතා සුබ සාධන සැලැස්මක් රට පුරාම දියක් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමති පිරිසක් සමග පැවැති සාකච්චාවකදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

13,643 Viewers

29 Comments to “ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත්”

  1. Karu says:

    උස නම් සිකියුරිටි, මිටිනම් කංකරුවලට අමතරව පත නම් මැති ඇමති කියලත් ආව නම් ඇති.

    • නැවුම් මාවත says:

      ජනතාවගෙන් එක්සත්ජාතික පක්ෂය ප්‍රතික්ෂේපවී ඇත්තේ දසක ගණනාවක සිට මෙවැනි විහිලු සපයන නායකයන් එක්සත්ජාතික පක්ෂය අරක්ගෙන ඇති නිසාය .අද එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය විහිලු සපයන්නන් සංගීත ශිලිපින් නොවේ අද එක්සත්ජාතික පක්සයට අවශ්‍ය ඉතා උගත් බුද්දිමත් දර්ශනයක් තිබෙන රට ජාතියට ලැදි දේශීය බුද්දීමත්තුය .ඇමෙරිකාව ආදී රටවල ගොස් ක්ලබ් ගානේ රස්තියාදුවී බාගෙට උපාදි හදාරූ ,ඇඳුම් විලාසිතා නිර්මාන ශිල්පින් ,බොරු ආර්ථික විශේසඥයන්,ආදීන් එක්සත්ජාතික පක්ෂය දියකරහරිමින් සිටි .එක්සත්ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම උගත් බුද්දිමත් “පාඨලී රණවකට ” දීම යනු නැවත එක්සත්ජාතික පක්ෂයට රටේ මහා ජාතිය ආකර්ෂණය කරගැනීමට තිබෙන හොඳම මාවතයි .ඒ සඳහා එක්සත්ජාතික පක්ෂ නායකත්වය බුද්දිමත් වේවා

      • Upali says:

        අසන්නනී,ඉහත සඳහන් දැන්වීම මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි.

      • Boo says:

        අර කිවුවත් වගේ මේ එක එක විදිහට දිගටම සපයන්නෙ විහිලු ම තමයි. අපි ඉතිං අහගෙන ඉදලා හිනාවෙන්නං.

  2. ගන්ජ බන්ඩා says:

    උස නම් සිකුරිටි, මිටි නම් කන්කරු. කොච්චර කනට මිහිරිද, අැඟට සනීපද? අම්මපා!

  3. DT says:

    DANATAMATH ඇගට පතට බඩට කටට හදවතට KELAWELAAAAAAAA

  4. අපි ගොන්නු ......... says:

    අැයි ඔ්යි ඔ්ක මෙච්චර කල් කලේ නැත්තෙ………පුන්නක්කු හොයා ගන්න එච්චර අමාරුද?

  5. nihal says:

    ඔයාගේ තාත්ත අපිට කෑමෙන් පස්සෙ කන්න ගස්ලබු දුන්න වගේ ?

    • හිච්චිමහත්තෙයා says:

      මේස් සපත්තුත් දුන්නනෙ ඒ ගස්ලබු කන විඩේ දාගන්න!

  6. ෂර්ලොක් හොල්ම්ස් says:

    මිස්ට හොර සල්ලි! මහ බැංකුව හොරා කාපු සල්ලි වලින් කඳුලක් වගේ යොදවලා මොකාක් හරි ගොන් part එකක් දාන්ඩ වගේ යන්නේ…Be careful friends !! don’t fall in to these traps!!!

  7. මරුවා සමග වාසේ says:

    88/89 ඔයාගේ තාත්ත කොල්ලන්ට දුන්න කෑම ද?කොටෝ?

  8. සමනලපාලනය says:

    ඔහෙ හිතුවද 2008 අපි රැවටුනාට තවත් රැවටෙයි කියල? අනේ බම්බු ගහන්න එපා මිනිහෝ.

  9. රොන් says:

    තමුසේගේ තාත්තා ජනාධිපති කාලේ මිනිස්සුන්ගේ ඇඟට ටයර් එකක්
    බස්සලා ගිනි තියල ඇගට පතට බඩට කටට හදවතට ඇස් දෙකට කන්වලට දැනෙන වැඩ කරා තමා.

  10. බිහොම මිහිරි වැඩියි says:

    සජිතෝ කතාව බූම මිහිරියි. පනුවෝ මෝරාවි.

  11. Pal says:

    Yes ….
    The UNP economic policy is this…

    Get the loans ….
    Sell the assets…..
    Fulfil the wants of Diaspora….
    Do something to gain votes….
    Take revenge from the selected opposition…

    Is this the way forward of a nation… ?????????????????????????????????
    We need 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  12. Keeth says:

    Yes ….
    The UNP economic policy is this…

    Get the loans ….
    Sell the assets…..
    Fulfil the wants of Diaspora….
    Do something to gain votes….
    Take revenge from the selected opposition…

    Is this the way forward of a nation… ?????????????????????????????????
    We need 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  13. ape ekaa says:

    dan danenna badak nahane. Baba hamba welane thiyenne.

  14. Lavariya says:

    Mun pahugiya awurudu thunedi kaiwaru gahawuweth mihiri weda karnawai kiyalane. Namuth illan kawe Amihiri athdakeemak. Me awurudu dekedith mihiri athdakeem deela labana chandedi kaapalla honda parippuwak.

  15. angaya says:

    තමුන්ගේ ගෙදර තියන බඩ පුර වන්න බැරි උන් රටේ මිනිස්සුන්ගේ බඩවල් පුරවන්න කතා කරනවා.

  16. vishnu says:

    ඔහොම යනකොට …කටත් දෙයි

  17. Niru says:

    Ammata Reddath Denawada. Mechharakal ammata redda deegamtath beruwa hitiye

  18. PINPAPPA says:

    Same Theory, Same as REWARD ANGELINE GOT FROM YOUR MOTHER & STF SOLDIERS BECAUSE OF YOU..

  19. බබා උක්කුන් says:

    ඉතුරු නිදන් ටිකටත් දෙය්යන්ගේම පිහිටයි.

  20. Ga says:

    Dasaya ge. Buru. Putaaaaaa.

  21. Upali says:

    සජිත් මැති තුමා අගමැති වී , සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති උනහොත්. මොකද විය හැක්කේ. ….ප්‍රෙමදාස මැතිතුමාගේ කාලේ රන්ජන් විජේරත්න මහතා ආරක්ශක ඇමති උනු යුගය මතක් අරමි. ප්‍රෙමදාස මැතිටත් පාලනය කල නොහැකි ලෙස තමන්ට සතුරු ” ත්‍රස්තවාදීන් ” නීතිමය වෙනත් එසේ නොවන ක්‍රම වලින් මර්දනය විය. මෙහිදීද එසේ විය හැකියයි උපකල්පනය කල හැක.

  22. Gurudev says:

    Mun nam kavadaavath hedena unn nevi. Munge hlthey monvaa hari badatai katatai dunnama chandaya dena minissu munta chandaya dei kiyalaa. Jenna mega karapalla. Mahidata vada hondata Mahinda kala honda veda karapallaa, Mahindata bena bena inney netthiva.

  23. හෙහ්..හෙහ්...හෙහ්... says:

    හෙහ්..හෙහ්…හෙහ්…වමනෙත් දැම්මද? බඩ වෙලාද.වස්තුවේ. පප්පා මං නෙවෙයි. ඩ?

Main News