මැතිවුස්ගේ කියන අසභ්‍ය වීඩියෝවක් සමාජාලාවල ඉගිලේ..

September 26, 2018 at 9:20 am | lanka C news
මැතිවුස්ගේ කියන අසභ්‍ය වීඩියෝවක් සමාජාලාවල ඉගිලේ..

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බව කියන අසභ්‍ය වීඩියෝ පටයක් මේ දිනවල අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් මෙම වීඩියෝව සමාජ ජාලයන්ට මුදාහැර ඇති පුද්ගලයන් දෙදෙනකු සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන්නේ යයිද වාර්තා පල වෙයි.

වාර්තාවන්හි සදහන් අන්දමට පරික්‍ෂණ කණ්ඩායම් සදහන් කර ඇත්තේ මෙම වීඩියෝ පටය වෙනත් මුල් වීඩියෝ පටයකින් සකස් කරන ලද්දක් බවයි.

සංස්කරණය කරන ලද මෙම වීඩියෝ පටය ක්‍රිකට් ක්‍රීඩකයකු හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු විසින් පෙන්වමින් මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට මෙයද හේතුවක් යයි සදහන් කරන්නේ යයිද සදහන්ය.

අදාල නිල් වීඩියෝවේ පෙනි සිටින්නේ මෙරට හිටපු මළල ක්‍රීඩකයකු යයිද පැවසෙයි.

49,326 Viewers

14 Comments to “මැතිවුස්ගේ කියන අසභ්‍ය වීඩියෝවක් සමාජාලාවල ඉගිලේ..”

  1. Chris says:

    අපේ රටේ ක්‍රිකට් පාලක මන්ඩලය කොයි තරම් පහත් මට්ටමකට වැටිල තියෙනවද කියල මේකෙන්ම පේනවා. මේ ක්‍රියාව සම්පුර්නයෙන්ම නීති විරොදී ක්‍රියාවක්. මේ රටේ මාධ්‍ය සහ නීතිය පිලිබද ආයතන මේ ක්‍රියාවේ සුලමුල හොයලා මේ වගේ පහත් වැඩ කරන පාලක මන්ඩලය හෙලිදරව් කල යුතු‍යි

  2. sirimal says:

    This is NOT Angelow. Sri Lanka is a dangerous place to live. For Angelow, you only played cricket but think of Mahinda Rajapakse and Gotabaya Rajapakse getting blame. So, please calm down,I am sure thil will adversely affect your family life. Hope you have a wife with great understanding.

  3. ratek says:

    minisuunge pahath manasikathwaya thamai meken penne. ne anji newei kiyala ona kenekuta penawa. me godak parana vedio ekak. lankawe denata inna hodama player ta ohoma karanna hoda ne, cricket thawa wetenawa oya weda walin

  4. CTB කොන්දොස්තර says:

    This is what exactly did for MR/GR , I think this is 5%of this country, unfortunately they became our rulers.
    I am 100% agreed, If Angelow not suitable for the post sack him, don’t do this kind of 3rd class work, even he did this it is his personal.

  5. siri lanka logic says:

    Lankawe unta hengila karanna hodai, prasidda unta karanna hoda ne. un minissu neweine. den meka balala un bana kiynawa. un upasakala. anunge reddawal hoyanne nethuwa thamange wedak balaganna eka thamai hoda

  6. don katugampala says:

    OYA DEMA THAMA “ANURA KUMARA DISSANAYAKATA” VELA THIYENNE, EKAYI RANIL HAMU LANGA DANIN VETENNE.

  7. ගලබොඩ අත්තේ චමින්ද says:

    රට වෙනුවෙන් ක්‍රීඩා කරපු කෙනෙකුගේ චරිතය මේ විදිහට කෙළසන්න උත්සහ කිරීම හරිම කනගාටුදායකයි. පාලකයන් මේ සම්බන්දව තදින් ක්‍රියා කල යුතුයි. ඇන්ජලෝගේ මානසික තත්වය තවත් පහල හෙලන්න තමා මෙහි අරමුණ. ජය පැරදුම කෙසේ වෙතත් ඇන්ජලෝ වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් විදිහට මෙය හෙලා දැකලා විතරක් මදි මේ අමන ක්‍රියාව කරපු එකාව අල්ල ගන්න උදව් කලයුතුයි. ඇන්ජලෝ මේවා දැක දැක තවත් ශක්තිමත් වෙලා පිත්තෙන් උත්තර දෙන්න.

  8. Ganja says:

    PL ADD THE LINK OF VIDEO ..

  9. Hesh says:

    තව මිහිහෙක්/ගැහැනියක් මෙහෙම අපහසුතාවට පත් කරන්න තරම් ආථ්මාර්ථකාමී මිනිස්සු ඉන්නෙ කොහොමද?

  10. Ranarala says:

    Angelo Mathews mehema deyak karai kiyala mamanam hithanne ne. meka doctored video ekak wenta one. angelota ape sahaya!

  11. Dp says:

    The orginal of this was on the net some time back. This is doctored.
    වීඩියෝ හදලා මිනිසුන්ට අපහාස කරන මේ වගේ උන්මත්තකයන්ට හෙනම ගහන්න ඕනෙ.

  12. Matara malli says:

    I watched this video many times. This is a old video and one of my favorites

  13. Andrew says:

    When he go for foreign tours or in Sri Lanka any joshopian knows mathews favorite game is bed cricket and he plays all over the world. Famous for ” Badu gahananawata ” .

Main News